මේ මෙම්බර් දැන් මේකේ ඉන්නවද? ඉස්සර කෝච්චී ගැන දානවා ලස්සනවට. Mr.perera තමා යූසර් නේම් එක.

මොකද්ද එලකිරියෙන් ගොඩ ගියා කියන්නෙහ්?Elakiri eken goda gihilla u rata giya ....... uge passe hitapu ewun anatha una![]()
![]()
කොහෙද ඉන්නේ බොසා?? Fb wath ඉන්න්වනම් දීපන්කෝElakiri eken goda gihilla u rata giya ....... uge passe hitapu ewun anatha una![]()
![]()
Kingdevi kiyala nurse kenek hitiya neda polgahawela patte.ekale hetapu un kauruth naha...
මට මතක නැහැ කියපන්කෝ.... මම monitor ඒකක් විකුණන්න දැම්මා... මගෙ ෆොටෝ ඒකක් දාගෙන කවුද ඒකෙක් fake ඒකක් හදන් හිටියා. අර ඉවෝක් අරුණයාද කොහෙද?Kingdevi kiyala nurse kenek hitiya neda polgahawela patte.
umbage neda pc ekak wikunanna dala tibbe issara. Umbe photo ekak dagena hitiye
උබට මතකද කවුද ඩයල් දෙකක් video හදලා දානවා ඒක ඒක අයට උන්වගේ රඟපානවා. උන් ඒහෙම කෙහෙද දන්නේ නැහැ බන් මරු පොරවල්.....Kingdevi kiyala nurse kenek hitiya neda polgahawela patte.
umbage neda pc ekak wikunanna dala tibbe issara. Umbe photo ekak dagena hitiye
Adooo mata pataluna ban. E Nuwanbuwaමට මතක නැහැ කියපන්කෝ.... මම monitor ඒකක් විකුණන්න දැම්මා... මගෙ ෆොටෝ ඒකක් දාගෙන කවුද ඒකෙක් fake ඒකක් හදන් හිටියා. අර ඉවෝක් අරුණයාද කොහෙද?
උබට මතකද කවුද ඩයල් දෙකක් video හදලා දානවා ඒක ඒක අයට උන්වගේ රඟපානවා. උන් ඒහෙම කෙහෙද දන්නේ නැහැ බන් මරු පොරවල්.....
------ Post added on Mar 2, 2024 at 11:49 PM
නුවන් බුවා යටියන්තොට.... මගෙ යා්යවෙක්Adooo mata pataluna ban. E Nuwanbuwauuu kagalle patte. Mata ruwanwalla pataluna ekai ahuwe.
Mata mataka na ban. Kushan srimal show da?