කෝටිපති පාදඩයා බෝගම්බරට!!!

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    කෝටිපති පාදඩයා බෝගම්බරට!!!

    කෝටිපති පාදඩ මිනීමරුවා බෝගම්බරට!!!

    Untitled.jpg
     
    • Like
    Reactions: Smartm

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    පාදඩයා හිතාගෙන ඉන්න ඇති සල්ලි තිබුණම, මැරකම, පාදඩකම ආත්මය විධියට තියාගත්තම ඔක්කොම කරගන්ඩ පුලුවන් කියලා.

    මේ කාළකන්නියා අවුරුදු විසි ගණන්වල ඉඳලම හිරේ. ඉස්සෙල්ලම හිරේ ගියේ බාලවයස්කාර කෙල්ලෙක් දූෂණය කරලා.

    ඉස්සර මූ යූඇන්පී, පස්සෙ රජතුමාට සෙට් වුනා. සෙට්වෙලා කෙලවගත්තා.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,204
    17,156
    113
    පාදඩයා හිතාගෙන ඉන්න ඇති සල්ලි තිබුණම, මැරකම, පාදඩකම ආත්මය විධියට තියාගත්තම ඔක්කොම කරගන්ඩ පුලුවන් කියලා.

    මේ කාළකන්නියා අවුරුදු විසි ගණන්වල ඉඳලම හිරේ. ඉස්සෙල්ලම හිරේ ගියේ බාලවයස්කාර කෙල්ලෙක් දූෂණය කරලා.

    ඉස්සර මූ යූඇන්පී, පස්සෙ රජතුමාට සෙට් වුනා. සෙට්වෙලා කෙලවගත්තා.

    ඒක තමා UNP ඵකේම හිටියනන් අද ඔහොම වෙන්නේ නැහැ..:yes: