කෝච්චියේදී ................
ඔන්න විල්සන් මාමා එළකිරි කොල්ලන්ට තවත් ජෝගියක් ගෙනාවා . වෙනදා වගේ කියන්නේ රිපොස්ට් නම් සොරි හොදේ .

ඔන්න දවසක් කෝච්චියකින් ඔෆිස් එකක ලොක්කෙකුයි (බොස් ) උගේ ගෝලයයි (ඇසිස්ටන්ට්) තව තරුණ කෙල්ලකුයි (අපෝ මුන්ගේ පැණි හිනාව කෙල්ලෙක් කියද්දී
) ඒකිගේ ආච්චියි යනවලු. ඔන්න ඔහොම කෝච්චිය යද්දී බිං ගෙයක් සෙට් වුනා . කට්ටිය දන්නවනේ බිං ගෙයක් ඇතුලෙන් යද්දී කළුවරයි කියලා . ඒවගේම මාර ආතල්
. මිනිස්සු කෑ ගහනවා එක විකරයයි. ඔන්න මේ කෝච්චියත් බිං ගෙය ඇතුලෙන් යද්දී එක පාරට කිස් එකක් දෙන සද්දයක් අහුනලු
. ඊට පස්සේ චටාස් ගාලා හොද කම්මුල් පාරක් වදින සද්දයක් අහුනලු .
ඔන්න කෝච්චිය බිං ගෙය පහු කරලා සුපුරුදු ගමන ඇරබුව . කට්ටිය කිසිම සද්දයක් නැහැ. එත් බෝස්ගේ මුහුණේ ලොකු කම්මුල් පාරක් රතු පාටට තිබ්බා .

එත් හැබැයි කව්රුත් කතා කරේ නැහැ. ඔන්න මෙහෙමයි ඊට පස්සේ එක එක්කෙනා හිතපු දේ .
ආච්ච් - මේ මනුස්සයා කලුවරේදී මගේ මිනිබිරිගේ මුණ ඉබින්න ඇති. මගේ දූ ඔය වැඩවලට කැමැති නැති හින්ද දෙන්න ඇති හොද කම්මුල් පාරක්.හොද වැඩේ.

මිණිබිරි - මේ මිනිහා කලුවරේදී මගේ මූණ කියලා හිතලා අපේ ආච්චිගේ මූණ ඉබලා ගුටි කාලද කොහෙද ?
බොස් - මගේ ගෝලයා කලුවරේදී මේ කෙල්ලගේ මූණ ඉබින්න ඇති . මේකි මලපැනල ගහන්න ඇති. ඒත් කරුමේ කියන්නේ මෙකි වැරදිලා ගැහුවේ මටනේ

.
ඔන්න අපේ ගෝලයා හිතපු දේ - කෝච්චිය ඊලග බිං ගේ පහු කරද්දී මන් ආයි කිස් එකක් දෙන සද්දයක් කටින් දාල දෙනවා බොසාගේ අනිත් කම්මුලත් නිල් වෙන්න.
ඕක මට ඔෆිස් එකේදී දෙන වදවලට මෙහෙම කරලා මදි .

අය්යෝ සැලරි .
හොදනම් ඉතින් රෙප් දෙන්න .
මොකද මේ හැමදේම කරන්නේ රෙප් ගන්නනේ
මගේ පරණ ජෝගි
#නයා #
http://www.elakiri.com/forum/showthread.php?t=1473058
අවංක බිරිද
http://www.elakiri.lk/forum/showthread.php?t=1517237
පුපාඩිදාස
http://www.elakiri.com/forum/showthread.php?t=1397822
මෙහි මාළු විකිනිඉමට තිබේ
http://www.elakiri.com/forum/showthread.php?t=1395387
අපි කැපුනා .
ඔන්න විල්සන් මාමා එළකිරි කොල්ලන්ට තවත් ජෝගියක් ගෙනාවා . වෙනදා වගේ කියන්නේ රිපොස්ට් නම් සොරි හොදේ .

ඔන්න දවසක් කෝච්චියකින් ඔෆිස් එකක ලොක්කෙකුයි (බොස් ) උගේ ගෝලයයි (ඇසිස්ටන්ට්) තව තරුණ කෙල්ලකුයි (අපෝ මුන්ගේ පැණි හිනාව කෙල්ලෙක් කියද්දී

) ඒකිගේ ආච්චියි යනවලු. ඔන්න ඔහොම කෝච්චිය යද්දී බිං ගෙයක් සෙට් වුනා . කට්ටිය දන්නවනේ බිං ගෙයක් ඇතුලෙන් යද්දී කළුවරයි කියලා . ඒවගේම මාර ආතල්
. මිනිස්සු කෑ ගහනවා එක විකරයයි. ඔන්න මේ කෝච්චියත් බිං ගෙය ඇතුලෙන් යද්දී එක පාරට කිස් එකක් දෙන සද්දයක් අහුනලු
. ඊට පස්සේ චටාස් ගාලා හොද කම්මුල් පාරක් වදින සද්දයක් අහුනලු .
ඔන්න කෝච්චිය බිං ගෙය පහු කරලා සුපුරුදු ගමන ඇරබුව . කට්ටිය කිසිම සද්දයක් නැහැ. එත් බෝස්ගේ මුහුණේ ලොකු කම්මුල් පාරක් රතු පාටට තිබ්බා .

එත් හැබැයි කව්රුත් කතා කරේ නැහැ. ඔන්න මෙහෙමයි ඊට පස්සේ එක එක්කෙනා හිතපු දේ .
ආච්ච් - මේ මනුස්සයා කලුවරේදී මගේ මිනිබිරිගේ මුණ ඉබින්න ඇති. මගේ දූ ඔය වැඩවලට කැමැති නැති හින්ද දෙන්න ඇති හොද කම්මුල් පාරක්.හොද වැඩේ.

මිණිබිරි - මේ මිනිහා කලුවරේදී මගේ මූණ කියලා හිතලා අපේ ආච්චිගේ මූණ ඉබලා ගුටි කාලද කොහෙද ?
බොස් - මගේ ගෝලයා කලුවරේදී මේ කෙල්ලගේ මූණ ඉබින්න ඇති . මේකි මලපැනල ගහන්න ඇති. ඒත් කරුමේ කියන්නේ මෙකි වැරදිලා ගැහුවේ මටනේ

.ඔන්න අපේ ගෝලයා හිතපු දේ - කෝච්චිය ඊලග බිං ගේ පහු කරද්දී මන් ආයි කිස් එකක් දෙන සද්දයක් කටින් දාල දෙනවා බොසාගේ අනිත් කම්මුලත් නිල් වෙන්න.