කෝටි 65 කින් හැදූ එක ගෙයක් හෝ නොපෙන්වූ ටිරාන් අලස් මාධ්‍ය ඉදිරියේ සුදනා වීමට තැත් කළද ඔහුගේ තවත් අපරාධ හෙලිවෙයි.
සුනාමියෙන් අසරණ වූ මිනිසුන් වෙනුවෙන් වෙන් කළ මුදල් කෝටි 65 ක් ගසා කෑ ටිරාන් අලස් නමැති හොර දෙටුවා තම නිර්දෝෂී භාවය ඔප්පු කිරීම සඳහා අධිකරණයට නොගොස් මාධ්‍ය ඉදිරියට පැමිණ සුදනා වීමේ අසාර්ථක උත්සාහයක යෙදී ඇත.
ඔහු එහිදී තමන්ට ලැබුණු මුදල් වලින් නිවාස හැදුවා යයි නොකියා චෝදනා කරන්නේ මේ පරීක්ෂණ සම්බන්ධයෙන් තමන්ගෙන් ප්‍රශ්න කෙලේ නැති බවයි. හොරු ගැන පොලිස් පරීක්ෂණ කරද්දී පළමුවෙන් හොරාගෙන් ප්‍රශ්න කරන්නේ නැත. මන්ද යත් එවිට හොරා සාක්කි සඟවන නිසා ය. එසේ ප්‍රශ්න කළ යුතු යැයි නීතියක් ද නැත. රටේ නීතිය කුමක්දැයි මන්ත්‍රීවරයෙක්ද වන මොහු නොදනී.
අලස්ගේ අනෙක් චෝදනාව නම් ඔහුට නොකියා ගමන් බලපත්‍රය තහනම් කළ බවයි. ගමන් බලපත්‍ර තහනම් කරන්නේ අදාල පුද්ගලයාට දැනුම් දී නොවේ. එසේ දැනුම් දී ගමන් බලපත්‍ර තහනම් කිරීමට ගියහොත් හොරා රට පනිනවා නිසැකය.
ඔහුට කැබිනට් අනුමැතිය ලැබුනා යයි කියයි. සත්‍යයකි. කැබිනට් අනුමැතිය නැතිව මෙපමණ මුදලක් ලබා ගත නොහැකිය. කැබිනට් අනුමැතිය ලැබුනේ මුදල් ලබා ගැනීමට මිස සොරකම් කිරීමට නොවේ. අනෙක් අතට පෙර ආණ්ඩුවේ කැබිනට්ටුව යනු ලංකාවේ එකල සිදුවූ සියළු දූෂණ වලට අනුමැතිය ලැබුනු ස්ථානයයි.
තමන්ට සිදුකර ඇත්තේ මඩ ගැසීමකැයි කියන මොහු නීතිය ඉදිරියට යන බව පවසයි. නීතිය ඉදිරියට යෑමට දෙයක් නැත. දැනටමත් ඔහු නීතිය ඉදිරියට පමුණුවා අහවරය. ඇත්තේ ගත් මුදලින් නිවාස හැදුවා යැයි අධිකරණයට පෙන්වා හැකිනම් නිදොස් වීම පමණි. එකදු නිවසක් හෝ නොහදා මුළු මුදලම එල්ටීටීඊ කාරයන් සමග එක්වී පිල්ලි ගැසූ ටිරාන් අලස් නමැති තක්කඩි හොරාට එරෙහිව ඉක්මනින් නීතිය ක්‍රියාත්ම කර පිල්ලි ගැසූ මුදල් සහ ඊට අදාල දඩ මුදල් අයකර යළි ව්‍යාපාර කරනවා යැයි පෙන්වමින් මහජන මුදල් වංචා කිරීමට ඉඩ නොතබා සිර දඬුවම් පැමිණවිය යුතුය.
මීට අමතරව 2010 ජනාධිපතිවරණයේදී ඔහුගේ නිවසට එල්ල කළැයි කී බෝම්බ ප්‍රහාරය පසුපස ඉන්නේ ඔහුම බවට මේ වන විට තොරතුරු ලැබී ඇතැයිද වාර්තා වේ. ඔහු විසින් පාතාල නායකයන් දෙදෙනෙකුට මුදල් දී තමන්ගේ නිවසට බෝම්බ ගසාගෙන ඇතැයි එම තොරතුරු වලින් හෙලි වී තිබේ.