කෝච්චියේදී ................

කෝච්චියේදී ................

ඔන්න විල්සන් මාමා එළකිරි කොල්ලන්ට තවත් ජෝගියක් ගෙනාවා . වෙනදා වගේ කියන්නේ රිපොස්ට් නම් සොරි හොදේ . ;););)

ඔන්න දවසක් කෝච්චියකින් ඔෆිස් එකක ලොක්කෙකුයි (බොස් ) උගේ ගෝලයයි (ඇසිස්ටන්ට්) තව තරුණ කෙල්ලකුයි (අපෝ මුන්ගේ පැණි හිනාව කෙල්ලෙක් කියද්දී :lol::lol:) ඒකිගේ ආච්චියි යනවලු. ඔන්න ඔහොම කෝච්චිය යද්දී බිං ගෙයක් සෙට් වුනා . කට්ටිය දන්නවනේ බිං ගෙයක් ඇතුලෙන් යද්දී කළුවරයි කියලා . ඒවගේම මාර ආතල්;) . මිනිස්සු කෑ ගහනවා එක විකරයයි. ඔන්න මේ කෝච්චියත් බිං ගෙය ඇතුලෙන් යද්දී එක පාරට කිස් එකක් දෙන සද්දයක් අහුනලු:shocked: . ඊට පස්සේ චටාස් ගාලා හොද කම්මුල් පාරක් වදින සද්දයක් අහුනලු . :frown: ඔන්න කෝච්චිය බිං ගෙය පහු කරලා සුපුරුදු ගමන ඇරබුව . කට්ටිය කිසිම සද්දයක් නැහැ. එත් බෝස්ගේ මුහුණේ ලොකු කම්මුල් පාරක් රතු පාටට තිබ්බා .:confused::confused:
එත් හැබැයි කව්රුත් කතා කරේ නැහැ. ඔන්න මෙහෙමයි ඊට පස්සේ එක එක්කෙනා හිතපු දේ .

ආච්ච් - මේ මනුස්සයා කලුවරේදී මගේ මිනිබිරිගේ මුණ ඉබින්න ඇති. මගේ දූ ඔය වැඩවලට කැමැති නැති හින්ද දෙන්න ඇති හොද කම්මුල් පාරක්.හොද වැඩේ.:lol::lol:

මිණිබිරි - මේ මිනිහා කලුවරේදී මගේ මූණ කියලා හිතලා අපේ ආච්චිගේ මූණ ඉබලා ගුටි කාලද කොහෙද ?

බොස් - මගේ ගෝලයා කලුවරේදී මේ කෙල්ලගේ මූණ ඉබින්න ඇති . මේකි මලපැනල ගහන්න ඇති. ඒත් කරුමේ කියන්නේ මෙකි වැරදිලා ගැහුවේ මටනේ :frown::frown::frown: .

ඔන්න අපේ ගෝලයා හිතපු දේ - කෝච්චිය ඊලග බිං ගේ පහු කරද්දී මන් ආයි කිස් එකක් දෙන සද්දයක් කටින් දාල දෙනවා බොසාගේ අනිත් කම්මුලත් නිල් වෙන්න.;) ඕක මට ඔෆිස් එකේදී දෙන වදවලට මෙහෙම කරලා මදි .
:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

අය්යෝ සැලරි .
හොදනම් ඉතින් රෙප් දෙන්න .
මොකද මේ හැමදේම කරන්නේ රෙප් ගන්නනේ


මගේ පරණ ජෝගි

#නයා #
http://www.elakiri.com/forum/showthread.php?t=1473058

අවංක බිරිද
http://www.elakiri.lk/forum/showthread.php?t=1517237

පුපාඩිදාස
http://www.elakiri.com/forum/showthread.php?t=1397822

මෙහි මාළු විකිනිඉමට තිබේ
http://www.elakiri.com/forum/showthread.php?t=1395387

අපි කැපුනා .
 

gajeZn

Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    'හොදනම් ඉතින් රෙප් දෙන්න .
    මොකද මේ හැමදේම කරන්නේ රෙප් ගන්නනේ '

    මෙකටනම් හිනාගියා පුටේ..