කෝට් කිට් එකට ගැලපෙන්න සපත්තු ‍තෝරගන්න ව&#3515

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    මේ වගෙ කෝට්/ෆුල් සූට් ගන්න තියෙන්නෙ කොහෙද?
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ඔව් මචං. සපත්තුවේ පාටටම තමයි බෙල්ට් එකත්. හැබැයි ඉතින් බෙල්ට් එක ගොඩක් වැදගත් වෙන්නේ කෝට් එක ගලෝලා කරකෝ කරකෝ ඩාන්ස් කරන්න ගියොත් හෝ ඕපන් කෝට් දැම්මොත් විතරයි. නැත්නම් වැහිලා නිසා බෙල්ට් එක පේන්නේ නෑ. ;);)
    ඒකත් ඇත්ත.. :D

     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මේ වගෙ කෝට්/ෆුල් සූට් ගන්න තියෙන්නෙ කොහෙද?

    රෙඩි මේඩ් එව්වට වඩා මැශිමන්ට් දීලා මහ ගන්න එක තමයි හොඳ. මොකද professionalism වලදී shoulders,seat,trouser break, jacket closure, sleeve length, jacket length, jacket collar,dreaded X-shaped button strain, shoulder divots, shoulder rumpling, sleeve pitch කියන කරුණු ටික හරියට good fit එකේ තියෙන්න ඕනේ බං. මම නම් මැෂිමන්ට් දීලා මහගත්තේ.
     

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    macho coat ekak mahanna honda plc ekak kiyapanko. mamath ekak mahanna inne, rough price ekath dapan
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    macho coat ekak mahanna honda plc ekak kiyapanko. mamath ekak mahanna inne, rough price ekath dapan

    මම නම් මැහුවේ අපේ පැත්තේ තැනකින් බං රෆ් 13500 + වත් යනවා ඇවරේජ් 15 ක් වගේ යනවා. හොඳම දේ කිරියෙම ත්‍රෙඩ් එකක් දාපන් උඹ ඉන්න පැත්තත් දාලා ##### පැත්තේ කෝට් කිට් එකක් මහන්න දන්න තැනක් තියෙද කියලා අහලා. ;);)