ඇත්තටම බැලුවොත් අපි කවුරුත් යම් ආකරයක මානසික ලෙඩෙක්,බුදු හාමුදුරුවෝ පවා දෙශනා කරලා තියනවා හැමටම යම් ආකරයක මානසික ආබාධයක් තියනවා කියලා,සමලිංගිකත්වය කියන එක ඇතිවන්නෙ යම් කරුණු කාරනා පදනම් කරගන විනා,පුද්ගලයාගේ උවමාවෙන්ම නෙමෙයි
(හොර්මෝනා ක්රියාකරිත්වයත් ඇතුලුව [මෙය නැ කියන කොටසකුත් සිටි] ),දැන් මේ ගැන කතා කරනවා නම් විවිධ ගවේෂකයන් කරපු පරික්ෂන උපුටා දක්වන්න පුළුවන්,කොටසක් මේක සාමන්ය තත්වයක් ලෙස නම් කරලා පරික්ෂන වාර්තා එලිදක්වලා තියනවා එවාගේම සමහරක් අය මෙක අසාමන්ය තත්වයක් හැටියට නම් කරලා තියනවා,කොයි පරික්ෂනය කලත් දෙකොටසම ඉන්න නිසා එක මෙකටත් සාධාරණයි,එ කොයි හැටි වෙතත් දැනට සමලිංගිකත්වය ඇමරිකානු මානසික රෝග පිලිබඳ සංගමයත්,ඇමරිකානු මනෝචිකිත්සක සංගමයත් මෙය තවත් නිරෝගී ලිංගීක පැවැත්මක් කියලා තිරණය කරලා තියනවා.
මෙයට විරුද්ධ අය දැනට මෙය විරුද්ධ ඇසකින් බලලා පරික්ෂන කරපු කණ්ඩායම් විසින් එලිදක්වපු වාර්තා ඉදිරිපත් කරනවා,පක්ෂ අය මේ දිහා පක්ෂව බලාගන පරික්ෂන කරපු ඇයෝ එලිදක්වපු වාර්ත ගෙනහැර පානවා,ඔකනේ වෙන්නෙ
මමත් පෞද්ගලිකව කැමති නැ මේ සමලිංගිකත්වය වර්ධන වෙනවාට,එක සමාජයට ඇත්තටම අහිතකර බලපැමක් එල්ල කරනවා,එත් අපි සමලිංගීකත්වය ගැන මිට වඩා වෙනස් ආකාරයකින් බැලිය යුතුමයි.
http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/