කෝටි දෙකේ වාලම්පුරිය

topkollek

Well-known member
  • May 22, 2014
    44,003
    1
    58,320
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒක වෙන්න පුලුවන්. මට දැනගන්න ඕන මේවා ලග තියෙන/විකුණන අයව අත්අඩංගුවට ගන්නේ ඇයි.. ඒ සම්බන්ධව තියෙන නීතිය මොකද්ද .. කවුරුහරි ලග තියෙන දෙයක් විකුණනව.. .. ගන්නත් එකෙක් ඉන්නවනම් පැත්තක ඉන්න පොලිසිය මොකටද ඒකට බාධා කරන්නේ.. ගාන වැඩිද අඩුද කියන එක අපිට අදාල නැනෙ. ඒක ගන්න එකාට ප්‍රශ්නයක් නැතිනම් එච්චරයි.. (දැනගන්න අහන්නේ) :confused:
    සත්ත්ව කොටස් ලඟ තබාගැනීම නීතියෙන් තහනම්. හේතුව ඕනෙ නම් පහල ලින්ක් එකේ විස්තර කරල තියෙනව
    https://efl.lk/illegal_wildlife_trade_sinhala/
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,788
    5,775
    113
    ඕවා නියම වාලම්පුරි නෙමේ. නියම එක නිකම්ම හක්බෙල්ලේක් වම් පැත්තට කැරකුන.
     
    • Like
    Reactions: Ryker

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,958
    2,146
    113
    colombo
    oka laga thiya gaththahama wasanawa enawa nm...ai aruwa policoiya kudalagena giye...............:rolleyes:
    Huth## :LOL: :ROFLMAO:

    ඕවා නියම වාලම්පුරි නෙමේ. නියම එක නිකම්ම හක්බෙල්ලේක් වම් පැත්තට කැරකුන.
    wamata thibba gaman mun wikunanawa:ROFLMAO:
    ------ Post added on Feb 9, 2021 at 3:03 PM
     
    • Like
    Reactions: Walter White

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    හරිනම් මේවෙ නීතිගත කරලා මිත්‍යාදෘෂ්ටික සුද්දන්ට විකුනන්න පුලුවන් විදියට හැදෙන්න ඕනෙ. අපරාදෙ බොරුවට හිරේ යවන්නෙ
     

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,958
    2,146
    113
    colombo
    මම කල්පනා කරේ දකුණට කැරකුන බෙල්ලෙක් ලේත් එකක දාල ලියවල වමට කරකවල හදන්න බැරිද කියල...:rolleyes:
    ඔච්චර ලොකු ගාණක් ඕනෙ නෑ.....
    ara uda photo eke inna dial eka athulata giyeth walampuri hadala thama
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,965
    2
    116,083
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    49666863_1948678198772163_785211809454882816_o.jpg
    හොරා මෝඩ සිංහලු අන්දල කෝටි 20~30ක් වත් හොයාගන්ඩ ඇති. :lol:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    ඒක වෙන්න පුලුවන්. මට දැනගන්න ඕන මේවා ලග තියෙන/විකුණන අයව අත්අඩංගුවට ගන්නේ ඇයි.. ඒ සම්බන්ධව තියෙන නීතිය මොකද්ද .. කවුරුහරි ලග තියෙන දෙයක් විකුණනව.. .. ගන්නත් එකෙක් ඉන්නවනම් පැත්තක ඉන්න පොලිසිය මොකටද ඒකට බාධා කරන්නේ.. ගාන වැඩිද අඩුද කියන එක අපිට අදාල නැනෙ. ඒක ගන්න එකාට ප්‍රශ්නයක් නැතිනම් එච්චරයි.. (දැනගන්න අහන්නේ) :confused:
    ඇත් දල, කොටි හම් වගේම තමයි ඕවත් වන සත්තුන්ගේ කොටස් වත් ළඟ තිය ගන්න තහනම්
     
    • Like
    Reactions: Voltage

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,306
    1
    101,153
    113
    34
    Kalutara
    ආකර්ෂණ නීතිය ඇත්තක් කියල කියනව නම් වාලම්පුරියකින් දෙයක් වෙන්න විදිහක් නැද්ද?
     
    • Like
    Reactions: Ryker