කොළුකාර සැමියා නිසා...

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    දැන් අනෙක් කොලුකාරයෝ ඔය news එක දාලා තියෙන සයිට් හොය හොය ගිහින් ඔය ගෑනිට පළු යන්න බනියි.
    පව් වැඩේ ගෑණි ,සමලිංගිකත්වය කියන්නේ මානසික ලෙඩක් දැන්වත් ඒක තේරුම් ගන්න.
    http://www.elakiri.com/forum/showthread.php?t=1665495
    http://www.elakiri.com/forum/showthread.php?t=1668587
    උබවහ් මේ වගේ ත්‍රිඩ් වල්ටහ් ඇදිලා එනවදහ් බ0 :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    she's lesbian or not it's not your business , get a life dumb retarded fuck

    Ah, le knight in shining armour is here on his snow-white stallion boys...
    :lol::lol::lol::lol:

    He is right tho, she being lesbian is none of your business :no::no: :no: or my business:no::no: lets just leave it at that
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    szbr5e.jpg
     
    001R

    Member
    Feb 17, 2015
    213
    41
    0
    මිනිස්සු විවිධාකාරයි,ලෝකය ගොලාකාරයි,එක්කෝ ඔක නීතිගත කරන්න ඔනේ,නැත්තන් සක්‍රිය ඖෂධයක් ඔකට හොයාගන්න ඔනේ,එහෙමත් නැත්තන් සක්‍රිය මානසික චිකිත්සාවකට භාජනය කරන්න ඔනේ,එහෙම නැතුව මේ මිනිස්සුන්ට නිකන් පොන්නයයි අරකයි මෙකයි කියලා කැ ගහලා වැඩක් නැ,මගේ දැනිම අනුව නම් දැනට තියන ප්‍රතිකාර එතරම්ම සාර්ථක නැ,එ මිනිස්සු කොන් කරලා දාන එක යුතු නැ,එ මිනිස්සුත් ඉන්න ඔනේ නේ,නුතන ලෝකයේ පරිඝනක විද්‍යවේ පියා ලෙස හඳුන්වන Alan Turing නුත් සමලිංගිකයෙක්,එ මනුස්සායටත් වටේ හිටියා බුරුවෝ ටික කොචොක් කරලා මරා ගත්තා...
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    How ever they explain or they want to convince Society, I believe Homosexuality is ABNORMAL and its not meant for normal humans. And Society should not let these "sex deviates" to make their deviation a normal!
    Let them be as they are but never let them to normalize it - But sadly these abnormal guys & gals mischievously try to spread their abnormality to other normal youngsters, teenagers. Its like sort of how some religions spread their religion among poor communities. And as you said correctly these buggers are for sex, perversity but not for love!
    (Some may shout at me but this is what I believe - I don't discriminate them but I do not want them to spread their abnormality to others)
    BTW
    අපරාදේ මේ හුරුබුහුටි ගැහැනු ලමයා. ඇත්තටම ලස්සන කෙල්ලෙක්:(

    :yes::yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    You can't cure homosexuality :lol: it's not even a disease.

    even if it was it would be a personality disorder, do you know how hard it is even to cure currently identified personality disorders?

    if you are going to treat homosexual as a different race it is going to bring in further social separation, bringing in more troubles on top of what we already have going for humanity. :yes:

    what this case necessitates is social awareness and acceptance.

    if everybody knows their sexual preference, and if the society is ok with what they are, then this problem will not exist. :)

    GO FAGGOTS!

    wrong, it's a development issue of the person.
    https://www.youtube.com/watch?v=Lvb6ELLudvU

    and this is an example how gay controls the psychology field.
    https://www.youtube.com/watch?v=7NyX5CxGraE
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මිනිස්සු විවිධාකාරයි,ලෝකය ගොලාකාරයි,එක්කෝ ඔක නීතිගත කරන්න ඔනේ,නැත්තන් සක්‍රිය ඖෂධයක් ඔකට හොයාගන්න ඔනේ,එහෙමත් නැත්තන් සක්‍රිය මානසික චිකිත්සාවකට භාජනය කරන්න ඔනේ,එහෙම නැතුව මේ මිනිස්සුන්ට නිකන් පොන්නයයි අරකයි මෙකයි කියලා කැ ගහලා වැඩක් නැ,මගේ දැනිම අනුව නම් දැනට තියන ප්‍රතිකාර එතරම්ම සාර්ථක නැ,එ මිනිස්සු කොන් කරලා දාන එක යුතු නැ,එ මිනිස්සුත් ඉන්න ඔනේ නේ,නුතන ලෝකයේ පරිඝනක විද්‍යවේ පියා ලෙස හඳුන්වන Alan Turing නුත් සමලිංගිකයෙක්,එ මනුස්සායටත් වටේ හිටියා බුරුවෝ ටික කොචොක් කරලා මරා ගත්තා...

    :yes: ඕක වර්ධනය වෙනකොට ඇති වෙන රෝගයක්, ඉතින් ඕක සාමාන්‍යය දෙයක් කියලා නිති ගත කරන්නේ නැතුව, මේ පුද්ගලයන්ව මානසික වෛද්‍යයවරුන් ලගට යොමු කරනවා නම් හොදයි.:)
    මානසික රෝග ලෝකය සෑහෙන්න තියෙනවා, ලංකාවේ වුනත් මානසික රෝගින් පිරිලා ඉන්නවා, සමහර අය දන්නේ නෑ තමන් මානසික රෝගියෙක් කියලවත්. සමලිංගිකයෝත් එහෙමයි, තමන් මානසික් රෝගින් කියලා තමන් දන්නේ නෑ, හිතන්නේ ඒක සාමාන්‍යය දෙයක් කියලයි, එහෙම හිතලා ඒක සමාජයට බලෙන් පටවන්න හදනවා. ඉතින් මේකෙන් වෙන්නේ තව තවත් සමලිංගිකයෝ සමාජයේ ඇති වෙන එකයි, මේ නිසා ඒ සමාජය විනාශ වෙන එකයි. අද බටහිර බලන්න, බටහිර පවුල් අවුල් මොකද ගෑණු යනවා පිරිම් වෙන්න, ඉතින් කාන්තාවගේ ස්භාවික gender role එක වෙනස් වීම නිසා පවුලේ ගැටුම් එනවා ඉතින් පවුල කියන දේ හරියට වැඩ කරන්නේ නෑ මේ නිසා පිරිමි කැමති නෑ බදින්න, ඉතින් විවාහය කියන දේ අද විනාශ වෙලා තියෙන්නේ. ඉතින් feminism, homosexuality, සමාජය විනාශ කරනවා.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Seriously?
    There are only a handful of females here at EK, and the most reputed one of them turns out to be lesbian?

    අනුන්ගේ ලිංගික දිශානතියෙන් අපිට වැඩක් නෑ බන්, උන් ගෙවල් ඇතුලේ මොනවා කරගත්තත් අපිට වැඩක් නෑ, නමුත් මේක සමාජයට එනකොට, සමලිංගික එවුන් ඒක නීතිගත කරන්න හදනවා නම්, ඒක සාම්ප්‍රදායික විවාහ ක්‍රමයට ඇතුලත් කරන්න හදනවා නම්, මේ මානසික ලෙඩේ සාමාන්‍යය එකක් කියලා සමාජයේ මතයක් හදන්න හදනව නම් අන්න ඒකට අපි විරුද්ධ විය යුතුයි. මොකද ඒක ජාතික ප්‍රශ්ණයක්. equal grounds වගේ සංවිධාන රට වටේ සමුළු තියලා, අහිංසක කොල්ලන්ව කෙල්ලන්ව brainwash කරනකොට ඒවට කට වහගෙන ඉදීම නිවට කමක්. අපිට තියෙන්නේ අන්තවාදී මුස්ලිම් ප්‍රශ්න විතරක් නෙවෙයි මේකත් ප්‍රශ්ණයක් උබලා දන්නේ නැති වුනාට. මේ සංවිධාන වලට මිලියන ගණන් අධාර එන්නේ බටහිරින්, ඕනේ නම් යසස් බණ්ඩරගෙනුත් අහන්න, ඌ දන්නවා මේ ගැන හොදට.
     
    Last edited:

    001R

    Member
    Feb 17, 2015
    213
    41
    0
    :yes: ඕක වර්ධනය වෙනකොට ඇති වෙන රෝගයක්, ඉතින් ඕක සාමාන්‍යය දෙයක් කියලා නිති ගත කරන්නේ නැතුව, මේ පුද්ගලයන්ව මානසික වෛද්‍යයවරුන් ලගට යොමු කරනවා නම් හොදයි.:)
    මානසික රෝග ලෝකය සෑහෙන්න තියෙනවා, ලංකාවේ වුනත් මානසික රෝගින් පිරිලා ඉන්නවා, සමහර අය දන්නේ නෑ තමන් මානසික රෝගියෙක් කියලවත්. සමලිංගිකයෝත් එහෙමයි, තමන් මානසික් රෝගින් කියලා තමන් දන්නේ නෑ, හිතන්නේ ඒක සාමාන්‍යය දෙයක් කියලයි, එහෙම හිතලා ඒක සමාජයට බලෙන් පටවන්න හදනවා. ඉතින් මේකෙන් වෙන්නේ තව තවත් සමලිංගිකයෝ සමාජයේ ඇති වෙන එකයි, මේ නිසා ඒ සමාජය විනාශ වෙන එකයි. අද බටහිර බලන්න, බටහිර පවුල් අවුල් මොකද ගෑණු යනවා පිරිම් වෙන්න, ඉතින් කාන්තාවගේ ස්භාවික gender role එක වෙනස් වීම නිසා පවුලේ ගැටුම් එනවා ඉතින් පවුල කියන දේ හරියට වැඩ කරන්නේ නෑ මේ නිසා පිරිමි කැමති නෑ බදින්න, ඉතින් විවාහය කියන දේ අද විනාශ වෙලා තියෙන්නේ. ඉතින් feminism, homosexuality, සමාජය විනාශ කරනවා.

    ඇත්තටම බැලුවොත් අපි කවුරුත් යම් ආකරයක මානසික ලෙඩෙක්,බුදු හාමුදුරුවෝ පවා දෙශනා කරලා තියනවා හැමටම යම් ආකරයක මානසික ආබාධයක් තියනවා කියලා,සමලිංගිකත්වය කියන එක ඇතිවන්නෙ යම් කරුණු කාරනා පදනම් කරගන විනා,පුද්ගලයාගේ උවමාවෙන්ම නෙමෙයි (හොර්මෝනා ක්‍රියාකරිත්වයත් ඇතුලුව [මෙය නැ කියන කොටසකුත් සිටි] ),දැන් මේ ගැන කතා කරනවා නම් විවිධ ගවේෂකයන් කරපු පරික්ෂන උපුටා දක්වන්න පුළුවන්,කොටසක් මේක සාමන්‍ය තත්වයක් ලෙස නම් කරලා පරික්ෂන වාර්තා එලිදක්වලා තියනවා එවාගේම සමහරක් අය මෙක අසාමන්‍ය තත්වයක් හැටියට නම් කරලා තියනවා,කොයි පරික්ෂනය කලත් දෙකොටසම ඉන්න නිසා එක මෙකටත් සාධාරණයි,එ කොයි හැටි වෙතත් දැනට සමලිංගිකත්වය ඇමරිකානු මානසික රෝග පිලිබඳ සංගමයත්,ඇමරිකානු මනෝචිකිත්සක සංගමයත් මෙය තවත් නිරෝගී ලිංගීක පැවැත්මක් කියලා තිරණය කරලා තියනවා.

    මෙයට විරුද්ධ අය දැනට මෙය විරුද්ධ ඇසකින් බලලා පරික්ෂන කරපු කණ්ඩායම් විසින් එලිදක්වපු වාර්තා ඉදිරිපත් කරනවා,පක්ෂ අය මේ දිහා පක්ෂව බලාගන පරික්ෂන කරපු ඇයෝ එලිදක්වපු වාර්ත ගෙනහැර පානවා,ඔකනේ වෙන්නෙ :dull:

    මමත් පෞද්ගලිකව කැමති නැ මේ සමලිංගිකත්වය වර්ධන වෙනවාට,එක සමාජයට ඇත්තටම අහිතකර බලපැමක් එල්ල කරනවා,එත් අපි සමලිංගීකත්වය ගැන මිට වඩා වෙනස් ආකාරයකින් බැලිය යුතුමයි.
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,876
    113
    -~උලක් උඩ-~
    කියන්න බලන්න ලංකාවෙ හෝමෝසෙක්ශුවැලිටි හොඳ කරන ඩොක්ටර්ස් ලා ගෙ නම් ටිකක්..:shocked:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඇත්තටම බැලුවොත් අපි කවුරුත් යම් ආකරයක මානසික ලෙඩෙක්,බුදු හාමුදුරුවෝ පවා දෙශනා කරලා තියනවා හැමටම යම් ආකරයක මානසික ආබාධයක් තියනවා කියලා,සමලිංගිකත්වය කියන එක ඇතිවන්නෙ යම් කරුණු කාරනා පදනම් කරගන විනා,පුද්ගලයාගේ උවමාවෙන්ම නෙමෙයි (හොර්මෝනා ක්‍රියාකරිත්වයත් ඇතුලුව [මෙය නැ කියන කොටසකුත් සිටි] ),දැන් මේ ගැන කතා කරනවා නම් විවිධ ගවේෂකයන් කරපු පරික්ෂන උපුටා දක්වන්න පුළුවන්,කොටසක් මේක සාමන්‍ය තත්වයක් ලෙස නම් කරලා පරික්ෂන වාර්තා එලිදක්වලා තියනවා එවාගේම සමහරක් අය මෙක අසාමන්‍ය තත්වයක් හැටියට නම් කරලා තියනවා,කොයි පරික්ෂනය කලත් දෙකොටසම ඉන්න නිසා එක මෙකටත් සාධාරණයි,එ කොයි හැටි වෙතත් දැනට සමලිංගිකත්වය ඇමරිකානු මානසික රෝග පිලිබඳ සංගමයත්,ඇමරිකානු මනෝචිකිත්සක සංගමයත් මෙය තවත් නිරෝගී ලිංගීක පැවැත්මක් කියලා තිරණය කරලා තියනවා.

    මෙයට විරුද්ධ අය දැනට මෙය විරුද්ධ ඇසකින් බලලා පරික්ෂන කරපු කණ්ඩායම් විසින් එලිදක්වපු වාර්තා ඉදිරිපත් කරනවා,පක්ෂ අය මේ දිහා පක්ෂව බලාගන පරික්ෂන කරපු ඇයෝ එලිදක්වපු වාර්ත ගෙනහැර පානවා,ඔකනේ වෙන්නෙ :dull:

    මමත් පෞද්ගලිකව කැමති නැ මේ සමලිංගිකත්වය වර්ධන වෙනවාට,එක සමාජයට ඇත්තටම අහිතකර බලපැමක් එල්ල කරනවා,එත් අපි සමලිංගීකත්වය ගැන මිට වඩා වෙනස් ආකාරයකින් බැලිය යුතුමයි.
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

    "පුද්ගලයාගේ උවමාවෙන්ම නෙමෙයි "
    ඒක තමයි කිව්වේ සමලිංගිකත්වය කියන්නේ development issue එකක් කියලා.:)
    ඒ කිව්වේ යම් කිසි පුද්ගලයෙන් වැඩෙන කොට වර්ධනයේ වෙච්ච අඩුපාඩු වක් නිසා ඇති වෙන දෙයක්, ඉතින් ඒක ලෙඩක්, ඒක හොද කරගන්න පුලුවන්.