කොෆී එක බීලා කප් එකත් කමු.
මේක ලංකාවේ දෙයක් නොවුනත්, අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්න කෙනෙක්ට හුගක් වැදගත් වෙන්න පුළුවන් දෙයක්. ලංකාවෙත් දැන් ඕන තරම් කොෆී ශොප් තියෙනවා.
ඒත් ඒ හැම එකකම වගේ කොෆී එක දෙන්නේ බොහොම සාම්ප්‍රදායික විදියට ප්ලාස්ටික් කප් එකක එහෙමත් නැත්නම් සෙරමික් කප් එකක.
මේ කොෆී ශොප් එක ඊට වඩා හුගක් දුර හිතපු තැනක්. මෙතන ඔයාලට කොෆී එක දෙන්නේ එයලගේම බේකරියේ හදපු බිස්කට් කප් එකකට. මේ කප් එක, විවිද රසයන්ගෙන් තියෙනවා වගේම කොෆී එක බීල ඉවර වෙලා ඔයාලට මේ කප් එක කන්නත් පුළුවන්.
මෙතනට ඕක්ලන්ඩ් වල හැම පැත්තකින්ම මිනිස්සු එනවා මේ බිස්කට් කප් එකේ කොෆී එක රස විදින්න වගේම, මොකක්ද මේ අමුතු කප් එකේ කතාව කියලා බලලා යන්න.

ඉතින් ලංකාවෙත් කවුරු හරි මේ වගේ දෙයක් පටන් ගන්නවා නම්, ඔයාලටත් පුළුවන් මේකෙන් හොද අදහසක් ලබා ගන්න. මොකද හැමෝම කැමති මොකක් හරි වෙනස් දෙයකට.

හොදයි නම් අපේ ##HAPPYNEWZEALANDERS චැනල් එකට සබ්ස්ක්‍රයිබ් පාරකුත් දාගෙන යන්න

Last edited:
rep+