කෝච්චි අපලය තවදුරටත්!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    හිඟුරක්ගොඩ සහ ගල්ඔය අතර අලි රංචුවක් සමග ගැටී ඉන්ධන රැගත් දුම්රිය කට්ටල පිලි පන තිබේ

    GaJUqieb0AEjBr9

    GaJUqjVb0AMevhb

    GaJUqnCb0AAxjZ4
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    පාර්ලිමේන්තුවෙ මහජන මුදල් කකා ඉන්න එක නාකි පකෙකුට බැරි උනානෙ මේකට විසඳුමක් දෙන්න. එහෙන් දළ කපන්නයි කෙඳි ගන්නයි වෙඩි තියනවා. මෙහෙන් කෝච්චියෙ හප්පල මරණවා. රටකට හරියයිද මෙහෙම අපරාධ වෙනකොට.
     
    • Like
    • Sad
    Reactions: sahan50 and ruka!

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    පාර්ලිමේන්තුවෙ මහජන මුදල් කකා ඉන්න එක නාකි පකෙකුට බැරි උනානෙ මේකට විසඳුමක් දෙන්න. එහෙන් දළ කපන්නයි කෙඳි ගන්නයි වෙඩි තියනවා. මෙහෙන් කෝච්චියෙ හප්පල මරණවා. රටකට හරියයිද මෙහෙම අපරාධ වෙනකොට.
    Owa karanna koheda wela wesa pakaya media show tiya tiya innewa
     
    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    පව් බන් අලි ටික. හැමදාම එකාගානේ හැප්පිල තව ටික දවසකින් වඳවෙලාම යයි. බලමු දැන් අලුත් ආන්ඩුවෙ උන් හරි හරිහමන් විසඳුමක් දෙයිද කියලා.
     
    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    පෙරහැරේ යන අලියගෙ මානසික තත්වය ගැන කිඹුල් කඳුලු හලන්න නම් පකයලා ඔනි තරම් ඉන්නවා. අඩු තරමෙ උන්ගේ ජීවිතය හරි බේරිලා තියෙනවා. මෙහෙම දවස ගානෙ මැරෙන ඒවා ගැන කතාකරන්න එක පකෙක් නෑ.

    ඇයි මෙච්චර කල් හිටපු වනජීවී ඇමතිලා අහවල් දෙයක්ද කලේ?
    හැප්පුනාම දවස් දෙකක් බොරු ශො එකක් දාල යනවා. තව දවස් දෙකකින් තව අලියෙක් හැප්පුනාම .. repeat
    ------ Post added on Oct 18, 2024 at 11:18 AM
     
    • Like
    Reactions: vectorizer

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    පෙරහැරේ යන අලියගෙ
    පෙරහැරේ යන අලිත් කැලේ සතුටින් තමන්ගෙ වර්ගයා එක්ක නිදහස භුක්ති විඳගෙන ඉන්න ඕන සත්තු තමයි. පොඩි කාලෙ මහ ඇතින්න මරලා පැටව් හොරකම් කරන් ඇවිල්ලා එහෙම නැත්නම් අතරමං උන පැටියෙක් උස්සන් ඇවිල්ලා උන්ට හීලෑ අලි කියල නම දාල දම්වැල් දාල බැඳලා ප්‍රජනනය කිරීමේ නිදහසත් අහිමි කරලා තනිකරම හිරකාරයෙක් කරන එක කරන්නේ. උන්ගෙ ජීවිතේ එහෙම නම් ඒ ජීවිතේ රැකිල තියෙනවයි කියන එකේ ඵලේ මොකක්ද? අලි අනික බල්ලො බළල්ලු වගේ නෙමෙයි හරි බුද්ධිමත් සත්තු. උන්ට උන්ගෙ නිදහස ඕනෙ. මිනිසාගේ ගොන් ආතල් වලට අහිංසක සත්තු පලි නෑ
     
    • Like
    Reactions: ruka!

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    පව් බන් අලි ටික. හැමදාම එකාගානේ හැප්පිල තව ටික දවසකින් වඳවෙලාම යයි. බලමු දැන් අලුත් ආන්ඩුවෙ උන් හරි හරිහමන් විසඳුමක් දෙයිද කියලා.
    lankawe size eke hatiyata ali wadi nadda bng, 5000 witara innawalu neh patta wadine bng
     
    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    පෙරහැරේ යන අලිත් කැලේ සතුටින් තමන්ගෙ වර්ගයා එක්ක නිදහස භුක්ති විඳගෙන ඉන්න ඕන සත්තු තමයි. පොඩි කාලෙ මහ ඇතින්න මරලා පැටව් හොරකම් කරන් ඇවිල්ලා එහෙම නැත්නම් අතරමං උන පැටියෙක් උස්සන් ඇවිල්ලා උන්ට හීලෑ අලි කියල නම දාල දම්වැල් දාල බැඳලා ප්‍රජනනය කිරීමේ නිදහසත් අහිමි කරලා තනිකරම හිරකාරයෙක් කරන එක කරන්නේ. උන්ගෙ ජීවිතේ එහෙම නම් ඒ ජීවිතේ රැකිල තියෙනවයි කියන එකේ ඵලේ මොකක්ද? අලි අනික බල්ලො බළල්ලු වගේ නෙමෙයි හරි බුද්ධිමත් සත්තු. උන්ට උන්ගෙ නිදහස ඕනෙ. මිනිසාගේ ගොන් ආතල් වලට අහිංසක සත්තු පලි නෑ
    ඒක හරි බන්. ඒ කතාව ඇත්ත. ඒත් මම කිව්වෙ ඒ වගේ දේවල් ගැන මැරෙන්න හදන හැතිකරේ එකෙක්වත් දවස ගානේ මේ වගේ අලි මැරෙන එක ගැන මීක් නෑනෙ.

    ඉන්න හීලෑ අලි ටික අලි කැලේට දාන්න තියෙන අමාරුව කැලේට දැම්මට පස්සෙ ඌගේ ජීවිතේ බේරගන්න නෑනෙ.

    මේ වගේ දේවල්ට විසඳුමක් දෙන්න ඔඅනි කියලා ඒ එකෙක්වත්, එක org එකක් වත් කට අරින්නෙ නෑනේ.