කෝටි_2කේ_මාළුවා මීගමුවේ ධීවරයෙකුට අහුවෙය&#3538

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,921
    9,741
    113
    Lkr 20 million dila gaththa eka gamble aran thiyenne mokada sashimi quality malu store karanna fishing boat apita na..sashimi fishing boat wala thiyenne fish storing system 1ka chill water cooling ape boat wala fish store karanne ice cubes dala ethakota sashimi quality malu ratio widiyata gathoth hari adui

    Meka aththa.cheene ehema maluwa godata genalla market wala tank walata danakanma pana thiyenawa.minissu ganneth ewale marala.
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    230 kg wenna ba aru kare thiyan aran enne gemak nathuwa
    ඌයිට වඩා මාලු උස්සනවා බන් උන්.. මේ ෆොටො නම් මටත් විශ්වාස නැ. මේ ට්‍රාන්සැක්ශන් එක වෙන්න ඇත්තේ මූදෙදි..
     

    nethdeco

    Active member
  • Sep 12, 2012
    210
    90
    28
    Colombo, Japan
    zonexyz.blogspot.com
    ගොඩබිමට ගෙන එන්නත් කලින් මීගමුවේදී රුපියල් කෝටි දෙකකට අලෙවි වූ අති දුර්ලභ මත්ස්‍යයා

    ඉතාමත් දුර්ලභ ගණයේ මතස්‍ය විශේෂයක් වන බ්ලු ෆින් ටූනා මතස්‍යයෙකු මිගමුවේ ධීවරයන්ට පසුගිය දා හසුවී ඇති බවට වාර්තා වෙනවා.

    කිලෝ 230කටත් වඩා බරකින්යුත් මේ ටූනා මතස්‍යයාගේ වෙළඳපල වටිනා කම රුපියල් කෝටි දෙකත් ඉක්මවන බව මීගමුව ධීවර සකසුරුවම් කේන්ද්‍රයේ සමාජිකයෙකු කියා සිටියා.

    ඉතා වටිනා කමකින් යුතු බ්ලු ෆින් ටූනා මතස්‍යයා රැගත් බෝට්ටුව ඊයේ රාත්‍රියේදි මීගමුව මංකුලිය වෙත ළඟා වී තිබු බව එම සාමාජිකයා වැඩිදුරටත්
    සඳහන් කළා.

    ලංකාවේ බහුලව හසුවන ටූනා මතස්‍ය විශේෂය යෙලෝ පින් ටූනා ලෙසින් හදුන්වන අතර බ්ලු ෆින් ටූනා යනු ඉතාමත් දුර්ලභ විශේෂයක් වෙනවා.

    සමාන්‍යයෙන් ලංකාවේ මුහුදු කලාපය තුල දකින්නට නොලැබුනද නවසිලන්තය වැනි මුහුදු කලාපයන් හි බහුල මේ මතස්‍ය විශේෂය සිටින බවත් ජංගම දුරකථනයකින් කරන ලද ගනුදෙනුවකින් මීගමුව මුහුදේ සිට ගොඩ බිමට ගෙන ඒමටත් පෙර බහු දින යාත්‍රාවක් තුලදි කෝටි දෙකකට වඩා වැඩි මිලකට මෙම මතස්‍යා අළවි වී ඇතැයි වාර්තාවෙනවා.



    (under the courtesy of nethnews.lk news web)







    Oka nam machan boru kathawak. Ape bottu wala malu stock karana widihata okawa japponta wikunanan behe oya price ekata.


    ada wholesale prices ekka baluwoth AT TSUKIJI WHOLESALE MARKET, Tokyo Japan , NOVEMBER 20, 2017

    Frozen 10,931 Imports/domestic 6,264 3,339 1,728

    Frozen average prices yanne 1kg Avg = 3,339 yen
    Frozen average prices 1kg max = 6,264 yen

    yen eka 1.39


    Frozen average prices yanne 1kg Avg = 3,339 * 239kg = 1109249 LKR
    Frozen average prices 1kg max = 6,264 * 239 = 2080963 LkR

    e kiyanne okata ganna puluwan maximum price eka 21 laks.

    hema dema wage ekath 10 gunayak wediyen kiyala thiyenne ;);););)
     

    AnuradhaRa

    Well-known member
  • Lankawe boat walin allala ahuwunoth muhudema wenath boat ekakin wikunaganna puluwan... ekai methana wenne...
    Oya maluwa kapana widiha mama dekka...
    Ekata wenama skill ekak hadagattu japano innawa...
    Maluwage eka eka patiwala keli wena wenama ganan
    Anika kanne amuwen...

    Ape ewun hodi hadala, patta welawak lipe tiyala. maluwage tiyena okkoma honda hariya erala roddane kanne....

    Wensa ohomai

    මාළු හරි මස් හරි හොඳට රත්කරල කන්නෙ නැත්තං වැඩේ බරපතල වෙන්ඩ පුලුවන්...
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    දුප්පත් උන්ට ට්‍රොලර්, බොට්ටු නැ බන්. ඔක යන්නේ ට්‍රොලර් එක හරි බොට්ටුව හරි අයිති එකාට. ඌ දුප්පත් නැ..
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මාළු හරි මස් හරි හොඳට රත්කරල කන්නෙ නැත්තං වැඩේ බරපතල වෙන්ඩ පුලුවන්...
    උබ කියන්නේ පෆ් ෆිශ් ද? ඒක නම් හදන්න ඔන කොලිෆයිඩ් චෙෆ් කෙනෙක්. නොදන්න උන් හැදුවොත් විනාඩි ගානෙන් මැරෙනවා කලා..
     

    AnuradhaRa

    Well-known member
  • උබ කියන්නේ පෆ් ෆිශ් ද? ඒක නම් හදන්න ඔන කොලිෆයිඩ් චෙෆ් කෙනෙක්. නොදන්න උන් හැදුවොත් විනාඩි ගානෙන් මැරෙනවා කලා..

    නෑ නෑ

    ඕනම මසක් මාළුවක් හොඳට රත් කරල උයන්ඩ ඕන