කෝට් කිට් එකට ගැලපෙන්න සපත්තු ‍තෝරගන්න ව&#3515

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    සිරාවටම. කලිසම, උඩ කෝට් එක සහ waistcoat එක කියන තුනම එක පාර මහ ගන්න එක තමා හොඳ. දැන් ගොඩක් එවුන් ඩෙනිම ඇඳලා උඩින් කෝට් එක දානවා මට නම් පට්ට අප්පිරියයි බං.
    casual එච්චර චාටර්ද බන්? ඕපන් කෝට් එන්නෙ එහෙම අඳින්න තමයි:confused:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    casual එච්චර චාටර්ද බන්? ඕපන් කෝට් එන්නෙ එහෙම අඳින්න තමයි:confused:

    ඔව් ඉතින් ඒ උනාට බං අර කෙට්‍ටු කකුල් තියෙන උන් හීනි කකුල් ඩෙනිම් ගහගෙන කෝට් එක දැම්මම ආයේ කතා කරලා වැඩක් නෑ හද්ද ගූ. :D
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    ඔව් ඉතින් ඒ උනාට බං අර කෙට්‍ටු කකුල් තියෙන උන් හීනි කකුල් ඩෙනිම් ගහගෙන කෝට් එක දැම්මම ආයේ කතා කරලා වැඩක් නෑ හද්ද ගූ. :D
    slimfit casual blazer මෙහෙ නැහැ ඒකයි අවුල:rofl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    ඔව් ඉතින් අරම ඇඳම නම් ගන්න දෙයක් නෑ ඊට හොඳයි සරමක් ගහගෙන යනවා. :rofl::rofl:
    තලෙලු උන්ට සෙට්වෙන කෝට් පාට මොකක්ද බන්. ගොඩක් උන් අඳින්නෙ කලු විතරයි:eek:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    20121028192846268.jpg
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තලෙලු උන්ට සෙට්වෙන කෝට් පාට මොකක්ද බන්. ගොඩක් උන් අඳින්නෙ කලු විතරයි:eek:

    ඔයාම දාලා තියෙන පික් එකේ අර රෝස පාට බ්ලේසර් එක හොඳයි ඔයාටනන්...:P:lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනිවා waistcoat එක දැම්මම පට්ටම ප්‍රොෆෙශනල් මචං. ඒකටම හරියන්න ලේන්සුවත් තියෙන්න ඕනේ කෝට් එකේ සහ පෙන් එක. මම සමහර වෙලාවට බෝ එක දාගෙන waistcoat එක විතරක් දාගෙනත් යනවා.

    වේස්කෝට් එකට බෝ එක දැම්මම නිකන් හොටෙල් එකක වේටර් කෙනෙක් වගේනේ..:eek:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    ඔයාම දාලා තියෙන පික් එකේ අර රෝස පාට බ්ලේසර් එක හොඳයි ඔයාටනන්...:P:lol:
    ඔව් ඔව්. රෝස පාට ඇඳල මල් මල් කොට කලිසමක් අඳිනව. මැච් නෙහ්?

    වේස්කෝට් එකට බෝ එක දැම්මම නිකන් හොටෙල් එකක වේටර් කෙනෙක් වගේනේ..:eek:
    කෝට් ඔස්තාර් ලිඳේ:rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් ඔව්. රෝස පාට ඇඳල මල් මල් කොට කලිසමක් අඳිනව. මැච් නෙහ්?

    කෝට් ඔස්තාර් ලිඳේ:rofl:

    :rofl::rofl:මරු මරු..

    සිරාවට එහෙම ඇඳන් ඉන්න අයයි වේටර්ලවයි පැටලෙනවා සමහරුන්ට...:yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    වේස්කෝට් එකට බෝ එක දැම්මම නිකන් හොටෙල් එකක වේටර් කෙනෙක් වගේනේ..:eek:

    ඔව් ඒකේ පට්ටම ආතල් එකක් තියෙනවා. මිනිස්සුන්ව නියමෙට ට්‍රොල් කරන්න පුලුවන්. :rofl::rofl: