කෝටි 14000ක් රට බැංකුවක දාපු ප්‍රභූ පුතා කවුද ?

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ප්‍රභූ පුතාගේ රට සල්ලි මල්ල තහනම්?

    කවුරු ගැනද බං මේ කියනවා ඇත්තේ?

    iron-wood.JPG
    වත් ද හැබෑටම :angry::oo::angry::shocked:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මෙරට හිටපු අති සුවිශේෂී පුද්ගලයෙකුගේ තරුණ පුත්‍රයාය.
    මොහු අද දිනයේ දේශපාලඥයෙක් ලෙස කටයුතුද කරන්නෙකි.
    මේ සඳහා ඔහුට උපකාරීවී ඇති බවට වාර්තා වන්නේ ඔහුගේ ළඟම ඥාතියෙකි
    යැයි නිලලත් ආරංචි මාර්ගයක් සන්ඩේ ටයිම්ස් හා අදහස් දැක්වීය
    නඩු විභාගය පැවැත්වෙන රට --- ප්‍රකට රටකි
    ඉස්ලාමික රටක් වන එරට

    "kisiyam rataka",
    "kisiyam pudgalayek ge",
    "kisiyam hethuwakata"
    .....
    ...

    Mokadda ban mee news eken athi paleee?

    ara podi kella marapu eka hoyanna 5-6 kage charithe kaapu Sri Lankan Media ponnayanta mee news eke inne kauda kiyala kiyanna bari unaada?
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මේ.. මේ...නම් ගම් සඳහන් කරන්න එපා!!! කොටි නැගිටීවී :(:( :baffled:
    ඔවු බං... දැන් හෙට ඉදන් කොටි නැගිටිනවා. .. ආයේ දෙකක් නෑ.:rofl:
     
    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    oka mega natiyak bn
    salli gaththa kyla pennanankan wishwasa karnna bha
    yahapalaneta minussu akamathi wegena anne mahinda udde market kara wage mun oka alla gena minissunta podi athal akak denna yanne
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    etkota mehemath pattak oke tiyanwalu.......

    (ලංකා ඊ නිව්ස් -2015.ඔක්.11, ප.ව.10.30) අද දිනයේද දේශපාලඥයෙක් ලෙස කටයුතු කරන හිටපු අති සුවිශේෂී පුද්ගලයෙකුගේ තරුණ පුත්‍රයෙකුට අයත් විදෙස් ගිණුමක රුපියල් කෝටි 1400 ක් ඇතැයිද එකී ගිණුම පවතින බටහිර ආසියාතික රටේ ගිණුම අක්‍රිය කිරීම සම්බන්ධයෙන් අද දිනයේ නඩුවක් විභාග වන බව සඳහන් ලංකාවේ සති අන්ත ඉංග්‍රීසි පුවත් පතක සඳහන් පුවත අසත්‍යයක් බව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ. එහි පරිවර්තනයක් එම ආයතනය විසින්ම පළ කෙරෙන සති අන්ත සිංහල පුවත් පතේද පළකර තිබිණ.

    එවැනි නඩුවක් අද කිසිදු රටක විභාගයට ගෙන නැතැයි පරීක්ෂණ සම්බන්ධයෙන් ක්‍රියා කරන ආණ්ඩුවට සම්බන්ධ කණ්ඩායමේ ප්‍රධානියෙකු ලංකා ඊ නිව්ස් වෙත තහවුරු කළේය. අදාල රටේ තානාපතිවරයාද කියා සිටියේ එවැනි නඩුවක් අද විභාග නොවන බවත් එවැනි නීතිඥ කණ්ඩායමක් ලංකාවෙන් පැමිණද නැති බවයි.

    රාජපක්ෂ පවුල විසින් ශ්‍රී ලංකාව සතු ධනය විදෙස් ගිණුම් වල සඟවා ඇති බව සත්‍යයක් වන අතර ඒ සම්බන්ධයෙන් ලෝක බැංකුවේ කණ්ඩායමක්ද, ඇමරිකානු පරීක්ෂණ කන්ඩායමක්ද ශ්‍රී ලංකාවේ පරීක්ෂණ කණ්ඩායමක් ද විශේෂ පරීක්ෂන මෙහෙයවමින් සිටිති. ඔවුන් රටවල් 6 ක මේ සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවන නමුත් ඒ කිසිදු රටක පුවත් පතේ සඳහන් අන්දමේ නඩුවක් විභාගයට ගැණෙන්නේ නැත.

    පෙර කී පුවත විශ්ලේෂනයක් අන්දමින් පුද්ගල හෝ රටක හෝ නම් ගම් සඳහන් නොකරමින් මෙම පුවත පළ කර ඇත්තේ සිදු කෙරෙන පරීක්ෂණ වල තත්ත්වය ගැන රාජපක්ෂලාට අනතුරු ඇඟවීමට හෝ නඩුවක් නොමැති තැනෙක නඩුවක් තිබුනා කියා පසුව කිසිවක් සිදු නොවූ තැන ආණ්ඩුව කිසිවක් නොකරන බව ජනතාවට අඟවා ජනතාව කලකිරීමට පත්කරවීමට බවත් එකී ලිපිය ලියූ ලේඛකයා ප්‍රකට රාජපක්ෂවාදියෙකු බවත් තතු දත් අය පවසති.
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104

    අනේ මන්දා. බොරු වෙන්න ඇති එහෙනං. ලංකාදීප සාමාන්‍යයෙන් චාටර් වැඩ කරන්නේ නෑ වැඩිය
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    යුක්රේන් කියලා ගොසිප්ලංකා එකේ තිබුනා. ඩුබායි වල තව නඩුවක්ලු කෝටි 50ක

    මු ඉන්නෙත් ඩුබයි වල.... රුසියා වල හිටපු ලංකවේ තානාපති.... Terrorists ලට ආයුද විකුනලා ඇපත් නෑ දැන්.... රජපක්ශලාගේ ලගම නෑදෑයෝ....
    udayanga-weeratunga.jpg
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    මු ඉන්නෙත් ඩුබයි වල.... රුසියා වල හිටපු ලංකවේ තානාපති.... Terrorists ලට ආයුද විකුනලා ඇපත් නෑ දැන්.... රජපක්ශලාගේ ලගම නෑදෑයෝ....
    udayanga-weeratunga.jpg

    දැන් තරහ වෙලාද රාජපක්ෂලා එක්ක? හරි විස්තරයක් දැක්කේ නෑ කොහේවත්
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    දැන් තරහ වෙලාද රාජපක්ෂලා එක්ක? හරි විස්තරයක් දැක්කේ නෑ කොහේවත් [/SIZE]

    නෑ බං උං තරහ නෑ.... ඔක්කොම ඒකතු වෙලා තමයි අපේ සල්ලි කෑවේ.... මෙවා කවදාවත් එලියට එන්නේ නෑ බං.... පුලුවන් නම් එම්බසි ඒකක වැඩ කරපු කෙනෙක් ගෙන් අහල බලන්න.... කට්ටිය රට එද්දි කොච්චර වියදම් කරනවද කියල....
     
    • Like
    Reactions: LHasindu