කෝච්චිය පාර මැද නවත්වා රියදුරු කෑම ගේන්න යයි.. වාහන පෝලිමේ..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    සිරා කතන්දරේ බන්.
    උගේ අම්මගේ රටක් නේ මේක වයික්කාල මුහුදු බඩ මාර්ගයේ කියන්නේ
    කොහෙහරි තියෙන රෙද්දක් copy කරලා දාන්න කලින් අඩුම ගානේ ඒකෙ තියෙන දේවල් වත් කියවලා බලපන් පොන්සියා :p:p:p

    redde rewun fake ponnayata lejjawa tika tika adu wela apahu oluwa ussan enne gu nanna wage neda.

    ai baya wela hangila hitiya neda
     
    • Dislike
    Reactions: Maskoora

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,279
    34,931
    113
    බලපන් දුම්රිය රියදුරන් කෑම ගන්න තැන්වල හැටි. පව් කියලා හිතෙනවා අප්පා
     
    • Haha
    Reactions: NRTG

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    උබලට කෑම එකක් ගත්තොත් තමයි මෙතන රෙද්ද උස්සගෙන එන්නේ .බස් කාරයෝ විට ගන්න කෑම ගන්න තෙල් ගහන්න පැය ගණන් පාරවල් වල කොටනවා වගේ වගක් නෑ
     

    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    redde rewun fake ponnayata lejjawa tika tika adu wela apahu oluwa ussan enne gu nanna wage neda.

    ai baya wela hangila hitiya neda
    වයික්කාල = මුහුදුබඩ

    පොන්නයා..
    මොකුත් දාන්න දෙයක් නැති නිසා මේකෙන් ආවේ නැත්තේ පකෝ ..(හැබැයි original එකෙන් තොට හැමදාම අරින්නේ පොන්සියා..තවම හොයාගත්තේ නැද්ද.. :p :p )

    අනිත් එක තෝ වගේ එකෙක් යකෝ ..
    හැබැයි ඉතිං උබේ විදියටනම් ත්රෙඅඩ් දාන එක මහා දෙයක් නෙමෙයි..
    1.Find a news from any news site (even may be a gossip)
    2.Copy
    3.Make a new thread
    4.Paste

    copy & paste
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    වයික්කාල = මුහුදුබඩ

    පොන්නයා..
    මොකුත් දාන්න දෙයක් නැති නිසා මේකෙන් ආවේ නැත්තේ පකෝ ..(හැබැයි original එකෙන් තොට හැමදාම අරින්නේ පොන්සියා..තවම හොයාගත්තේ නැද්ද.. :p :p )

    අනිත් එක තෝ වගේ එකෙක් යකෝ ..
    හැබැයි ඉතිං උබේ විදියටනම් ත්රෙඅඩ් දාන එක මහා දෙයක් නෙමෙයි..
    1.Find a news from any news site (even may be a gossip)
    2.Copy
    3.Make a new thread
    4.Paste

    copy & paste

    redde rewuna fake pons
    dekka neda thani comment eken ubawa adawapu heti, dan ithin kiriye wena wedak karanne nathuwa depress haduna eka wage dislike gahagena waren, ubage wayasa madi ban math ekka sellan danna.

    waren waren dislike gahagena ridawagena waren,
    uba wage bite dial godak hitya dan address naha
     
    • Dislike
    Reactions: Maskoora

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,575
    2,401
    113
    pare mada thama godak station wala nawaththanne.

    u oya station stop eka welawe gnnawa aththe.
     
    • Like
    Reactions: NRTG

    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    redde rewuna fake pons
    dekka neda thani comment eken ubawa adawapu heti, dan ithin kiriye wena wedak karanne nathuwa depress haduna eka wage dislike gahagena waren, ubage wayasa madi ban math ekka sellan danna.

    waren waren dislike gahagena ridawagena waren,
    uba wage bite dial godak hitya dan address naha
    වැඩක් නෑ බං පොන්ස් ..
    උබ කොච්චර නාකි වුනත් තවම වයික්කාල තියෙන්නේ කොහෙද දන්නේ නෑ නේ..
    අනිත් එක තෝ දාපු ගොන් බිජ්ජේ පොස්ට් එක නිසා තමයි මම තොට reply එකක් දැම්මෙත්..
    නැත්නම් තෝ නාකියව පඩේකට ගණන් ගන්නේ නෑ බන්..
    උබ ඇදගෙන නානවා දැක්ක නිසා පොන්සියාව අල්ලන් නටවන්නේ ආවේ ..
    පව් බන් උබ,,
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    වැඩක් නෑ බං පොන්ස් ..
    උබ කොච්චර නාකි වුනත් තවම වයික්කාල තියෙන්නේ කොහෙද දන්නේ නෑ නේ..
    අනිත් එක තෝ දාපු ගොන් බිජ්ජේ පොස්ට් එක නිසා තමයි මම තොට reply එකක් දැම්මෙත්..
    නැත්නම් තෝ නාකියව පඩේකට ගණන් ගන්නේ නෑ බන්..
    උබ ඇදගෙන නානවා දැක්ක නිසා පොන්සියාව අල්ලන් නටවන්නේ ආවේ ..
    පව් බන් උබ,,

    ko waren rachana liyanna epa kiyawanna wela nhAa. bump karapan hujja kolla
     
    • Dislike
    Reactions: Maskoora

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    Can't tell anything without knowing his story.. උගෙ පැත්තෙනුත් කතාවක් ඇතිනෙ බන්.. ඌ කෝච්චිය රේල් ගේට් එක පහු කරල ගිහින් නවත්තලා පයින් දුවගෙන ඇවිත් කෑම එක ගත්තත් කෝච්චි යේ යන මිනිස්සු බර ගාණකට පරක්කු වෙනවා.ඒකට වැඩි වෙලාවකුත් යනවා.. මේ කරපු වැඩෙන් පාරෙ උන්ට පරක්කු උනා. හැබැයි තිබ්බ හොඳම solution එක ඕකද දන් නෑනෙ.. සම්හර විට දරුණුවට ගෑස්ට්‍රික් තියන කෙනෙක් වෙන්නත් පුලුවන්. එක්කො කෑම පහු වෙලා කලන්තෙ කැරකිල්ල වගේ එනවද දන්නෙත් නෑ.. කවුද බන් දන්නෙ... දැක්ක ගමන් මොකුත් කියන් නෑ මන්නම්.. වරදක් තමයි..
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    රටේ නීතියක් නැති එක තමයි හේතුව, එකෙක් අතුරුදන් උනා කියල ලඟදි ස්ට්‍රයික් කරල තිබුන
     
    • Like
    Reactions: NRTG