වහලෙක් උනාට උපරිමයට යන්න එපා httpකෝච්චිය පෙනි පෙනී වහල තියෙන කෝච්චි පාර හරහා පනින එවුන් රැකගන්නම තමා ඕන.
නැත්තං චන්දෙදි රට, ජාතිය, ආගම බේරගන්නෙ කවුද
වහලෙක් උනාට උපරිමයට යන්න එපා httpකෝච්චිය පෙනි පෙනී වහල තියෙන කෝච්චි පාර හරහා පනින එවුන් රැකගන්නම තමා ඕන.
නැත්තං චන්දෙදි රට, ජාතිය, ආගම බේරගන්නෙ කවුද
වීඩියෝ එක බැලුවේ නැද්ද මේ ambulance එකකට නවත්තලා තියෙන්නේ
යන කොච්චතියක් parallel line එකේ දැකලා නවත්තලා තියෙන්නේ.වීඩියෝ එක හරියට බැලුවෙ නෑ බන්. වෑන් එකක් යනව විතරය් දැක්කෙ. ඇම්බියුලන්ස් එකක් කියල දැක්කෙ නෑ. ඇම්බියුලන්ස් එකක් නං, කෝච්චියත් නවත්තල තිබිල යන්න හදන වෙලාවක නං, කොමන් සෙන්ස් තියෙන මිනිහෙක් කරන්න ඕන එක තමයි ඒ ඩ්‍රයිවර් කරන්න ඇත්තෙ.
උඹල වගේ වහල්ලු නිසා සාටකයක් දැකපු ගමන් පල් හොරෙක් කියල හිතෙන්නේ httpවහලෙක් උනාට උපරිමයට යන්න එපා http![]()
නිකන් හිතපන් ඕක පෙට්ටි 4ක පොඩි කොච්චියක්.. යන ගමන් තියන කෝච්චියකට ගේට් එක පාස් කරන්න තත්පර 2ක් යයි ඕන නම්. නවත්තල තියන වාහන පෝලිමේ විදියට ගොඩක් වෙලා ඉනන් වහල තියන ගේට් එකක්.. කොච්චිය සම්පුර්ණයෙන් නැවතිලා තියෙද්දී තමයි ඇම්බියුලන්ස් එක ගේට් එක පනින්නේ. slow එකේ එන ගමන් නම් අපිට හිතන්න පුළුං කොච්චියයි අම්බිල්න්ස් එකයි පැරලල් ආව කියලා. ඔය විදියට වෙන්න ඇම්බියුලන්ස් එක කෝච්චියට පිටිපස්සෙන් එන්න ඕනේ ගොඩක් . අනිත් එක කෝච්චිය එලවන එකාට පෙට්ටි හතරක් ගේට් එක පන්නන්න යන වෙලාව ට වඩා වැඩි වෙලාවක් නාස්ති වෙන්න පුලුවන් ඕක නවත්තල ඇම්බියුලන්ස් එකත් වාහන පෝලිමේ නවත්තල ඉන්න ගියාම... ඔය ගොඩක් වෙලාවට ස්ටේෂන් එකකින් අද්දන්න තියන කෝච්චියක් ඇම්බියුලන්ස් එක යනකන් ඉදල අද්දන සීන් එකක් .කමෙන්ට් වල තියෙනවා ඕක හෑලි යන පේජ් එකක් නෙවෙයි. උන් confirm news දාන නිසා දැම්මේ.
ඔතන ස්ටේෂන් එකක් නෑ කියලා තමා කමෙන්ට් වල නන් තියෙන්නේ.නිකන් හිතපන් ඕක පෙට්ටි 4ක පොඩි කොච්චියක්.. යන ගමන් තියන කෝච්චියකට ගේට් එක පාස් කරන්න තත්පර 2ක් යයි ඕන නම්. නවත්තල තියන වාහන පෝලිමේ විදියට ගොඩක් වෙලා ඉනන් වහල තියන ගේට් එකක්.. කොච්චිය සම්පුර්ණයෙන් නැවතිලා තියෙද්දී තමයි ඇම්බියුලන්ස් එක ගේට් එක පනින්නේ. slow එකේ එන ගමන් නම් අපිට හිතන්න පුළුං කොච්චියයි අම්බිල්න්ස් එකයි පැරලල් ආව කියලා. ඔය විදියට වෙන්න ඇම්බියුලන්ස් එක කෝච්චියට පිටිපස්සෙන් එන්න ඕනේ ගොඩක් . අනිත් එක කෝච්චිය එලවන එකාට පෙට්ටි හතරක් ගේට් එක පන්නන්න යන වෙලාව ට වඩා වැඩි වෙලාවක් නාස්ති වෙන්න පුලුවන් ඕක නවත්තල ඇම්බියුලන්ස් එකත් වාහන පෝලිමේ නවත්තල ඉන්න ගියාම... ඔය ගොඩක් වෙලාවට ස්ටේෂන් එකකින් අද්දන්න තියන කෝච්චියක් ඇම්බියුලන්ස් එක යනකන් ඉදල අද්දන සීන් එකක් .
උබ වගේ වද බයියෙක් වෙන්න ඇතිවීඩියෝ එක හරියට බැලුවෙ නෑ බන්. වෑන් එකක් යනව විතරය් දැක්කෙ. ඇම්බියුලන්ස් එකක් කියල දැක්කෙ නෑ. ඇම්බියුලන්ස් එකක් නං, කෝච්චියත් නවත්තල තිබිල යන්න හදන වෙලාවක නං, කොමන් සෙන්ස් තියෙන මිනිහෙක් කරන්න ඕන එක තමයි ඒ ඩ්‍රයිවර් කරන්න ඇත්තෙ.
ෂුවර් එකට ඩ්‍රයිවර් අලිපෝට්ටු බයියෙක් නෙවෙයි වෙන්න ඇති. අලිපෝට්ටු බයියෙකුට ඔච්චර දෙයක් ප්‍රොසෙස් කරගන්න බෑ 🫢
Station eken start karana train ekak bn Awissawella line eke...gon athalමෙහෙ උන් මොකක් හරි විඩියෝ කරල ලියන කියන හෑලි එකපාර විශ්වාස කරන්න බෑ
ඔව් බන් . ඔහොම වාහන පෝලිමක් නවත්තල තියන ගේට්ටුවක් ඉස්සරහ තියෙද්දී, පැරලල් යන ඇම්බියුලන්ස් එකකට ඉඩ දෙන්න කියලා ගේට් එක ට ලංම කරලා කෝච්චියක් නවත්තයි ද ? අනික පෙට්ටි 4යි ගේට්ටුව පනින්න තියෙන්නේ. තත් 2ක් යයි ඕකට. . ඉස්සරහින් වහපු ගේට් එකක් දකිද්දී, ගේට්ටුවට මෙහයින් කෝච්චියක් නවත්තුවම ගේට්ටුව අරින්න තව පරක්කු වෙලා ඇම්බියුලන්ස් එකට පරක්කු වෙනව කියන එකයි ඔලුවට එන්නේ හරිනම්. .Station eken start karana train ekak bn Awissawella line eke...gon athal
Station ekak na ethana…Station eken start karana train ekak bn Awissawella line eke...gon athal
https://maps.app.goo.gl/i3UGFTFmg4ZNtFT69Station ekak na ethana…
puluwan. powerset ekata adu speed ekakadi ikmanta brake gahuwaki. mama dakka para haraha kenek paniddi happei kiyala brake kara.Nawattala ida denne amabulance ekata yanna neda? ehema nathuwa para haraha dana ekakata eka para train ekata nawattanna bane.
https://maps.app.goo.gl/i3UGFTFmg4ZNtFT69
මෙතන නේ ඔය. කොළඹ ඉදලා යනකොට නේ. Parallel යන නිසා ස්ලෝ කරගෙනම එන්න ඇති.
ඒක දන්න නිසා වෙන්න ඇති එහෙනන් ඉඩ දෙන්න ඇත්තේඔය පාරෙ ඔය හරියේ එකලඟ රේල්වේ ගේට්ටු තුන හතරක් තියනවා. ඔය එකකට අහුවුනොත් අනිත් ටිකටත් පෝලිමට අහුවෙනවා කෝච්චියට කලින් ගියෙ නැතිනම්.