කෝටි 5ක් ඇදුනා

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    සුවිප් එකකින් කෝටි 5ක ජයමල්ලක් ඇදෙනවා හීනෙන් දැක්කා බන්. :D:D:Dමටත් පේන්නෙ ආතල් හීන​.:P වාහනේට තෙල් ගහන්න ගියාම එතන සුවිප් විකුණන මනුස්සයා බලෙන් ඇවිත් සුවිප් එකක් දෙනවා. ඒකටත් උපරිම තියෙන්නෙ රු 20.:rofl:


    උබලත් නිදාගද්දි ආගම සිහිකරල නිදා ගනින්. නැත්නම් විකාර හීන පේයි. අනික මම කෝටි 5කින් මොනව කරන්නද:P
     

    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    ae09dh.jpg
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    තොපි මට බැනපල්ලා තොපිට හෙණ ගහනවා... තොපිට මේවා පෙන්නේ නෑ තොපේ බඩ පිරෙනකොට මේවා තොපිට පෙන්නේ නෑ....කාපල්ලා කාල මැරියල්ලා තොපි...
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    හීනයක්ම තමා..
    කොටි පහක් දිනුම තියෙන ලොතරැයියක් නෑනේ

    උබ ලංකාවෙද බන් ඉන්නෙ.:oo: මේ ළගදිත් ගොවිසෙතේ කෝටි5ක සුපිරි තෑග්ග මොකෙක්ට හරිඇදුනා.
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    මෙහේ එක පාරක් 700 මිලියන් ඩොලර්ස් ඇදුනා බන් ගෑනියෙක්ට.
    තව 1.5 බිලියන් තෑග්ග ඇදුනා කීප දෙනෙක්ට, බෙදිලා ගියා. නිකන් හරි එකක් ගනින්.


    104671442-Mavis_L._Wanczyk.jpg
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මෙහේ එක පාරක් 700 මිලියන් ඩොලර්ස් ඇදුනා බන් ගෑනියෙක්ට.
    තව 1.5 බිලියන් තෑග්ග ඇදුනා කීප දෙනෙක්ට, බෙදිලා ගියා. නිකන් හරි එකක් ගනින්.


    104671442-Mavis_L._Wanczyk.jpg

    කෙල්ලෙක්වත් නැති අපිට ඕව ඇදෙයිද බන්:sorry:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උබ ලංකාවෙද බන් ඉන්නෙ.:oo: මේ ළගදිත් ගොවිසෙතේ කෝටි5ක සුපිරි තෑග්ග මොකෙක්ට හරිඇදුනා.


    සිරාවට?
    එච්චර තෑගි දෙන්න තරම් සේල් එකක් තියෙනවා කියන්නෙ සෑහෙන පිරිසක් ගන්නවා ඇති. ලොතරැයි වර්ගත් කීපයක් තියෙනවනේ එකම දවසේ අදින...
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala

    සිරාවට?
    එච්චර තෑගි දෙන්න තරම් සේල් එකක් තියෙනවා කියන්නෙ සෑහෙන පිරිසක් ගන්නවා ඇති. ලොතරැයි වර්ගත් කීපයක් තියෙනවනේ එකම දවසේ අදින...

    ඉස්සර වගේ එක සුවිප් එකක් අදින්නෙ එක දවසක් නෙමෙයි බන්. මහජන සම්පත ඉරිදා,සඳුදා,අඟහරුවාදා,බ්‍රහස්පතින්දා,සිකුරාදා දවස් 6ම අදිනවා.ගොවිසෙත දවස්7ම අදිනවා. අනිත් ඒවත් අඩුම දව්ස්3ක්වත් අදිනවා. එහෙම කරද්දි උන්ට පට්ට විදියට සල්ලියක් එනවා. උන්ට කෝටි 5ක් කියන්නෙ පෝඩි ගාණක්.