ලෝකයේ භයානකම කෝච්චි පාරවල් - Part 01
1.Maeklong Railway-තායිලන්තය
මේ කෝච්චි පාර කඩවල් මැද්දෙන තම යන්නේ.. කෝච්චිය එනකොට ඒ කඩවල වල වහලවල් අයින් කරලා තමා කෝච්චියට යන්න පර හදල දෙන්නේ..
වහලවල් කියූවට ඉතින් ඉටි කොළ, පොල්ලකින් සෙට් කරපු වහලවල්..උස්සන්න ලේසි ...
මේ කෝච්චි පාරේ යන කොච්චි ඉතින් හෙන හිමින් තම යන්නේ...
30kmph වගේ වේගෙන් තම යන්නේ.ඒක නිසා තායිලන්තයේ කොච්චි හිමින්ම යන පාරක තම මේක ...
2.Nariz Del Diablo-ඉක්වදෝරය
ලෝකෙයේ අමාරුම දුම්රිය ගමනක් කියල තම මේක සැලකෙන්නේ ..මේක "Devil 's Nose " කියලත් හදුන්වනවා..
සීග්ර බැවූම් සහ නැගීම් තියෙන නිසා මේ පාර ඉතා දුෂ්කරයි
3.Pamban Bridge-ඉන්දියාව
1914 දී ඉදිවුන මෙය, ඉන්දියාවේ ප්රථම මුහුදු පාලම වෙනවා ..
මෙමගින් රාමේශ්වරම් සහ පම්බන් දුපත් ,ප්රදාන ගොඩබිමට යා කරනවා ...
4.Bangladesh Railway-බංග්ලදේශය
කෝච්චි වල අදික ජනගහනය නිසා මෙයත් ලොව භයනකම කෝච්චි පාරක් ලෙස සැලකෙනවා...
සෑම වසරක මිනිසුන් විශාල ප්රමාණයක් මේ කොච්චි වල ගමන් කිරීම නිසා මිය යනවා..
5.Burma Railway-තායිලන්තය
2වන ලෝක යුද සමයේදී ජපන් හමුදා විසින් ගොඩනගන ලද මෙය "Death Railway "ලෙසද හදුන්වනවා ..
මෙය ගොඩනැගීමේදී මිනිස් ජීවිත ලක්ෂයකට වඩා අහිවී තිබෙනවා ..
6.Ferrocarril Central Andino-පේරු
පෝලිෂ් ඉන්ජිනෙරුවරයකු වන Ernest Malinowski විසින් ගොඩ නගන ලද ලෝකයේ දෙවනියටම උසම කෝච්චි පාර තමයි මේ..
332km දිග මේ පාරේ ,පාලම් 61ක් සහ උමං 65 කින් සමන්විත වෙනවා ...
ලෝකයේ භයානකම කෝච්චි පාරවල් - Part 02:
http://www.elakiri.com/forum/showthread.php?p=21766803#post21766803

Last edited: