කෝට්ටේ ජනාධිපති විද්‍යාලය කුඩුපට්ටම්...
අපරාදකරුවෝ පොලිසිය නිදහස් කරයි
විනාඩි 25යි තප්පර 9 සිට
අවවාදයයි - ඔබේ නිවස, ව්‍යාපාරික ස්ථාන කරදඩු උස්මහත් වූ හුජ්ජ කොල්ලන්ගෙන් ප්‍රවේසම් කරගන්න .රටේ විධායක ජනාධිපතිට සහ ඇතැම් නිලධාරින්ට හිමි නීතියෙන් නිදහස්වීමේ බලතල හුජ්ජ කොල්ලන් සතුවද පවතින බැවින් ඔවුන් දුටු විගස හිස නමා ඔවුන්ට සුදුසු ගෞරවය දක්වන්න. ..

රටේ නීතියට දෙයියන්ගෙම පිහිටයි.............

Last edited: