ඔය දෙයියන්ගෙන් / යක්කු බැදන් වැඩගන්න උන්ට මේවගේ දෙයක් කරන්න බැරිද?

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,164
    3,235
    113
    43
    Wakanda
    උදේ ලොටරියක් ඇරන් යකාට/දෙයියට කියනව මේ ලොටරියට තියන බෝලටික කරකවල දියන් අහවල් තැන මේ වෙලාවට ඕක අදින්නෙ කියල.
    එතකොට කෝටිපති