කෝච්චියේ ටිකට් උදව්වක්

good person

Member
Sep 18, 2016
1,237
115
0
කෝච්චියේ ටිකට් උදව්වක්


පිළිතුරු ලැබුනා..



කොටුවේ ස්ටේශන් එකෙන් රඹුක්කන කෝච්චියකට ටිකට් ගන්න ඕනේ. කවුරුහරි දන්නවද ටිකට් කවුන්ටර් එක මොකක්ද කියලා? අහන්න කෙනෙක් නෑනේ

කවුන්ටර් නම්බර් එක
 
Last edited:

gayanwin

Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    කොටුවේ ස්ටේශන් එකෙන් රඹුක්කන කෝච්චියකට ටිකට් ගන්න ඕනේ. කවුරුහරි දන්නවද ටිකට් කවුන්ටර් එක මොකක්ද කියලා? අහන්න කෙනෙක් නෑනේ

    කවුන්ටර් නම්බර් එක


    yako me elakriye podi un wage prashna ahanna epa. station ekakata gihin tikakt ekak ganna ahannath oneda ban elakiriyen.
     

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    [SIZE[/B][/SIZE]
    yako me elakriye podi un wage prashna ahanna epa. station ekakata gihin tikakt ekak ganna ahannath oneda ban elakiriyen.

    පැහැදිලිවම ...

    ඇයි එහෙම සමාජයක් බිහි වෙලා තියෙන්නෙ කියලා හිතුවද?
    ෆෝරම් එක තුළ මෙන්ම වෙනත් සමාජ මාධ්‍ය තුළ මෙවැනිම ආකාරයේ ප්‍රශ්න / ගැටලු ලෙස ඉදිරිපත් කරන පුද්ගලයින් ඔබ දැක ඇති.
    කැමතියි දැනගන්න මේ ආකාරයේ හැසිරීම අනූව ඔබට ඔවුන් ගැන ඇති වෙන හැගීම සහ ඔබේ විවේචනය.:)
     

    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    There Is a Board With All Counter Numbers and Destinations
    You can check that when going from fort side to pettah side infront of the station
    Otherwise there would be inquiry desk
     

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    බහුතර පිරිසක් ඉදිරිපත් කල ප්‍රශ්නය බාලාංශ උනත් පුද්ගල ධාරිතා විචල්‍යයන් ගැන හොදින් දැනුවත් අය මෙන් ක්‍රියා කරනු ලබයි. එනිසා පිළිතුරු ලබා දීමට කටයුතු කරයි
     

    SPY BOY

    Active member
  • Nov 8, 2012
    574
    44
    28
    Appoo mokakda ban counter 100k thiyenava yaa, ehtenta gihin uba eka counter ekakin ahuwanam un kiai hari thana... manussayekta katakarannath baya porak vage ubanam. :D