කෝච්චි පෙට්ටි 10ක් අදිනවා තනියම

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    කෝච්චි පෙට්ටි 10ක් අදිනවා තනියම

    කෝච්චි පෙට්ටි 10ක් මිනිස්සුත් එක්ක අදිනවා, බලන්න වටිනවා...

    හිරු ගොසිප් එකේ දැක්කේ
     
    • Like
    Reactions: TomCat077

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113

    උබ කාර් එකක් ඇදල පෙන්නපන් කො බලන්න..
    සුද්දෙක් පුක හොල්ල ලොරියක් ඇද්ද නම් wow කියයි
    තූ........

    :lol::lol:
    :(
    yako sudda kaloth niyama genuine wadak thama....meh sonnaya balahanko addada nadda manda puh puh gaga hitiya melo rahak nah
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions

    :(
    yako sudda kaloth niyama genuine wadak thama....meh sonnaya balahanko addada nadda manda puh puh gaga hitiya melo rahak nah

    video එක මුල චුට්ට බලල data වලට පෙරේත කමට close කරපු අපේ කාලයේ වීරයෙක්..
    අන්තිම ටික බලපන් ඇදගෙන යනවා ශෝක් එකට..

    පොර කටින්ද කොහෙදත් පෙට්ටියක් ඇදල guinness wr එකක් තිබ්බ..
    ඊට පස්සෙ සිග්නල් ඇඩ් එකකටත් ගත්තෙ දැන් අවුරුදු ගානකට කලින්..

    :lol::lol:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    video එක මුල චුට්ට බලල data වලට පෙරේත කමට close කරපු අපේ කාලයේ වීරයෙක්..
    අන්තිම ටික බලපන් ඇදගෙන යනවා ශෝක් එකට..

    පොර කටින්ද කොහෙදත් පෙට්ටියක් ඇදල guinness wr එකක් තිබ්බ..
    ඊට පස්සෙ සිග්නල් ඇඩ් එකකටත් ගත්තෙ දැන් අවුරුදු ගානකට කලින්..

    :lol::lol:

    මම ඔය තරම් දෙයක් දන්නේ නෑ බං, පොර එහෙනම් වැඩ කාරයෙක් නේ,,, මේක නම් පුදුමයි අදින හැටි දැක්කම
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    video එක මුල චුට්ට බලල data වලට පෙරේත කමට close කරපු අපේ කාලයේ වීරයෙක්..
    අන්තිම ටික බලපන් ඇදගෙන යනවා ශෝක් එකට..

    පොර කටින්ද කොහෙදත් පෙට්ටියක් ඇදල guinness wr එකක් තිබ්බ..
    ඊට පස්සෙ සිග්නල් ඇඩ් එකකටත් ගත්තෙ දැන් අවුරුදු ගානකට කලින්..

    :lol::lol:

    :dull: ok:confused: