කෝටි_124ක්

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    කෝටි 124 ක සල්ලි අච්චු ගැසීමට රජය පියවර ගනී
    😱😱😱😱😱😱
    gossiplanka_2018-05-15_15-39-56.jpg

    ජනතාවගේ අවශ්‍යතා සඳහා මුදල් නෝට්ටු හා කාසි කෝටි 124ක් අච්චු (මුද්‍රණය) ගැසීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇතැයි එහි 2017 වාර්ෂික වාර්තාවේ දැක්වෙයි.

    සංසරණ කළ ගුණාත්මක නෝටිටු පවත්වාගෙන යෑම සහ මහජන අවශ්‍යතා සැපිරීමට අවශ්‍ය තොග පවත්වාගෙන යෑම සඳහා ඉදිරි වර්ෂවලදී මේ නෝට්ටු හා කාසි අච්චු ගැසීම කරන බව මහ බැංකු වාර්තාව කියයි. මෙම මුදල් නෝට්ටු හා කාසි සඳහා වූ ඉල්ලුම ගිය වසරේ ඉහළ ගොස් ඇති බවත් ගිය වියරේ සංසරණයේ පැවැති මුළු ව්‍යවහාර මුදල් වටිනාකම රුපියල් කෝටි 50,800ක් දක්වා සියයට 8.3කින් වැඩිවී ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. ගිය වසරේ (2017) නිකුත් කර ඇති ව්‍යවහාර මුදල් නෝට්ටු හා කාසිවල මුළු වටිනාකම රුපියල් කෝටි 62,040 කි.

    Source : Gossiplankanews

    කෝටි 124ක වටිනාකමක් තියෙන ඩැමේජ්, බලිකුරුටු ඇදල විනාස කරපු කාසි,නෝට්ටු වෙනුවට ඒ හිලව්වට අලුතෙන් කාසි, නෝට්ටු දෙනවවනම් අවුලක් නෑ. හබැයි ඉතිං දැනට තියෙන කෝටි 124ක් අයින් නොකරම අලුතෙන් දැම්මොත් නම් සුම්ම තමා, උද්දමනය වැඩිවෙයි සිංහලුංගෙ පුක් රත්වෙන්නම.😁😁
     
    • Like
    Reactions: ulta

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අන්න පේනවනේ වික්කාමසිංහ මහත්තයාගේ ඇහැට නොපෙනෙන සංවර්ධනේ ප්‍රතිපල.. සල්ලි අච්චු ගගහ සැප ගමු :lol:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,946
    3,509
    113
    Pls wear a MASK
    අගමැතිතුමා 64 වතාවක් කෝටි 10ක් රජයේ මුදල් වැයකර JVP එකට නොපෙනෙන්න හෙලිකොප්පරේ දෙනියායේ ගියේ කොහොමද දෙවියනේ:confused:

    32478958_1723416874418534_8365512921467322368_n.jpg
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,946
    3,509
    113
    Pls wear a MASK
    අන්න පේනවනේ වික්කාමසිංහ මහත්තයාගේ ඇහැට නොපෙනෙන සංවර්ධනේ ප්‍රතිපල.. සල්ලි අච්චු ගගහ සැප ගමු :lol:

    ළමයි නැති නායකයෙක් බලයට ආවහම තමා රට දියුණු කරන්න පුළුවන්.මොකද පවුල් බැදීම් නැහැ.එතකොට හොරා කන්නේ නැහැ.-රන්ජන් රාමනායක 2015/12/23

    avatar562642_9.gif
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ළමයි නැති නායකයෙක් බලයට ආවහම තමා රට දියුණු කරන්න පුළුවන්.මොකද පවුල් බැදීම් නැහැ.එතකොට හොරා කන්නේ නැහැ.-රන්ජන් රාමනායක 2015/12/23

    avatar562642_9.gif

    ළමයි නැති උනාට කොල්ලෝ ගහනවනේ.. නපුංසකයෝ රජ උනාම ඔහොම තමා :angry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    පාන් බාගයක් ගන්න බ්‍රීෆ් කේස් එකකින් සල්ලි අරන් යන්න වෙනව තව ටික කාලයකින් :lol:
     
    ulta

    Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    කෝටි 124ක් අයින් නොකරම අලුතෙන් දැම්මොත් නම් සුම්ම තමා, උද්දමනය වැඩිවෙයි සිංහලුංගෙ පුක් රත්වෙන්නම.😁😁
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,923
    67,184
    113
    aluthen danawa tama yako nethuwa uba hithuwada parana money collect karanna taran organize deyak anduwata karanna puluwanda.anika minissu menna kiyala dei parana nottu.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    aluthen danawa tama yako nethuwa uba hithuwada parana money collect karanna taran organize deyak anduwata karanna puluwanda.anika minissu menna kiyala dei parana nottu.
    ane bola tho danne nadda, banks walin owage nasthi una nottu awama un ewa ain karanawa. ewage reject wuna salli wenuwata aluthen dana ekai karanna one, nathuwa wenama organization ekak dala salli ekathukaranna kiwwa nemei bn. mehe march 31 wenakan minissunta kalayak dila thibba damage una bali kurutu adapu nottubank walata dila aluth salli ganna kiyala, anna e wage ekathu una salli replace karana eka ganai kiwwe. uba wage gobba katha kiyanakota hithaganna baa uba ausi giyapu ekek kiyala :lol::lol:
     
    eka man dannawa balan hitapan kiyana widiyatama wei:lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,234
    29,934
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒක හොදයි........ ඔහොම කරලා සමහර රටවල උන් රීල උක පිහදාන්නෙත් සල්ලි කොල වලින්........ රුපියල් දහයෙන් උක පිහිදාන කාලේ ලඟයි වගේ සිංහලු..... :cool::cool:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    ඒක හොදයි........ ඔහොම කරලා සමහර රටවල උන් රීල උක පිහදාන්නෙත් සල්ලි කොල වලින්........ රුපියල් දහයෙන් උක පිහිදාන කාලේ ලඟයි වගේ සිංහලු..... :cool::cool:

    රුපියල් දහයක් දැක්ක කාලයක් මතක නෑ ඕයි..
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    eka man dannawa balan hitapan kiyana widiyatama wei:lol:
    kiyana widiyata monada bn une me siri lankawe. :lol::lol:
    mama kiwwe arun aluthen salli danawa kiyala adahas kale dan thiyena nusudu nottu aluth ewain replace kalata awulak naa habai parana ewa thiyeddi aluthen salli dammama wenne uddamanaya wadi wena eka & long term economy eka thawath awul wena eka. :sorry::sorry: