කෝටි 5ක් ඇදුණු මල් වෙළෙන්දා කසිප්පු විකුණ&#351

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
KDH ekak andala yaluek wikka muta lakshaa 20k wedipura add karala,

thai baduwak muta set karala eka parakata 75,000 gannawalu,,

loku gekuth hadagena giya,

ohoma wiyadam karama koti 5 nothing ban

mu muge real yaluwo ganan aran ne salli hambunaata passe set wechcha un tama muta kelala tiyenne,
House ekak haduvath, monthly house eke kotas vasayen hadanna thibunnane ,bank poliyen.
 
Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    House ekak haduvath, monthly house eke kotas vasayen hadanna thibunnane ,bank poliyen.

    molayak tiyena ekek wenna epei ban ekata, man kiwwe aru wiyadam karapu heti , ohoma wiyadam karot koti 5 masen iwara karana puluwan
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,353
    30,149
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    KDH ekak andala yaluek wikka muta lakshaa 20k wedipura add karala,

    thai baduwak muta set karala eka parakata 75,000 gannawalu,,

    loku gekuth hadagena giya,

    ohoma wiyadam karama koti 5 nothing ban

    mu muge real yaluwo ganan aran ne salli hambunaata passe set wechcha un tama muta kelala tiyenne,

    1. ගොන්නු පස්සේ ගියානම් බඩු පැකට් තමයි. අනික නාට්ටාමි ඩයල් එකකට තායි බඩුවක් සෙට් වුණා කියන්නේ......ගෙදර ගෑනිට ෆුකට ගහල එලවන්න ඇති. :P
      වැඩිය ඕන නෑ ලිබටි ප්ලාස ෂොප්ස් අරින උන් බලපන්...... මාස හයෙන් ෆකක් හින්ද දතුත් නැතිව ලොම්බෙන් යන්නේ
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    සමහරුන්ට වාසනාවට සමහරුන්ට අවාසනාවට ඔය වගේ සල්ලි ඇදෙනවා. වැඩ දන්න එකා ගේ ජීවිතේම ගොඩ.
    .
    මම දන්න කසිප්පු පෙරන එක්කෙනෙක් ඉන්නවා. මිනිහා වැඩ කාරයා.
    ලංකා බැංකුවේ වැඩ කරල මිනියක් මරපු කේස් එකකට අහු වෙලා රස්සාව නැති වුණා. දැන් කරන්න දෙයක් නැති කමට කසිප්පු පෙරණවා.
    ලොකු දූ ඉංජිනේරුවෙක්. දෙවනියා medicine ගියා.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    1. ගොන්නු පස්සේ ගියානම් බඩු පැකට් තමයි. අනික නාට්ටාමි ඩයල් එකකට තායි බඩුවක් සෙට් වුණා කියන්නේ......ගෙදර ගෑනිට ෆුකට ගහල එලවන්න ඇති. :P
      වැඩිය ඕන නෑ ලිබටි ප්ලාස ෂොප්ස් අරින උන් බලපන්...... මාස හයෙන් ෆකක් හින්ද දතුත් නැතිව ලොම්බෙන් යන්නේ

    1. ow mu badui kudui owagenma tama neti une, nattami dial thama thai ekak dekkama muta koti 5ma dila unat gahanna hitenne athi, aparade pattaya giyanam owa bhat 1000 ta ganna tibba athi wenakam, :lol: koheda mu akurakwat bari anatama dial ekak ban, mati gahapu pol atu wahaleka hitapu
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    සක්විතිත් කෙලෝ ගත්තේ බන්. . ඕකා කැසිනෝ ගියාද දන්නේ නෑ. . සීමාවක් නෑනේ බන් ඒකනේ අව්ල. .
     
    DesaDanushka

    Junior member
  • Jun 15, 2016
    59
    11
    8
    ඒ වගේ උන්ට තමයි සල්ලි හම්බෙන්නෙ, කුනු ඉහදය්න්ට සල්ලි හම්බෙන්නෑ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    නෙදකින් මෝඩ huකන්නා.කෝටි 5ක් මට එහෙම හම්බ උනානම් මම දන්නවා ඒක කෝටි 10ක් කරන හැටි.අතට ලැබුන දේ කටට දාගන්න බැරි මූසල කාලකන්නියා.:angry:

    kohomada ban double karanne poddak wisthra karannako?
     
    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    කොච්චර සල්ලි හම්බුනත් වැඩක් නෑ එවා management කර ගන්ට බැරි නම්.උගත්කම සල්ලි වලට ගන්ට බෑ.
     
    Similar threads