කෝටි 8300 අච්චු ගහලා

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,820
    39,769
    113
    Homagama
    ඊයේ විතරක් කෝටි 8300 අච්චු ගහලා බං. 😭😭😭😭
    ඒත් අපිට කීයක් වත් පඩි වැඩි වෙන්නේ නෑ නේ.
    http://biz.adaderana.lk/සල්ලි-අච්චු-ගැසීම-වේගවත්/
    කොල අච්චු ගහන්නැ දැන්. නිකං අංක ගානක් විදිහට මහභාන්ඩාගරයට බැර කරනවා.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,013
    113
    දැන්ම අතේ තියන ගානක් දීලා විල්බැරෝවක් අරං තියාගනිල්ලා. නැත්තං පාන් ගෙඩියක්වත් ගේන්න යන්න විදිහක් නැතිවෙයි.

    ප.ලි :- ලෑන්ඩ්මාස්‍ටර් එකක් උනත් අවුලක් නැතිවෙයි හැබැයි
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,533
    113
    කැන්දසේන නරියා ගෙන් ඩොලරයට අපමන අගයක්.

    දැන්ම අතේ තියන ගානක් දීලා විල්බැරෝවක් අරං තියාගනිල්ලා. නැත්තං පාන් ගෙඩියක්වත් ගේන්න යන්න විදිහක් නැතිවෙයි.

    ප.ලි :- ලෑන්ඩ්මාස්‍ටර් එකක් උනත් අවුලක් නැතිවෙයි හැබැයි
    ලෑන්ඩ්මාස්‍ටර් එකක් හරියන්නේ නෑ. තෙල් නෑනේ. රාජ ෆක් ස' හොරුන්ට කඩේ යන බයියෝ කීපයක් එකතු කරලා හදපු තවලමක් තමයි හරි යන්නේ.
    ------ Post added on Mar 16, 2022 at 3:49 PM
     
    • Like
    Reactions: wqe123