කෝච්චි කෝච්චි කෝච්චි

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    කැලණිය හරියෙ එච්චර ෆුට්බෝඩ් යද්දි වදින්න ලඟකණු තියෙනවද බං :confused: කොලඹ පැත්තට යන එකක් වෙන්න ඇති :eek: මං බෑග් එකත් එල්ලගෙන ඇවිල්ල තියේ වැදුන්නෑනෙ :sorry:

    මචන් කැළණිය පාලම පහුවෙනවත් එක්කම කොළඹට යනකොට තියෙනවා අර මැද lane රේල් පාරේ ලඟින්ම අයිනෙන්ම කුටියක් වගේ එකක්.ඒකෙ පොඩ්ඩක් ලෝඩ් උනත් වදිනවා බන්.ඒකේ නම්.
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    වල්පාල;22344126 said:
    Math wattenna gihin 99.991% beruna.. aye nam yanne na kiyala hitha gatta

    Math bn :( ammo marana baya kiyanne Mokkda kiyala eda hariyata ma dana gaththa.. aye nn jeewithe ta ftbd yanne na train eke :)
     
    Last edited:

    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    mathakada army eke kollekda koheda uge athin allagena innawa husma yanakan.
    mariccha eka kiyanawa ammata kiyanna epa kiyala...
    :(:(:(:(:(:(:(

    ඌට සැහෙන වෙලාවක් පන තිබ්බ බන්,ඉස්පිරිතාලේ ගෙනිහිල්ලත් පය 3ක් විතර ඉන්දලා මැරුනේ.හිටපු lady doc කෙනෙක්ගෙන් අහල තියනව ' කකුල් දෙක නැතු කෙනෙකුට කෙල්ලෙක් වත් කැමති වෙන්නෙ නැ නේද' කියලා.
     

    Batman963

    Active member
  • Jun 22, 2016
    601
    113
    43
    Gampaha
    dematagodai kelaniyai meda thiyenawa podi geyak wage akak ake wadinna athi.5.45 ta colombo walin adina kandy ake allila yaddi oka dakiddi bokkama cool wela yanawa,hebei thama ticket aka adune nam ne
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,512
    8,716
    113
    මේකනම් කොහොම උනාද දන්නේ නෑ, හැබැයි කැලණිවැලි කොච්චි වලත් සෙනග අඩු වෙලාවටත් අතල් එකට කොල්ලෝ ෆූට් බෝර්ඩ් එකේ යනවා. එක දවසක් හෝමාගමදී ගාර්ඩ් කෙනෙක් ඇවිත් බැන්න, එත් ගානක් නෑ.
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    dematagodai kelaniyai meda thiyenawa podi geyak wage akak ake wadinna athi.5.45 ta colombo walin adina kandy ake allila yaddi oka dakiddi bokkama cool wela yanawa,hebei thama ticket aka adune nam ne

    නෑ මචන්
    ගනේමුල්ලේ ඉදන් ආව කොල්ලෙක් ලු
    වයස 17 ලු
    මහව එකේ ඇවිත් තියෙන්නේ.

    කැළණිය Platform එක දැන් දික් කරනවානේ.ඉතින් අලුත් යකඩ බාර් හයි කරලා දිගට.ඒකක වැදිලා තියෙන්නේ.දෙන්නෙක් වැටිලා අස්සට.ඒ කියන්නේ මෙයා අල්ලන් ආව කෙනාත් වැටිලා.පව් හැබැයි මේ කොල්ලා තමයි නැති වෙලා තියෙන්නේ.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පව් බන් නිවන් සුව ලැබේවා.. ඇමතිලාට සැප වාහන ගන්න.. ගොන්සොන්ගේ සංවර්ධන News අහල හිත පුරෝගන්න.. මොනොරේල් ප්ලෑන බල බල ස්වයන්වින්දනය කරන.. වික්කාමසිංහගේ පරාක්‍රමබාහු යුගය හීනෙන් දකින මිනිස්සු ඉන්න රටක මෙහෙම විනාශයන් සිද්ද වෙන එක පුදුමයක් නෙමේ.. පරක්කු උනත් කමක් නෑ පරිස්සමෙන් පලයල්ලා :angry: