කෝට්ටේ ප්‍රගතිපුර ඉඩම්

Mobirise

Well-known member
  • Jun 26, 2021
    223
    275
    63
    කෝට්ටේ ප්‍රගතිපුර මේ හරියේ කොහොමද වතු වගේ ඉඩම් ද තියෙන්නේ ? වටේ මිනිස්සු කොහොමද ?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඒ පැත්තෙ හොරු සීන් වැඩි බන්. මම ඉඩමක් බලන්න ගිහින් දැන් අවුරුදු 5ට වගෙ කලින්. සෙරෙප්පු දෙක ගලවලා ගිය ටිකට ලොයර්ගේ දොර ඉස්සරහා තිබ්බ සෙරෙප්පු දෙක උස්සලා.
     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    apo char place ekak
    wanathe un genalla ohe thama padinchi kare

    oka hena watthak
    ara amal senadilankara ya thama chandaganan ona nisa wanathen saha wathu walin minissu genalal othanata damma
     
    • Like
    Reactions: lasankandy

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,193
    1,625
    113
    okata issara kiuwe thambige waththa kiyala. mul padinchi wela hitapu godak eun idam vikuna vikuna giya. ee kale hena podi ganan walata idam vikke ban. dannam hama thanama market eka upwela hinda hena ganan kiyanwa. eth area eka chater eun innawa thama. kalayak kudu seen thibba. ita passe tika kalayak shape wela thibba. dan aith kuddo innawa oya side eke.
     
    • Like
    Reactions: lasankandy

    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,172
    315
    83
    home
    nawala koswatta. nawala handiya , schoo lane side , oya patte baluwoth moko ? same prices yane 3m-3.5m wage per 1P .
     
    • Like
    Reactions: kinkon

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උබට ඔන නම් කියපන් ගෙයක් එක්ක තිබ්බ සිඩ්නි හව්සින් ස්කීම් එක පැත්තේ 175ක් කීවා 150ට ගන්න පුලුවන් 10පචස් තට්ටු දෙකේ ගෙයක්. හැබැයි සෙරෙප්පු එලියෙ ගලවලා යන්න එපා.ලොකෙශන් ඔය


    Sydney Hill housing scheme
    https://goo.gl/maps/EumJRFDLNe7nRUDR6
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    E peththa nam tikak awul. mama rent ekata indala thiyenawa. Lamai ehema hadanna hithanna epa. Hitapu gaman randu ehema ehenawa sudda sinhalen.