කෝච්චියක් නවත්තනවා දැකලා තියෙනවද පාරේ යන වාහනයක්ට

2osama

Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    කෝච්චිය පෙනි පෙනී වහල තියෙන කෝච්චි පාර හරහා පනින එවුන් රැකගන්නම තමා ඕන. 🙏💪

    නැත්තං චන්දෙදි රට, ජාතිය, ආගම බේරගන්නෙ කවුද
    වහලෙක් උනාට උපරිමයට යන්න එපා http 🤮
     
    • Like
    Reactions: Ryan08

    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    වීඩියෝ එක බැලුවේ නැද්ද මේ ambulance එකකට නවත්තලා තියෙන්නේ

    වීඩියෝ එක හරියට බැලුවෙ නෑ බන්. වෑන් එකක් යනව විතරය් දැක්කෙ. ඇම්බියුලන්ස් එකක් කියල දැක්කෙ නෑ. ඇම්බියුලන්ස් එකක් නං, කෝච්චියත් නවත්තල තිබිල යන්න හදන වෙලාවක නං, කොමන් සෙන්ස් තියෙන මිනිහෙක් කරන්න ඕන එක තමයි ඒ ඩ්‍රයිවර් කරන්න ඇත්තෙ.

    ෂුවර් එකට ඩ්‍රයිවර් අලිපෝට්ටු බයියෙක් නෙවෙයි වෙන්න ඇති. අලිපෝට්ටු බයියෙකුට ඔච්චර දෙයක් ප්‍රොසෙස් කරගන්න බෑ 🫢
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,599
    100,824

    යන කොච්චතියක් parallel line එකේ දැකලා නවත්තලා තියෙන්නේ.
     
    Gizolaa

    Well-known member
  • Dec 9, 2023
    250
    507
    93
    හදිස්සියේ හරි ඔය ඇම්බියුලන්ස් එකේ ගෙනියන්නේ අපේ වලතරයව කියලා දැනගත්තොත් ට්‍රේන් එකේ ඩ්‍රයිවර් මොනවා කරයිද?
     
    • Haha
    Reactions: Cypress and dayt0na

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    වහලෙක් උනාට උපරිමයට යන්න එපා http 🤮
    උඹල වගේ වහල්ලු නිසා සාටකයක් දැකපු ගමන් පල් හොරෙක් කියල හිතෙන්නේ http 🤮
     
    • Haha
    Reactions: Cypress

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,956
    167,764
    113
    එකමත් එක රටක
    කමෙන්ට් වල තියෙනවා ඕක හෑලි යන පේජ් එකක් නෙවෙයි. උන් confirm news දාන නිසා දැම්මේ.
    නිකන් හිතපන් ඕක පෙට්ටි 4ක පොඩි කොච්චියක්.. යන ගමන් තියන කෝච්චියකට ගේට් එක පාස් කරන්න තත්පර 2ක් යයි ඕන නම්. නවත්තල තියන වාහන පෝලිමේ විදියට ගොඩක් වෙලා ඉනන් වහල තියන ගේට් එකක්.. කොච්චිය සම්පුර්ණයෙන් නැවතිලා තියෙද්දී තමයි ඇම්බියුලන්ස් එක ගේට් එක පනින්නේ. slow එකේ එන ගමන් නම් අපිට හිතන්න පුළුං කොච්චියයි අම්බිල්න්ස් එකයි පැරලල් ආව කියලා. ඔය විදියට වෙන්න ඇම්බියුලන්ස් එක කෝච්චියට පිටිපස්සෙන් එන්න ඕනේ ගොඩක් . අනිත් එක කෝච්චිය එලවන එකාට පෙට්ටි හතරක් ගේට් එක පන්නන්න යන වෙලාව ට වඩා වැඩි වෙලාවක් නාස්ති වෙන්න පුලුවන් ඕක නවත්තල ඇම්බියුලන්ස් එකත් වාහන පෝලිමේ නවත්තල ඉන්න ගියාම... ඔය ගොඩක් වෙලාවට ස්ටේෂන් එකකින් අද්දන්න තියන කෝච්චියක් ඇම්බියුලන්ස් එක යනකන් ඉදල අද්දන සීන් එකක් .
     
    • Like
    Reactions: shenat

    ඔතන ස්ටේෂන් එකක් නෑ කියලා තමා කමෙන්ට් වල නන් තියෙන්නේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    වීඩියෝ එක හරියට බැලුවෙ නෑ බන්. වෑන් එකක් යනව විතරය් දැක්කෙ. ඇම්බියුලන්ස් එකක් කියල දැක්කෙ නෑ. ඇම්බියුලන්ස් එකක් නං, කෝච්චියත් නවත්තල තිබිල යන්න හදන වෙලාවක නං, කොමන් සෙන්ස් තියෙන මිනිහෙක් කරන්න ඕන එක තමයි ඒ ඩ්‍රයිවර් කරන්න ඇත්තෙ.

    ෂුවර් එකට ඩ්‍රයිවර් අලිපෝට්ටු බයියෙක් නෙවෙයි වෙන්න ඇති. අලිපෝට්ටු බයියෙකුට ඔච්චර දෙයක් ප්‍රොසෙස් කරගන්න බෑ 🫢
    උබ වගේ වද බයියෙක් වෙන්න ඇති🤩🤩
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    "Respect ආ..." 🤦‍♂️
    ඔය තියෙන්නෙ ලංකාවෙ හෙමින්ම යන කෝච්චිය මං දන්න තරමින්. ඕක අවිස්සාවෙල්ල - කොළඹ පාරෙ තැන් හතරකින් හරහා යනවා පොඩි දුරක් ඇතුලත. එක තැනක් තියෙන්නෙ පුවක්පිටිය station එක. ඔය පෙන්නන තැනට 400m විතර කලින් හිඟුරල කියලා station එකකුත් තියෙනවා (මං දන්නෙ නෑ එතන නවත්තනවාද කියලා) ඒ හින්දා ඔය හරියෙ කෝච්චිය යන්නෙ සාමාන්‍ය බස් එකකටත් වඩා හෙමින්.
    නවත්තන්න ඇත්තෙ කලින් crossing එකේදි දැකලා වෙන්න ඇති. ඒ වෙලාවට ගැලපෙන විදියට train driver හොඳ දෙයක් කරන්න ඇත්තෙ. (ඒකත් කියන්න බෑ ඔහොම නවත්තන් ඉඳලා main road එකේ කිලෝමිටරයක් විතර වාහන පෝලිමක් හැදුනා නම්) හැබැයි ඕක අහම්බෙකින් වුන දෙයක් මිසක් ආයෙ ආයෙ කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. ඔය train එක හින්දාම වාහන වැඩි දවසට පැය බාගයක් පැයකට වඩා පාරෙ අනිත් වාහන වලට රස්තියාදු වෙන්න වෙලාත් තියෙනවා
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,924
    113
    ඔහොම ගියොත්, ඉදිරියේදි කෝච්චි ඩ්‍රයිවර්ලට නඩු වැටෙයි අනතුරක් සිදු කර නොනවත්වා රිය ධාවනය කළ කියලා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,956
    167,764
    113
    එකමත් එක රටක
    Station eken start karana train ekak bn Awissawella line eke...gon athal
    ඔව් බන් . ඔහොම වාහන පෝලිමක් නවත්තල තියන ගේට්ටුවක් ඉස්සරහ තියෙද්දී, පැරලල් යන ඇම්බියුලන්ස් එකකට ඉඩ දෙන්න කියලා ගේට් එක ට ලංම කරලා කෝච්චියක් නවත්තයි ද ? අනික පෙට්ටි 4යි ගේට්ටුව පනින්න තියෙන්නේ. තත් 2ක් යයි ඕකට. . ඉස්සරහින් වහපු ගේට් එකක් දකිද්දී, ගේට්ටුවට මෙහයින් කෝච්චියක් නවත්තුවම ගේට්ටුව අරින්න තව පරක්කු වෙලා ඇම්බියුලන්ස් එකට පරක්කු වෙනව කියන එකයි ඔලුවට එන්නේ හරිනම්. .
     
    • Like
    Reactions: 07sanjeewakaru

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    https://maps.app.goo.gl/i3UGFTFmg4ZNtFT69

    මෙතන නේ ඔය. කොළඹ ඉදලා යනකොට නේ. Parallel යන නිසා ස්ලෝ කරගෙනම එන්න ඇති.

    ඔය පාරෙ ඔය හරියේ එකලඟ රේල්වේ ගේට්ටු තුන හතරක් තියනවා. ඔය එකකට අහුවුනොත් අනිත් ටිකටත් පෝලිමට අහුවෙනවා කෝච්චියට කලින් ගියෙ නැතිනම්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,599
    100,824
    113
    ඔය පාරෙ ඔය හරියේ එකලඟ රේල්වේ ගේට්ටු තුන හතරක් තියනවා. ඔය එකකට අහුවුනොත් අනිත් ටිකටත් පෝලිමට අහුවෙනවා කෝච්චියට කලින් ගියෙ නැතිනම්.
    ඒක දන්න නිසා වෙන්න ඇති එහෙනන් ඉඩ දෙන්න ඇත්තේ