කො‍ටු පනිනවා හි‍ටු කියලා.....

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    කො‍ටු පනිනවා හි‍ටු කියලා.....

    හම්මා, ඔන්න ඉතින් කොහොම කොහොම හරි කොටු 9ට පැන ගත්තා......
    08-14-2012, 06:19 PM වෙනකල්ම තනි කොටුඒ හිටියේ.......
    දවස් 35කින් කොටු 9ට පැන්නා,,,,,,,,
    රෙප් දීපු, comment කරපු හැමෝටම බොහෝම ස්තුතියි.......


    මේ ගමන පිටිපස්සේ එලකිරි එකේ යාලුවෝ ගොඩාක් හිටියා.....
    මගේ ඇවටාර් එක හදලා දුන්නු rcccc අයියා, 0716aravinda අයියා, blacktulip අයියා, dilrasan අයියා, gayankuwait අයියා, NUWAN BUWA අයියා, sasliit අයියා,
    zulfaan, nadsa මේ හැමෝම පුදුම සහයෝගයක් දුන්නේ......
    ඒ වගේම මෙකී නොකී එකි හැම දෙනාටම බොහෝම ස්තුතියි.....


    තව එකක්.......
    මේක විශේශයෙන් අලුතෙන් එන මල්ලිලාට.....
    කවදාවත් 18+ පොස්ට් වලින් රෙප් හොයන්න හදන්න එපා......
    කාටත් බලන්න පුලුවන්, කාටත් වැදගත් ඒවා දාපල්ලා.........

     
    • Like
    Reactions: Thilantdm

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    උබ ඔක්කොටම අයියා අයියා ගානවා ........:......... :dull:
    එතකොට උබ පොඩි මල්ලි ..... :rolleyes: :rolleyes:
    අනේ යකෝ .... ;) ;) ;)
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    HTML:
    Congrtz.........
    thankz ayya...............

    සුභ පැතුම්............ :rofl::rofl::rofl:
    ela ela......

    Congratz kolla
    thankz bro.......

    උබ ඔක්කොටම අයියා අයියා ගානවා ........:......... :dull:
    එතකොට උබ පොඩි මල්ලි ..... :rolleyes: :rolleyes:
    අනේ යකෝ .... ;) ;) ;)

    මේකනේ අයියා, මම තාම ඇවිත් මාස 3යි, මම මුල කාලේ, මට වඩා කො‍ටු ගහපු හරි, මට කලින් සෙට් උන අයට හරි හැමෝටම අයිය කීවා,,,,,, ටික ටික ඉස්සරහට එන කොට මගේ කො‍ටු ගානට සමාන ගාමක් තියෙන අයට මචන් කීවා........
    එත් දැන් කො‍ටු 9 ගහල ඉද්දිත්, කලින් අයියා කියපු අයට මචන් කියන්න හිතෙන් නෑ......
    එ නිසා තාමත් කලින් කියපු හැමෝටම අයියා කියනවා........



    එළකිරි මල්ලි ඔහොම යන් උබට ජය
    thankz bro.....
     
    Last edited: