කොළ හොරු සහ නිල් හොරු

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,647
    13,363
    113
    කොළ හොරු සහ නිල් හොරු

    කොළ හොරු සහ නිල් හොරු
    mahinda%2527s%2Bparty.jpg


    හොරු අල්ලන්නට ආ ආණ්ඩුව හොරු විසින් අල්ලාගෙන ඇතැයි ජවිපෙ විසින් කරන චෝදනාව ඇත්ත බව දවසෙන් දවස තහවුරු වෙමින් තිබේ. එපමණක් නොවේ. ගිය ආණ්ඩුවේ හොරු අල්ලන්නට මේ ආණ්ඩුවේ හොරු ඉඩ නොදෙන බවටද පෙනේ. විශේෂයෙන්ම විජේදාස රාජපක්ෂ ඇමති වරයා රාජපක්ෂ හොරු අල්ලන්නට බාධා කරන බවට හොඳ යුඑන්පි කාරයෙකු වන නියෝජ්‍ය අමාත්‍ය අජිත් පෙරේරා කරන චෝදනාව ඉතා බරපතලය .

    wijedasa%2Bin%2Bamerica.jpg



    ඇවන්ගාඩ් ගැහිල්ලෙන් පරම්පරා ගණනකට හරි හම්බු කරගත් සේනාධිපති විජේදාස රාජපක්ෂගේ ගජයෙක් බව ඔප්පු වී හමාරය .සේනාධිපතිට හොඳ හැටි හම්බු කරන්නට මග පාදා දුන්නේ ගෝටා බව අමුතුවෙන් කිව යුතු නැත .එබැවින් ගෝටා දඟගෙට දැක්කීම වැලක්වීමට විජේදාස වලි කන්නේ ඇයිදැයි තේරුම් ගැනීම දුෂ්කර නැත .


    විශේෂ අධිකරණයක් පිහිටුවා දුෂණ නඩු අසන බවට මැතිවරණයේදී සිරිසේන -රනිල් හවුල පොරොන්දු වූ නමුත් ඒ ගැන දැන් මතකයක් වත් නැත . එය පිහිටෙව්වහොත් රාජපක්ෂ හැත්ත බුරුත්තම මේ ආණ්ඩු කාලය තුලදීම වැලිකඩට දක්කන්නට පොටක් පෑදේ . එහෙත් ආණ්ඩුවට ඒ ගැන මතක නැත්තේ හරියටම රවී කරුණානායකට පරණ දේවල් නොව අලුත් දේවල් පවා අමතක වී ඇත්තා සේමය . ඒ නිකම් නොවේ. හේතු ඇත. උන්ට හදන නීතිය තමන්ගේ එවුන්ද කොටු වෙන හබකක් වෙනු ඇතැයි යන භීතිය නිසාය

    ගිය ආණ්ඩුවේ දුෂණවලට සම්බන්ධ එවුන්ගෙන් විස්සක් තිහක් රාජපක්ෂ පැරදුනු විගසම මේ පැත්තට පැන්නේ ආණ්ඩුවෙන් ඇමති කම් ගන්නට පමණක් නොවේ.කරපු හොරකම් වලට මේ ආණ්ඩුව යටතේ මහා උළු ගෙදර යන්නට වෙතැයි ඇතිවූ බිය නිසාය . FCID මගින් තමන්ගේ එවුන් පිළිබඳව තෝර තෝරා හොයන්නට පටන් ගෙන ඇතැයි සිරිසේන ජනාධිපති වරයා මාස දෙකකට පෙර කළ ගෝර නාඩුව යලි මතක් කර ගැනීම , මා කියන කාරණය තහවුරු කර ගැනීමට ප්‍රමාණවත්ය .
    RAVI%2BAND%2BWIFE%2BAT%2BWEDDING.jpg


    රවී විවාහ වූ දා
    මීට අවුරුදු දෙකකට හමාරකට පෙර එක්සත් ජාතික පක්ෂය සිටියේ තුට්ටුවක් අතේ නැතිවය .චන්ද කොරන්නට සල්ලි නැතිව සිටි යුඑන්පිය තමන්ට අයිති ඉඩමක් වික්කේය. ඒ බව කිව්වේ අන් කවුරුවත් නොව රනිල් වික්‍රමසිංහ මහතාමය .ජනාධිපතිවරණය කඩා පාත් උනේ ඉන් ටික දවසකට පසුවය . රාජපක්ෂලාට ජනාධිපතිවරණය කරන්නට පමණක් නොව යුරෝපයෙන් දුපත් තුන හතරක් මිලදී ගැනීමට තරම් කාසි තිබුනේය .එය ඔප්පු කරන්නට ලොකු සාක්කි උවමනා නැත . රට පුරා වැපිරූ කටවුට් ප්‍රමාණය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු අරලිය ගහ මන්දිරයට කැඳවා ලක්ෂ 20 ගානේ බෙදා දීම ගැන කීම පමණක් ප්‍රමාණවත්ය . ජනධිපතිවරණයට අත දිග හැර වියදම් කරන්නට එක්සත් ජාතික පක්ෂයට සල්ලි තිබුනේ නැත .තමා එකම කටවුට් එකක්වත් ගහන්නේ නැතැයි ජනධිපති අපේක්ෂක සිරිසේන මහතා ඒ දවස්වල කිව්වේ ඒ තත්වය දැන සිටි නිසාය .

    2015 ජනවාරි 8 වනදා මැතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා දිනුවේය. රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් දින සීයේ ආණ්ඩුව පිහිටවුනු ලැබීය . ආණ්ඩුව ගෙනියන්නට පමණක් නොව ළඟ එන මහා මැතිවරණය කරන්නටද සල්ලි තිබුනේ නැත .ඇතැම් විටෙක ජනධිපතිවරණයට වියදම් කරන්නට ගත් ණය ගෙවන්නටද සල්ලි නොතිබුනා විය හැක .

    2015 පෙබරවාරි 27 වෙනිදා රුපියල් කෝටි දාහක බැඳුම් කර වික්කේය . ආණ්ඩුව බඩු මිල අඩු කළේය . සමුර්ධි දීමනාව වැඩි කළේය .රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් දස දහසකින් ඉහල දැම්මේය . එක්සත් ජාතික පක්ෂයේ මුදල් අමාරුකම් මග හැරුනේය .2 015 අගෝස්තු මස 17 වනදා මහා මැතිවරණයට වියදම් කිරීමට රනිල්ගේ පක්ෂයට සල්ලි අඩුපාඩුවක් නොතිබුණේය. මැතිවරණයද රනිල් දිනුවේය .

    මේ අතර බැඳුම්කර ගැහිල්ල ගැන මහා බැංකුවේ රාජපක්ෂලාගේ මිනිස්සු රාජපක්ෂලාට තොරතුරු දුන්නෝය .බන්දුල ගුණවර්ධන ඇතුළු කණ්ඩායමක් ගොස් මහ බැංකුව වැටලුවෝය. ජන මාධ්‍යවලටද හොද්ද බොර කර ගැනීමට කදිම අවස්ථාවක් පහළ වුවේය.වැඩි කල් යන්නට පෙර බහ බැංකුවේ අලි හොරකමක් සිදුවී ඇති බව රටපුරා පැතිරී ගියේය.

    රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත නීතිඥයන් ගේ කමිටුවක් පිහිටුවා වාර්තාවක් ඉල්ලුවේය. බැඳුම්කර අලෙවියේදී හොරකමක් සිදුවී නැති බව කමිටු වාර්තාව කීවේය .

    එහෙත් එමගින් එය යටපත් කරන්නට ආණ්ඩුවට නොහැකි විය .අන්තිමට ඩිව් ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් වූ COPE කමිටුව විසින් විසින් එය විභාග කළ අතර එහි වාර්තාව පක්ෂග්‍රාහී යයි එක්සත් ජාතික පක්ෂය චෝදනා කළ අතර පාර්ලිමේන්තු සැසි වාරය අවසන් කිරීම නිසා COPE කමිටු වාර්තාව යට ගියේය.

    බැඳුම් කර අලෙවිය විභාග කිරීමට අලුතෙන් පත්වූ පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව කටයුතු කළ අතර එම වාර්තාවටද එක්සත් ජාතික පක්ෂය විරුද්ධ විය.

    බැඳුම්කර හොරකමට එරෙහිව දිගින් දිගටම විපක්ෂය හඬ නැගීම නිසා ඒ පිළිබඳව සොයා බැලීමට කොමිසමක් පත් කිරීමට අවසානයේදී ජනාධිපතිවරයාට සිදුවිය .අලි හොරකමක් කර තිබෙන බව එහි සාක්ෂිවලින් දිනෙන් දින හෙළිවූ අතර රවී කරුණානායක මහතාගේ ගෙදර, හොර බඩු තිබී අසුවීම නිසා හොරු රැලෙන් .අන්තිමට කොටු උනේ ඔහු පමණය .

    ආණ්ඩුව අද මුහුණ දී තිබෙන්නේ අලි අමරුවකය . එක්සත් ජාතික පක්ෂයේ ඉහලම ලොක්කන්ගේ අනුමැතියෙන් කෙරුණු මේ මෙගා හොරකමට රවී බිලිදීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. ඔහු පමණක් බිලි දෙන්නට ගියහොත් බැඳුම් කර හොරකමට සම්බන්ධ අනෙකුත් යුඑන්පි ලොක්කන් කවුදැයි රවිගේ කටින්ම හෙළි වීමට ඉඩ නැත්තේද නොවේ.


    රවිගේ ලොකු දෝණියන්දෑ වන ඔනෙලා ඇගේ ෆේස්බුක් පිටුව හරහා ප්‍රකාශයක් කරමින් ' අපේ තාත්තාට පමණක් බනින්නේ මන්ද? ' යැයි ඇසුවේ නිකමටම නොවේ

    මෙවැනි පසු බිමක් තුළ රාජපක්ෂලාගේ හොරකම් හොයන්නට යාම භයානක සුදුවක් ලෙස ඇතැම් එක්සත් ජාතික පක්ෂ නායකයන් කල්පනා කරනවා විය හැක .රාජපක්ෂලා හෝ ඔවුන් හිතවත් ආණ්ඩුවක් බලයට පැමිණිය හොත් බැඳුම්කර වංචාව නිසා තමන්ට හිරගෙදර ලගින්නට සිදුවනු ඇතැයි එජාප නායකයන් තුළ බියක් ඇතිවී තිබෙන්නටද ඉඩ තිබේ.

    මෙයට හොඳම විසඳුම දෙගොල්ලොම දෙගොල්ලන්ගේම හොරකම් නොසොයා ඉන්නට ඩීල් එකකට පැමිණීම යයි ඩීල් දාසලා ආණ්ඩුවට උපදෙස් දෙමින් සිටිනවාද විය හැක .

    එබැවින් රාජපක්ෂලා සහ රනිල්ලා ඉදිරිකාලයේදී දෙගොල්ලන් ගැනම කරන පරීක්ෂණ කඩදාසි වලට පමණක් සීමා කිරීමට ඉඩ නැත්තේ නොවේ.

    එංගලන්තයේ සුද්දන් පිරිසිඳු අවංක දේශපාලනයක් කරනු ඇතැයි අපි සිතුවද එහි අගමැති කම් කළ මාගරට් තැචර් මහත්මිය විශ්‍රාම ගිය පසු කීවේ දේශපාලනය යනු ජරා ගොඩක් බවය . එංගලන්තයේත් එසේ නම් අපේ රට ගැන කවර කතාද?

    ravi-karunananayeke-with-mahinda-rajaoakshe-201656566.png

    source http://sudukukula.blogspot.com/2017/08/blog-post_7.html
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඈ බන් උබල ඉස්සර කියුවෙ උබලගෙ රනිල ශෝක් මිනිහ හොරකන් කරන් නැ කියල නේද...රනිලතමා මහ බැකුවට කෙලියෙ....කෝ උගෙ නම නැනෙ....රවියව අල්ලල හිමීට මාරු වෙන්ඩ නේද හදන්නෙ ඒව කොහෙද....:dull:

    මහින්දල හොරකම් කරල නැ...බොරු දාන්ඩ එපා...කරානම් ඔප්පු කරපල්ල...කෝ අල්ලපු හොරු...??:baffled:

     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,647
    13,363
    113
    ඈ බන් උබල ඉස්සර කියුවෙ උබලගෙ රනිල ශෝක් මිනිහ හොරකන් කරන් නැ කියල නේද...රනිලතමා මහ බැකුවට කෙලියෙ....කෝ උගෙ නම නැනෙ....රවියව අල්ලල හිමීට මාරු වෙන්ඩ නේද හදන්නෙ ඒව කොහෙද....:dull:

    මහින්දල හොරකම් කරල නැ...බොරු දාන්ඩ එපා...කරානම් ඔප්පු කරපල්ල...කෝ අල්ලපු හොරු...??:baffled:


    රනිල් හොරකම් කරල නැ...බොරු දාන්ඩ එපා...කරානම් ඔප්පු කරපල්ල...කෝ අල්ලපු හොරු...??
     
    • Like
    Reactions: skymicro

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඈ බන් උබල ඉස්සර කියුවෙ උබලගෙ රනිල ශෝක් මිනිහ හොරකන් කරන් නැ කියල නේද...රනිලතමා මහ බැකුවට කෙලියෙ....කෝ උගෙ නම නැනෙ....රවියව අල්ලල හිමීට මාරු වෙන්ඩ නේද හදන්නෙ ඒව කොහෙද....:dull:

    මහින්දල හොරකම් කරල නැ...බොරු දාන්ඩ එපා...කරානම් ඔප්පු කරපල්ල...කෝ අල්ලපු හොරු...??:baffled:

    මේ අයිසේ ඉස්සෙල්ලා අවුරුදු 20ක් පොල් ගැවද මහින්ද? අල්ලලා දාන්න තිබ්බනේ හිරේ රනිලව. කො ඌ නන්ගිගේ නමට ලියපු ජනතා වතු සන්වර්දනේ ඉඩම් ටික. බටලන්ද කො? හිගුරාන කො? ඇල්ලුවද? ඇල්ලුවද? උබ පුක උඩා දාගෙන රනිල්ට බැන්නට මහින්දට කඩේ ගියාට. රනිල්-මහින්ද බැසිල්-මහින්දට වඩා සහොදරයො ඔයි.. නිකන් ගූ නොවී හිටපන්. මහින්දගේ ගැනියි, රනිල්ගේ පරම්පරාවයි නැයො. තොපි හිතන් ඉන්නේ අනේ හුකේ????
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    රනිල් හොරකම් කරල නැ...බොරු දාන්ඩ එපා...කරානම් ඔප්පු කරපල්ල...කෝ අල්ලපු හොරු...??

    මහ බකුව හොරා කෑවෙ දි.මු වෙන්ඩ ඇති එහෙනම්...ඔහොම යන්...
     

    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    මැදමූලන හුත්තිගෙ පුතයි,රනිල් වඳ පොන්නයයි,මෛත්‍රී කැරි පඹයයි,jvp බලුකුක්කො ඔක්කොම එකයි.මුන් ඔක්කොම හොරු.
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මහ බකුව හොරා කෑවෙ දි.මු වෙන්ඩ ඇති එහෙනම්...ඔහොම යන්...
    කුඩු කන්ටේනරය් ගෙනාවේ කවුද?

    ඔබගේ පිලිතුර: මහින්දගේ කාලේ එවා කරන්නද? වද පොන්නයයි, පඹ සිරයි යහපාලනයක් ගෙනාවේ..