කෝච්චිය ඇල්ලට විතරයි

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,103
    2,609
    113
    https://www.hirunews.lk/384327/චිත්‍රපටයක්-නිසා-උඩරට-මාර්ගයේ-දුම්රිය-ධාවනයේ-වෙනසක්

    මේ ආණ්ඩුවත් ගොන් වැඩ පටන් අරන් වගේ. දොදුද බන් මුන්ට. යකෝ ෆිල්ම් එකක් ගහනවා නම් එක ටයිම් ටේබල් එකට අවුලක් වෙන්නේ නැති වෙන්න කරන්න පුළුවන් නෙහ. ඕකට මොකක් හරි පෙට්ටියක් දෙකක් දාල පොඩි ට්‍රෙන් එකක් දාල වැඩේ කරා නම් ඉවරනේ. දවසටම කොච්චි කියද ඔතනින් යන්නේ
     
    • Haha
    Reactions: Hankook

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    රනිල්ගෙ කාලෙ බුක් කරපුවා දැන් තමා සැපදෙන්නෙ. අනුරට පඩයක් ගියත් රනිල්ගෙ කාලෙ කාපුවා කියපු උන් ටික නැද්ද
     
    • Like
    Reactions: haunte

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,103
    2,609
    113
    රනිල්ගෙ කාලෙ බුක් කරපුවා දැන් තමා සැපදෙන්නෙ. අනුරට පඩයක් ගියත් රනිල්ගෙ කාලෙ කාපුවා කියපු උන් ටික නැද්ද
    රනිල්ගේ කාලේ කරපු එකක් නම් වෙන්න බැහැ. එහෙම උනත් අග්‍රිමන්ට් ගහල නම් එකට හානියක් නොවෙන්න ප්ලැන් එක වෙනස් කරන්න බැරි කමක් නැහැනේ
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    රනිල්ගේ කාලේ කරපු එකක් නම් වෙන්න බැහැ. එහෙම උනත් අග්‍රිමන්ට් ගහල නම් එකට හානියක් නොවෙන්න ප්ලැන් එක වෙනස් කරන්න බැරි කමක් නැහැනේ
    අනුරලා රේල්වේ එකට ලොකුවට අත තිබ්බෙ නෑ තාම, මං දැක්ක අකාර්‍යක්ශම ආයතන වලින් එකක්. තුන් දෙනෙක් ඔක්කොම බලන්න එපැයි, අනිවා ඇක්ශන් එකක් ගයි දැන් මිනිස්සු සද්දෙ දාන්න පටන් ගන්නකොට.
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    රනිල්ගේ කාලේ කරපු එකක් නම් වෙන්න බැහැ. එහෙම උනත් අග්‍රිමන්ට් ගහල නම් එකට හානියක් නොවෙන්න ප්ලැන් එක වෙනස් කරන්න බැරි කමක් නැහැනේ
    Uba hithuwada dawas 13ta pitarata film ekak shoot karanna set karaganna puluwanda kiyala? owa maasa 3kata kalin watth book karanna one athi ban.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,809
    15,169
    113
    ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතියක් ලෙස සිදු කෙරෙන එම සිනමා පටය ප්‍රදර්ශනය කිරීමෙන් පසු සංචාරක ආකර්ෂණයක් ඇතිවන බැවින් ප්‍රවාහන අමාත්‍යංශයේ අනුමැතිය මත එම රූගත කිරීම් සිදුවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කළේ.
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,776
    4,875
    113
    කෝච්චි වෙලාවට යන්නෙත් නෑ, යන ඒවායේ ඉන්න උන්ට වේලාව ගැන හැඟීමකුත් ඇත්තේ නෑ. එක නිසා අද යන්න තියන කෝච්චිය තව දවස් තුන හතරකින් නෙමෙයි සතියකින් ගියත් අවුලක් නෑ බන්. :lol:
     

    Similar threads