ෆික්ස්ඩ් ඩිපොසිට් දාලා පොලියෙන් ජීවත් වෙනව කිසිම දෙයක් නොකර.ඇඟ හදා ගන්නවා.ඇවිදිනවා.නිකම් ඉන්න බැරි කමක් වගේ ආවොත් පොඩි ජොබ් කට්ටක් කරනවා ඔය පිරිවෙනක ගණන් උගන්නනව වගේ.
කෝටි 5 ක් ස්ථාවර තැන්පතු ( ඉන්න තියන කාලෙට ,මම මැරෙනකොට කොහොමත් පොලිය එහා මෙහා උනත් මුදලේ අගය අඩු උනත් මාසෙට එන ගාන ඇති වෙයි )උබලට මොනම විදියකින් හරි කෝටි ගාණක් හම්බවුනොත් එතනින් පස්සෙ උබලගෙ ලයිෆ් එක වෙනස් වෙන්නෙ කොහොමද..
ඒකෙන් උබල කරන investments බ්ලා බ්ලා නෙවේ අහන්නේ..
1. සාමාන්‍ය ජීවන තත්වයක් ගතකරපු උබට එකපාරටම කෝටි ගණනක් ලැබුනම
ප්‍රධාන වශයෙන් ආරක්ෂාව වෙනුවෙන් උබල මොනවද කරන්නේ කියල උබලගෙ අයිඩියාස් කියහල්ල බලන්න..
2.කෝටිපතියෙක් වුනාම ගම්වල සිංහලු එක්ක උබ උබේ තත්වය මේන්ටේන් කරන්නේ කොහොමද?
3.පොන්න සිංහලු උබෙන් සල්ලි ඉල්ලන් ආවොත් පස්සෙ දෙන්නම් ගගා උබ ඒව හැන්ඩ්ල් කරන්නෙ කොහොමද?

අඩේ උඹ මේ එලකිරියේ අපිටවත් දෙන්නැද්ද බ්‍රෝ![]()
Ooka Patta Kunaa.
Ilagata Meke thread daai ublta koinda mewa kyla ek ek dewl argena.
Godta wda uda yai![]()


ආන් ඒ බය තියාගනින්
අපෝ මම ඒම නෑ බන්
උබටත් එවන්නන් හොද කට්ට කරෝල කූරියෙක් මාසෙකට සැරයක්වත්![]()

මට මුකුත් නැද්ද බ්රෝඅඩෝ දුක හිතුන
හරි, උබ අනාතම උනොත් පී එම් එකක් දාපන්.
හාල්, පරිප්පු, කරෝල ටිකක් ගන්ඩ සල්ලි දාන්නන් මම
මට මුකුත් නැද්ද බ්‍රෝ
උබට එවන්නන් කිරි පිටි / සීනී ගන්ඩ කීයක් හරිඑලම, සීනි / කිරිත් එවන්නන්

Highland හරිදඋබට එවන්නන් කිරි පිටි / සීනී ගන්ඩ කීයක් හරි
uuta Keyboard ekaluth ekkma
ඉහලින් PHI ට දැනුම් දෙනවලු බන්ඔක්කොටම කලින් කියහන් උඹට කෝටි ගානක් ලැබුනම වටේ පිටේ ඉන්න එවුන් ඒක ගැන දැනගන්නේ කොහොමා කියල? උඹ පෙරහැරක එනවද කෝටි ගාන අරගෙන?
උඹ 3.5 % පොලියෙන්ද ඕවා කරන්න යන්නේ.........?මම ඒ කෝටි ගානම බැංකුවේ fd එකක් දාලා පිටරට සංචාර ගිහින් ආතල් එකෙ කාලා බීල ඉන්නවා.කෝටි ගානක් නිසා ලොකු පොලියක් එයිනෙ.බිස්නස් කරන්න ගිහින් ඔවාටම කාලෙ යනවා
ඔයා ලොකු ගානක් එෆ්ඩී දානවනම් පොලිය කතා කරගන්න පුලුවන් !උඹ 3.5 % පොලියෙන්ද ඕවා කරන්න යන්නේ.........?
සීයට කීයකින් විතර වැඩි කරලා දෙයිද?ඔයා ලොකු ගානක් එෆ්ඩී දානවනම් පොලිය කතා කරගන්න පුලුවන් !
මමනම් හැමෝටම කියනවාඔක්කොටම කලින් කියහන් උඹට කෝටි ගානක් ලැබුනම වටේ පිටේ ඉන්න එවුන් ඒක ගැන දැනගන්නේ කොහොමා කියල? උඹ පෙරහැරක එනවද කෝටි ගාන අරගෙන?