කොළ තිරය හා නිල් තිරය...

kalana wasala

Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    කොළ තිරය හා නිල් තිරය...

    හෝ හෝ හො.......පොලිටික් එකක් නෙමේ බය නැතුව ඇතුල එන්න... :yes::yes: ඇත්තටම මේක මට තිබ්බ ලොකු ප්‍රශ්නයක්:nerd::nerd: ෆිල්ම්ස් බලන ගොඩාක් අය මේක දැකලා ඇති..:yes::yes:
    හරි හරි වටේ ගියා ඇතිනේ මට තිබ්බ ප්‍රශ්ණේ තමා දැන් දැන් හදන ගොඩාක් ෆිල්මස් අපි කට ඇරන් බලන සුපිරි වීර කතා :love::love: විද්‍යත්මක කතා :love::love: ගොඩකගේ ප්‍රොඩක්ශන් වීඩියෝ බලන කොට තනිකර ලොකු කලාගාර වල ලොකු ලයිට් දාලා :confused: :confused:හැබැයි පසුබිම එක්කො කොළ නැත්තම් නිල්:yes::yes: ඉතින් මේ පාට දෙකම් ඇයි හැමවෙලේම ගන්නේ කියන ප්‍රස්නෙ තමා:yes: :yes: :P:P හරී ඉතින් මේකට උත්තරේ අපි පොඩ්ඩක් බලමු..:D:D


    8hZkofc.jpg


    හරි මුලින්ම බලමු ඇයි මේ පාට කලාගාරවල පසුබිමින් යොදා ගන්ඩ හේතුව මොකක්ද කියලා..:yes: :yes: හරි ඒකට හේතුව තමා ඒහෙම පාට යොදාගතත රෑප රාමු එඩිට්(සින්හලෙන් මොකක්ද මන්දා:D ) කීරීම ඉතා පහසු වීම් තේරේනවනේ ඔකේන් තමා සුපිරි වීරයෝ ඉගිල්ලෙනවා පෙන්නෙ වෙන වෙන ලෝක වලට යන්නෙ :D :D හරි එත කොට ප්‍රශ්නේ ඇයි යකෝ මෙච්චර පාට තියෙද්දී කොළ,නිල්(සදා හතුරො.. අහො ලන්කාව:P :P ) විතරම යොදා ගන්න හේතුව තමා මේ වර්ණ දෙක තමා මිනිස් ශරීරයේ පැහැයත් එක්ක ගත්තාම කවදාවත් සමාන නොවීම:yes: :yes:


    DkihtcX.jpg



    J9Miagz.jpg


    හරි හරි වැල්වටාරම් ඔනේ නෑ නේ :yes:මුලින්ම පසුබිමට කොළ පැහැය යොදා ගන්ඩ හේතුව තමා වර්ණාවලිමාණය දත්ත එක්ක බලනකොට කොළ පැහැයේ තමා වැඩිම දිස්නයක් තියන පැහැය :yes: :D ඉතින් මේක හින්දා කැමරා වලින් රෙකොඩ් කරන්කොට ඒ රෑප රාමු පැහැදිලී හා තියුණු වගේම් ආලෝකමත් බව වැඩි දර්ශණ ලබා ගැනීමේ හැකියාව ඉතින්මේ..:yes: ක හින්දා රෑප රාමු එලීය වැඩි උනත් කොළ පැහැ තිරය අසලම පුද්ගලයින්ගේ රෑප රාමු ගැනීමදී පසුබිම් ආලෝකය වැඩි හින්දා දර්ශනයේ පාට
    වෙනස් වීම් වළක්වා ගන්ඩ පුද්ගලයින් කොළ තිරයෙන් ඇතින් ඉදන් තමා රෑගත කිරීම් කරන්නේ..:yes::yes:



    එතකොට පසුබිමට නිල් පැහැය යොදා ගන්නෙ වර්ණාවලිමානයේ දත්තවලට අනුව නිල් පැහැය අඩු දිස්නයක් සහිත වර්ණයක් වීම ඉතින් මේක හින්දා නිල් තිරවල රූගත කරනකොට පසුබිම් ආලොක කරනය ගොඩාක් කරන්න සිදු වෙනවා පැහැදිලිම රූප රාමු ලබාගන්ඩ..:yes: :yes:

    bvmC06C.png

    හරි ඉතින් මොකෝ මේව බලලා අපි ෆිල්ම් හදන්ඩ ඇයි :P :P කමක් නෑ මේකත් කියන්නම්කො ෆිල්ම් හදද්දි එලිමහන් සිදුවීම් වලට හොන්දටම ගැලපෙන්නේ කොළ් පසුබිම් අන්දුරු සිදුවීම් වලට නම් ම් නිල් පාට තමා.....:yes: :yes: හරි මමනම් මේව දැනගෙන හිටියේ නෑ මේව දන්න අයත් ඉන්නවනේ ඉතිම් මම වගේ මෙක ගැන නොදැන ඉන්න කවුරුහරි පොඩිදෙයක් හරි දැන ගත්ත් නම් සැලකුවට තරහා නෑ අපිත සලකන්නම් එහෙනම් ගියා...:D:D :love: :love:



    giphy.gif