දුර්ලභ ගණයේ වාලම්පූරියක් රුපියල් කෝටි 2කට විකිණීම සඳහා ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු ගාලු මුවදොර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන්ට සහ නාවික හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී කිලෝග්‍රෑමයකට වඩා බරින් යුතු වාමා වෘත ටයිටෑන් වර්ගයේ වාලම්පූරියක් සොයාගෙන තිබේ.
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කොළඹ කොටුව පොලිස් ස්ථානය වෙත භාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.
THAMATH MEWA PASSE YANA UN INNAWADA BN..


