කෝට්ටේ ජනාධිපති විද්යාලය කුඩුපට්ටම්...

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    කෝට්ටේ ජනාධිපති විද්යාලය කුඩුපට්ටම්...

    අපරාදකරුවෝ පොලිසිය නිදහස් කරයි :shocked:



    විනාඩි 25යි තප්පර 9 සිට :shocked:



    අවවාදයයි - ඔබේ නිවස, ව්යාපාරික ස්ථාන කරදඩු උස්මහත් වූ හුජ්ජ කොල්ලන්ගෙන් ප්‍රවේසම් කරගන්න .රටේ විධායක ජනාධිපතිට සහ ඇතැම් නිලධාරින්ට හිමි නීතියෙන් නිදහස්වීමේ බලතල හුජ්ජ කොල්ලන් සතුවද පවතින බැවින් ඔවුන් දුටු විගස හිස නමා ඔවුන්ට සුදුසු ගෞරවය දක්වන්න. ..:yes::shocked::yes::shocked::yes::shocked::eek::eek::eek::baffled:


    රටේ නීතියට දෙයියන්ගෙම පිහිටයි.............:cool::cool::cool::cool:
     
    Last edited:

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    සංගා 2020 UNP ඵකෙන් ඵනවා කිව්ව විතරයි බලු මරා කරුණත් ඵක්ක ඵකතු වෙලා බෝම්බ තියන්‍නත් පටන් අරන්..

    මූට පිස්සුද?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    51251514_2119050278152611_3271394418048892928_n.jpg
    දැනට පවතින ආපදා තත්ත්වය නිසා රුධිර අවශ්‍යතාවය වැඩි වී ඇත. මේ නිසා පවතින රුධිර සංචිතයෙහි අඩුවීමක් සිදුවන බැවින්, මෙම අසීරු අවස්තාවේ දී ඔබට රුධිරය පරිත්‍යාග කල හැකිනම් නාරහෙන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානය වෙත පැමිනෙන්න.

    මීට අමතරව , මඩකලපුව , පොලොන්නරුව , මීගමුව , ත්‍රිකුණාමලය යන රෝහල් ලේ බැංකු වෙත ද රුධිරය පරිත්‍යාග කිරීමට පැමිනිය හැකි නම් අප එය ඉතා අගය කොට සලකන්නෙමු .


    நாட்டின் பல்வேறு பாகங்களில் நிகழ்ந்திருக்கும் அனர்த்த சம்பவங்கள் பற்றி அறிந்திருப்பீர்கள். அரசாங்க வைத்தியசாலைகளில் குருதித் தட்டுப்பாடு, குறிப்பாகக் குருதிச் சிறு தட்டுக்களுக்கான தட்டுப்பாடு நிலவுகிறது. குருதிக் கொடையாளிகள் தமக்கருகில் உள்ள அரச வைத்தியசாலைகளுக்குச் சென்று, ( சிலாபம், நீர்கொழும்பு, மற்றும் மட்டக்களப்பு) இரத்ததானம் செய்யுமாறு அன்புடன் கேட்டுக்கொள்ளப்படுகின்றீர்கள்.

    As you know there have been a few tragic incidents reported in Sri Lanka, it would be a great service if you could visit your local hospital blood banks and donate blood since there is a shortage especially for platelets. (Specially to the govt hospitals- Chilaw, Negombo and Batticaloa) Please share this news among your friends.


    bump