කෝටි කීපයක් ලැබුනොත් ජීවන රටාව වෙනස් වෙන්නේ කොහොමද

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,316
    9,488
    113
    Heaven :p
    කෝටි ගාණක් කියන්නෙ ඉතින් හයයිනෙ ලංකාවෙ හම්බෙන්නෙ
    ඕකෙන් මහලොකු වැඩක් කරන්න බෑ.

    ටිකක් දුරකින් ගෙදරක් ගන්නවා
    බාර් එකක් දානවා
    ණයට ඉල්ලන උන්ට බැනලා එලවගන්නවා

    ඈත පළාතකින් ලොකු ඉඩමක් අරගෙන වගාවක් කරගෙන සැපේ ඉන්නවා. සීතල පැත්තක් නම් වඩා හොදයි

    :dull:.... .............. more money more problem,

    danata inneth oya wagema thamai mamath.

    Properties keepayak aran danawa wayasata yaaddi jeewath wenna.

    durakin waththak aran wagawak danawa.

    Lamayinge education walata project ekak karanawa. mam kiwwe rate lamayinge. mona hari aran denawa wage sillara wadak nemei digukalinawa yanna puluwan wadak.

    එහෙම ජීවන තත්වය වෙනස් කරන්න නම් අඩු ගානේ කොටි 20ක් වත් එන්න ඕනේ. ටිකක් ඉන්වෙස්ට් කරලා මාසෙකට හොඳ ගානක් අතට ගන්න.
    නැත්නම් කොටි 4-5ක් ලැබුනොත් වැඩිම උනොත් අව්රුදු 4ක් fun එක ඉන්න පුළුවන් ඊට පස්සේ ආපහු පරණ life style එකට යන්න වෙනවා.

    අපෝ ජිවිතේ අමාරුම කාරණය එකපාරට සල්ලි හොයන එක නෙවෙයි. ඒ තත්වය දිගටම පවත්වා ගන්න එක.

    bro nidanayak gaththada ?

    මම ඒ කෝටි ගානම බැංකුවේ fd එකක් දාලා පිටරට සංචාර ගිහින් ආතල් එකෙ කාලා බීල ඉන්නවා.කෝටි ගානක් නිසා ලොකු පොලියක් එයිනෙ.බිස්නස් කරන්න ගිහින් ඔවාටම කාලෙ යනවා


    ubata yamak kamak therena ekek ma sociaty eka gana

    කෝටි ගානක් කියන්නේ ඉතින් 1ක් 2ක් නම් මදි පුතේ ,අන්න ඊට වඩා ඇදුනොත් මෙවුව ටික කරනවා ,

    60% ඉන්වෙස්ට් කරනවා (land ,house) - long term
    20% - saving - short term
    5% දනට පිනට
    15% දැනට ඉන්න තත්වේ ටිකක් උසස් කරගන්න වියදම් කරනවා . අම්මට තාත්තට සැප දෙනවා

    be rich and anonymous, not poor and famous

    එක එක්කෙනා අනුව වෙනස් වෙනව...මම දන්න කොල්ලෙක් ඉන්නව අදුරන අයගේ පුස්කන සල්ලි අඩු පොලියට අරං වැඩි පොලියට දීල ගොඩ ගිය කෙනෙක්... උපරිම 10ක් දෙන්න ඇති.. දැන්නම් පොලියට දෙන්නෙත් නෑ වෙන බිස්නස් තුනක් විතර තියනවා.. ඒශියන් රටවල් වල ටුවර් දාදා සැපේ ඉන්නව. හැදෙන එකාට කෝටි ගනන් ඕනේ නෑ බ්‍රෝ

    යලුවො නැදැයො ඈත් කරලම දාල සල්ලි ටික රැකගන්නව

    හවු මෙනි කෝටි ගනනක් මචං???

    mam danna ohoma ekek uta kadekui gewal 3kui thibba. muta e wala kuliyen sape inna thibba.

    uth oya widihata minissunge salli aran poliyata denna gaththa wena unta 1% 2% commision thiyagena.

    gattu un panna. muta kela una. gewaluth wikunala kadeth wikunala dan kageda loriyaka wada.

    You can't beat inflation with an FD.
    You need to diversify.

    ඉන්න විදිහටම ඉන්නවා.සද්ද බද්ද නැතුව.ටිකක් ලගින් ඉඩම් දෙකක් තුනක් ගන්නවා.කාර් එකක් අරන් අම්මලගෙ ගෙදරින් දානවා..

    ඉතුරු සල්ලි ටික පොතේ

    ලොක්කට අල්ලසක් දීලා මේකේ phone number varification අයින් කරවනවා. එහෙම නේද @ExamHe

    Gama samaga (game kali ekka witharai habai) pilisandarak dagena athal eke innawa.

    අඩේ උඹ මේ එලකිරියේ අපිටවත් දෙන්නැද්ද බ්‍රෝ :(

    කියන්න බෑ කරල පෙන්නන් එකවුන්ට් නම්බර් එක PM කරන්නන් සල්ලි වැටිල සතියකින් යූ ටියුබ් බලපන් "රුපියල් කෝටියකට කරපු දේ මෙන්න" කියල වීඩියෝ එකක් දාල තියන්නන්.

    Ooka Patta Kunaa.
    Ilagata Meke thread daai ublta koinda mewa kyla ek ek dewl argena.
    Godta wda uda yai :baffled:


    Ubatath me yakwa waddagann nethuw innm be neda thread ekkt :angry:
    ------ Post added on May 5, 2021 at 8:36 PM


    Option 01
    Wenasak naha me widiyata innawa
    Luxury apartment dekak wage aran ekaka jivath wenawa anika rent karanawa


    Option 02
    Loku akkara ganaka kalayak salli walata aran eke athule geyak hadala jivath wenawa nidahase
    ubalawa balanna EK enawa :P

    ඌටයි මටයි ආත්මීය බැඳීමක් තියෙනව බන් 🤣

    කෝටියක් හොයන මග 🤣🤣🤣🤣🤣



    මුන් ඇයි මෙහෙම comment කියවපන් පට්ට ඕයි


    Dan kotiya kiynneth wadak na bn. colombo per 10 k wikkath oya gana hoyathahaki.

    koti 5k thibboth

    30%kin Keepadenek wedata aran wedak patan gannawa.
    50% fixed ekaka dala eken loan ekak aran idame geyak hadanawa.
    20% thiyana loan tika gewala iwara karanawa.

    Karana job eka ehemama karagena yanawa ara business eka goda yanakan.

    Kauruth nayata illanna enne na magen.

    lankawe hariyata sepe inna koti 20k wath one :D

    RS no use now. At least one lack of US dollars per month. Need to do charity 10% of the income. I prefer to make ruined temples in the North area.

    සල්ලි දෙන්නම් ෆෝන් අරන් දෙන්නම් කියලා බොරු කියලා පොඩි කොල්ලො එක්කන් ගිහින් පඳුරු අස්සෙ පුකේ අරිනවා
    වත්තලදි මේ ළඟදිත් අවුරුදු 19ක කෙල්ලෙක් රවට්ටලා අරන් ගිහින් පුකේ ඇරියා
    රූම් එකට 1200යි + රයිස් එකටයි බීම දෙකටයි 550යි + කෙල්ලට 2000ක් දුන්නා අතට
    කොන්ඩම් දැම්මෙත් නැහැ එවෙලේ ආපු මෝලට

    කෝටි ගානක් හම්බුනොත් මෙහෙ ඉන්නෙ මොකටද කලු කැත මෝඩ සින්හලයෝ... :angry: මෙහෙ අතෑරල යනව රට. :lol::lol:


    1. ලංකාවේ ඉන්නේ නෑ
    2.ලන්කක්වේ ඉන්නේ නැති හින්ද ගම්වල සින්හළු නැ
    3.ලංකාවේ ඉන්නේ නැති හින්ද සිංහලු එන නෑ

    එපාර්ලන්ට් ටිකක් ගෙවල් ටිකක් අරන් රෙන්ට් කර්න්නවා

    ක්‍රිප්ටෝ වල ආයෝජනය

    වතු ටිකක් අරන් වගා කරනවා

    පත FD එකක් දානව

    පාරේ යන්න පුලුවන් කාර් එක්කුයි බයික් කට්ටක් ගන්නවා

    ඉතුරුවත් කොහේ හරි ආයෝජනය කරලා එන සල්ලි වලින් ලෝක වටේ රවුමක් දානව චිල් එකේ බණක් අහන් ජිම් එක්කට ගිහින් මලක් ඔතාගෙන පාඩුවේ පොඩි ගේකට වෙලා ආතල් එකේ ඉන්නව අප්පෝ කෙනෙක් උයන්න තියාගෙන

    අරවා කරන අය සල්ලි දීලා හොටෙල් වලට ගෙන්නගෙන ඒවා කරනවා

    ෆික්ස්ඩ් ඩිපොසිට් දාලා පොලියෙන් ජීවත් වෙනව කිසිම දෙයක් නොකර.ඇඟ හදා ගන්නවා.ඇවිදිනවා.නිකම් ඉන්න බැරි කමක් වගේ ආවොත් පොඩි ජොබ් කට්ටක් කරනවා ඔය පිරිවෙනක ගණන් උගන්නනව වගේ.

    කෝටි 5 ක් ස්ථාවර තැන්පතු ( ඉන්න තියන කාලෙට ,මම මැරෙනකොට කොහොමත් පොලිය එහා මෙහා උනත් මුදලේ අගය අඩු උනත් මාසෙට එන ගාන ඇති වෙයි )
    CR -V එකක් ගන්නවා .එකට කෝටියක් විතර යයි
    ලස්සන පොඩි ගෙයක් හදන් , එන පොලියෙන් කාලා බීලා සැපේ ඉන්නවා
    කොටියක විතර ඉන්වෙස්ට් පාරකුත් දානවා හරි ගියා හෝ නැතා :)

    i8 1k aran fb danawa

    අඩෝ දුක හිතුන
    හරි, උබ අනාතම උනොත් පී එම් එකක් දාපන්.
    හාල්, පරිප්පු, කරෝල ටිකක් ගන්ඩ සල්ලි දාන්නන් මම




    :(

    අපෝ මම ඒම නෑ බන්
    උබටත් එවන්නන් හොද කට්ට කරෝල කූරියෙක් මාසෙකට සැරයක්වත් :D

    ආන් ඒ බය තියාගනින් :cool:

    මට මුකුත් නැද්ද බ්‍රෝ

    :yes: උබට එවන්නන් කිරි පිටි / සීනී ගන්ඩ කීයක් හරි

    Ubata ara mayanu humthiwa bandala denwa :angry:
    nedd bn @Solo Rider

    එලම, සීනි / කිරිත් එවන්නන්

    මයන්නිව බදිනව නන් හෝල් එකේ ගාන මන් ගෙවනව :P


    Thank You For Your Service GIF by Hyper RPG



    අන්තිමට කමෙන්ට් කරපු අයටත් තෑන්ක්ස් ඈ. Quote වලට ඇඩ් කරන්න බෑ දිග වැඩිලු. :baffled: :(
     

    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,250
    586
    113
    එක්කෝ බොනවා , නැත්තම් වාහනයක් ගන්නවා, අහස උසට ගෙයක් හදනවා, යාලුවෝ ගොඩක් හදා ගන්නවා, රජෙක් වගේ සැප ජීවීතයක් ගෙනියනවා , මාසේකින් හිගන්නෙක් වෙනවා , කවුරුවත් යාලුවෝ නැති වෙනවා , අන්තිමට තනි වෙනවා :lol: :baffled:
    Sirawata ohoma wadak wuna ape game eketa Korea innkota lottery ekak edila
     
    • Haha
    Reactions: charitha2011