පේපැල් එක ඇත්තටම අපෙන් විස්තර ඉල්ලලද? 🤔

redux

Well-known member
  • Feb 19, 2017
    10,932
    18,031
    113
    හම්බෙයි පේපැල් පම්කාක්

    අහලා තියේ, ඔය fb දාපු ඩයල් එක ෆ්‍යිවර් කරේ. ඊට පස්සේ ඉන්දියන් හරි කොහේහරි සෙට් එකක් හදාගෙන ලංකාවේ උන්ගෙන් outsource අරගෙන උන්ට දීලා කෙරෙව්වා. ලෝගෝ design fiverr එකේ. Mascot

    දාන්න එකෙක් කියපන් ඇත්තක් ද කියලා?
    මූ නුවර දුප්පත් බුවෙක්. කොළඹ පොඩි job එකක් කළා කාලයක්. පස්සේ මුට fiverr සෙට් උනා logo හදන්න. ඒ කාලේ මුට ඉතින් ලක්ෂයක් වගේ මාසෙට එන්න ඇති, උට ඉතින් ඒක ලොකු ගානක් වෙන්න ඇති. පස්සේ මූ ගිහින් ඔය ලසනතය්ගේ උන්ට සෙට් උනා. වාහන ගත්ත ලීස් කරලද දන්නේ නෑ. ඌ ඔය outsource කරන්න තරන් වැඩ ආව කියන එකනං ඇත්තද දන්නේ නෑ, මොකද මුන්ගේ සෙට් එකේ උන් pyramid scheme කාරයෝ වගේ ලෝකෙට බොරුව කරන්නේ. ඕකුන් අපි අරයට app හැදුව මෙයාට app හැදුව කියල කිව්වට උන්ගේ portfolio වල ඇත්ත client කෙනෙක් නෑ. ඒ වගේම මුන් set එකට හරියට client කෙනෙක් එක්ක ඔය වගේ වැඩක් කරන්න skill එකක් වත් ඉංග්‍රීසි දැනුමක්වත් නෑ. මුගේ දැන් තත්වේ කොහොමද දන්නේ නෑ, හැබැයි හරියටම දන්නවා fiverr කියන්නේ consistent දෙයක් නෙමෙයි. මාස දෙක තුනක් උඹව පුම්බලා මාස හයක් විතර algorithm එකේ පහලට දානවා.