කෝටිපති යොහානිගේ වොයිස් එකේ ලොකුම වැරැද්ද....

33000v

Well-known member
  • Aug 10, 2013
    2,921
    3,410
    113
    kochchara daksha unath LUCK eka upathin genath nattan wadak na. koi filed eketh ehema tamai. kochchara waddek unath mahansi unath LUCK eka nattan eka tana tamai.
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,413
    4,043
    113
    Yohani talented + lucky

    okuntath oya talent shows walata hambakarala denne nathiwa youtube eke sindu dannna puluwn neh :D
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,817
    1
    4,880
    113
    40
    හත් ඉලව්වෙ!
    සල්ලි තියන බලය තියන තැන්වල ඉපදුනානම් අද උඹලත් ලෝකේ ජයගෙන කෙල්ලනේ. ඕකට තමයි ධනවාදේ කියන්නේ.. :(:(:(

    ekata kiyanne luck eka kiyala..eka wenama deyak...enisa oya kathawa adala naha... :rolleyes2:
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,832
    1,447
    113
    ගෙදර
    පොර මේ කාලෙ හිටිය නම් හැමෝම දැනගන්නවා අපෝ මේ හින්දි කොපිනෙ කියල.

    ------ Post added on Sep 12, 2021 at 3:06 PM
    maka nam atta.. jothipala ada sinduvak karoth oya anik aluth sindu walata wena ekama thama wenne.. tika kalayak ahala atha arala danava.. mathakadi oya parana singers la karapu aluth sindu unge parana sindu wage minissunta mathaka naha ne..
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඕක බලපාන්නේ දකුණු ආසියාතික රටවලට විතරයි.
    අනිත් රටවලත් ඔහොම තමයි බන්.

    කොච්චර හොඳට කිව්වත් වැඩක් නෑ ලස්සන හෝ සෙක්සි ලුක් එක නැත්නම් මාර්කට් වෙන්න අමාරුයි.

    මේ දවස් වල ඔක්කොම උන් ගෙවල් වල ඉඳලම ඔලු කුරුවල් වෙලා ඔක්කොටම බාගෙට පිස්සු
    ඔය මගුල් හිට් වෙන්න හේතුව එකයි මන් හිතන්නේ
    මට නම් හිතෙන්නෙ ලොකුම හේතුව අමිතාභ්ගේ මිණිබිරී මේකට විඩියෝ එක දැමීම. ඊටපස්සෙ අමිතාභ් ඒක ශෙයාර් කළා කියන්නෙ මිනිහව ෆලෝව් කරන තරු ඔක්කොම ශෙයාර් කරනවා උන්ව ෆලොව් කරන උනුත් ශෙයාර් කරනවා.
    ------ Post added on Sep 27, 2021 at 11:43 AM
     
    nerodroid

    Well-known member
  • Jun 29, 2017
    367
    785
    93
    තේරුන් ගන්න තියෙන්නෙ music වෙනයි.... business වෙනයි...
    Yohani කරන්නෙ music නෙමේ business එකක්.. Iraj කරෙත් ඕක. Trend වෙන්න ඕනෙ දේවල් හොයලනෙ උන් කරන්නෙ.

    බලහන්කො Yohani කියන brand ගහ වටේ කොච්චර Business වැල් එතෙන්නෙ නැද්ද කියල...
    ඕකෙ කොහෙවත් musical value එකක් නෑ . බිසිනොස් එකක් විතරයි...
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    තේරුන් ගන්න තියෙන්නෙ music වෙනයි.... business වෙනයි...
    Yohani කරන්නෙ music නෙමේ business එකක්.. Iraj කරෙත් ඕක. Trend වෙන්න ඕනෙ දේවල් හොයලනෙ උන් කරන්නෙ.

    බලහන්කො Yohani කියන brand ගහ වටේ කොච්චර Business වැල් එතෙන්නෙ නැද්ද කියල...
    ඕකෙ කොහෙවත් musical value එකක් නෑ . බිසිනොස් එකක් විතරයි...
    sannath ethenna wage yanne...........:ROFLMAO::ROFLMAO:
    ada 3.00pm premier
     
    • Haha
    Reactions: nerodroid

    StartupAlly

    Active member
  • Mar 31, 2021
    244
    198
    43
    උඹ මේ කතා කරන්නෙ ඉන්ඩස්ට්‍රි එකේ කටහඬින්ම ගොඩ යන්න බලාගෙන ඉන්න කොටස ගැන. ඒකට මචන් තනියම දෙයක් කරන්න බෑ. කටහඬක් තිබිල විතරකුත් මදි. කටහඬ විතරක් එම්ප්ලෝයි කරන්න මේ සුෆි හෝ ශුද්ධ රාගධාරී සංගීතය නෙමේ. නන්දා මාලනීගෙ දෛවය හෝ ඥාණය කියන්නෙ එයා රෝහණයි සුනිලුයි එක්ක වැඩකරන්න පටන් ගත්ත එක. නිරෝශා ගෙ ටැලන්ට් එකේම කෑල්ලක් එයා ඇන්තනි සුරේන්ද්‍රට කියල තමන්ගෙ ට්‍රැක්ස් කරවගත්ත එක.

    එහෙම නැත්තන් තමන්ම සින්දු ලියන්න ඕනෙ, කම්පෝස් කරන්න ඕනෙ. ලංකාවෙ ගෑනු/පිරිමි ගායකයො අතරෙ ඒ වගේ ස්වාධීන ආටිස්ට් ල ඉඳල තියෙන්නෙ අතේ ඇඟිලි ගානට. අනිත් හැමෝම collaboration උඩ තමයි තමන්ගෙ වෘත්තිය උඩට ඇරන් ඇවිත් තියෙන්නෙ. ඒක හරියට කිරීමත් ගායනයෙ කොටසක් විදිහටම ගන්න පුලුවන් ඕනෙනම්.

    අදාළ නැති කතාවක්: මම ඔය තරඟවල එහෙමට එක්සෙප්ෂෙනල් කටහඬවල් නම් දැක්කෙ නෑ. සාමාන්‍යයි. යොහානිගෙ හිට් උන ගීතයෙ ලස්සනකුත් දැක්කෙ නෑ. Contemporary pop රැලි වැඩකරන්නෙ මහා වෙනස් තාලෙකට. ඒව උඩ වැදෙන cover ඊටත් වඩා අමුතුයි. තේරෙන්නෑ ඇයි මේ තරම් ට්‍රැක්ෂන් එකක් කියල. නොතේරෙන නිසා මුකුත් කියන්න හිතෙන්නෑ.
    කසුන් රැඩිකල් ප්‍රේමය ...රොමැන්ටික්ඔපෙරා ..හරිත නින්න වගේ ඇල්බම් නොහා උගේ කව්ලුපියන් පත් වගේ ගොබ්බ වැඩ ජනප්‍රිය වෙන්නෙත් මේවගේ දෙයක් නිසාම තමය්....ස්කෝපියන්ස්....ෆ්‍රෙඩ්‍ ලට මෙවා ඒකාලේ උන් නැත්තෙ උන්ගේ ඔඩියන්ස් එක උසස් නිසා...ලන්කාව...ඉන්දියාව වගේ පවට ඉපදෙන රටවලට ඉතින් ඉරාජ් ප්‍රොඩක්ශන්...කුන්ඩලීන...මහින්ද..සජී පිහිට තමය්...අපිත් මේ දූපතේ නිසා උන්ට වැදන් අහන් ඉමු බන්...මොන ආර්‍රිටිස්ටික් ද මෙහෙට

    ------ Post added on Sep 27, 2021 at 1:06 PM
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    යෝහානි ගේ මේ සින්දුව හොරෙන් කියපු එකක් නෙවෙයි. original artist ලා සම්බන්ද වෙච්ච එකක් , මේකේ ප්‍රති ලාභ ඔක්කොටම යනවා.

    එහෙම නම් ලංකාවේ පරණ සින්දු ඔක්කොම අමු ඉන්දියන් කොපි. ජෝතිපාල ඇන්ජලින් ලා කිව්වෙම කොපි.
    මේකේ තේරුම විකෘති කරලා කියන්නේ, යොහානි සමලිංගිකද කියලා අදහසක් එනවා. (Look Queer)
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,989
    10,158
    113
    මේ ත්‍රේඩ් එක බලපූ අමිතා බච්චන් ඕක්කම delete කරල.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,301
    2,916
    113
    ඔව් ඔව්..හරිම ලස්සනයි .හිත නිවිලා යනවා. ඒත් හරියට මොන්ටිසෝරි කෙල්ලෙක් වගේ.. කිසි පෞරුෂයක් නෑ.ලස්සන කෙල්ලෙක්ව මැවෙන්නේ නෑ.අත දරුවෙක්ව තමයි මැවෙන්නේ.බොලිවුඩ්කාරයොන්ට මේක පේන්නේ නැද්ද ?:baffled:අනික ඔරිජිනල් සින්දු වල තියන නිවැරදි අලංකරණ යොහානි දාන්නේ නැතුව එයාගේ ක්‍රමේකට තමයි කියන්නේ.ඒ වගේම යොහානි ලේසියෙන් අමාරු සිංදු කියන්නේ නෑ ..ඔහොම සිංදු කියන්න Voice Sri Lanka නැග්ගොත් උමාරි අක්කි/ශශිකා නැන්දි බෙල්ලෙන්ම කපන්නේ..:LOL:

    බලපල්ලා මේ කෙල්ලන්ගේ වොයිස් එක.. :shocked:

    සල්ලි තියන බලය තියන තැන්වල ඉපදුනානම් අද උඹලත් ලෝකේ ජයගෙන කෙල්ලනේ. ඕකට තමයි ධනවාදේ කියන්නේ.. :(:(:(

    balapan ubalage thiyana kuhaka kama. lingika irisiyawa :rolleyes:

    by the way mama dakka deyak.... me wage analyze karala hena darshanika talks dena un innawa neda, un thama niyama makabas kabbo tika... unata deyak karagannath ba karana ekage adu padu kiyanna dannawa dawas ganak hari
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,603
    6,173
    113
    කාගෙවත් ටැලන්ට් එකකට ඉරිසියා කරන්න එපා බං..
    ඕක සිංහලුන්ගේ හැටියක්.. එකෙක් දියුනු වෙද්දී ඉවසගෙන ඉන්න බෑ..
    Yes True:yes: