කෝච්චි පාර

DangerMan119

Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    ලෝකයේ භයානකම කෝච්චි පාරවල් - Part 01

    1.Maeklong Railway-තායිලන්තය

    මේ කෝච්චි පාර කඩවල් මැද්දෙන තම යන්නේ.. කෝච්චිය එනකොට ඒ කඩවල වල වහලවල් අයින් කරලා තමා කෝච්චියට යන්න පර හදල දෙන්නේ..

    වහලවල් කියූවට ඉතින් ඉටි කොළ, පොල්ලකින් සෙට්‌ කරපු වහලවල්..උස්සන්න ලේසි ...
    මේ කෝච්චි පාරේ යන කොච්චි ඉතින් හෙන හිමින් තම යන්නේ...

    30kmph වගේ වේගෙන් තම යන්නේ.ඒක නිසා තායිලන්තයේ කොච්චි හිමින්ම යන පාරක තම මේක ...

    QqO4hEV.jpg


    GoUkGxF.jpg


    2.Nariz Del Diablo-ඉක්වදෝරය

    ලෝකෙයේ අමාරුම දුම්රිය ගමනක් කියල තම මේක සැලකෙන්නේ ..මේක "Devil 's Nose " කියලත් හදුන්වනවා..

    6oyVb03.jpg



    සීග්‍ර බැවූම් සහ නැගීම් තියෙන නිසා මේ පාර ඉතා දුෂ්කරයි

    p347BiS.jpg


    3.Pamban Bridge-ඉන්දියාව

    1914 දී ඉදිවුන මෙය, ඉන්දියාවේ ප්‍රථම මුහුදු පාලම වෙනවා ..
    මෙමගින් රාමේශ්වරම් සහ පම්බන් දුපත් ,ප්‍රදාන ගොඩබිමට යා කරනවා ...

    a3evvEt.jpg


    Fpr22vN.jpg


    4.Bangladesh Railway-බංග්ලදේශය

    කෝච්චි වල අදික ජනගහනය නිසා මෙයත් ලොව භයනකම කෝච්චි පාරක් ලෙස සැලකෙනවා...
    bVALghy.jpg


    සෑම වසරක මිනිසුන් විශාල ප්‍රමාණයක් මේ කොච්චි වල ගමන් කිරීම නිසා මිය යනවා..
    Di8vbAn.jpg


    5.Burma Railway-තායිලන්තය

    2වන ලෝක යුද සමයේදී ජපන් හමුදා විසින් ගොඩනගන ලද මෙය "Death Railway "ලෙසද හදුන්වනවා ..

    lDKMTxK.jpg


    මෙය ගොඩනැගීමේදී මිනිස් ජීවිත ලක්ෂයකට වඩා අහිවී තිබෙනවා ..

    Zwjugif.jpg


    xOUrWTo.jpg


    TC2PhcP.jpg


    EKgMqBt.jpg


    6.Ferrocarril Central Andino-පේරු

    පෝලිෂ් ඉන්ජිනෙරුවරයකු වන Ernest Malinowski විසින් ගොඩ නගන ලද ලෝකයේ දෙවනියටම උසම කෝච්චි පාර තමයි මේ..

    zvEREAo.jpg


    332km දිග මේ පාරේ ,පාලම් 61ක් සහ උමං 65 කින් සමන්විත වෙනවා ...

    QIeXRLX.jpg



    ලෝකයේ භයානකම කෝච්චි පාරවල් - Part 02:
    http://www.elakiri.com/forum/showthread.php?p=21766803#post21766803

     
    Last edited:

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    අපේ පමුණුවත් පොඩ්ඩක් ඒ වගේ නේද
    එළකිරි පොස්ට් එක මචං