Questions කෝටිපති ක්‍රීඩකයෝ තවත් ayi

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,133
    4,130
    113
    කෝටිපති ක්‍රීඩකයෝ තවත් stress අරගෙගන්නේ අව්වේ කට්ට කන්නේ ayi බන්
    සල්ලි තියෙන එකේ retire වෙලා fun එකේ ඉන්නේ නැතුව
    හේතුව කුමක්ද ?
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මහත්තයා ඕක දැන් කියනකම්ම මට හාංකවිසියක්වත් ඔය ගැන නිච්චියට ආවෙ නෑනෙ. 🧐 🤔🥲😌

    Cristiano_Ronaldo_AP_1.jpg
    cristiano-ronaldo-848.jpg
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    Ethakota life eka boring nisa. Puluwan kale play karama thrill ekak thiyenwane.