කෝඩින් ඉගෙන ගන්නෙ කොහොමද ?

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    mulin C wage ekak igena ganin.
    python wunath hodai..

    oya deken ekak hodata mulin karahan

    mama nam kiyanne C walin patan ganna kiyaala.

    eth ithin python patta :love: podi lamayekta wunath therum ganna puluwan.. eth thiyena advance ma deyak wunath karanna puluwan.

    eth C wage ekak mulin igena ganna eka hodai :) ita passe uba yana paath eka thoragena ilagata language ekak thoraganna :)
    aniwa ban..eth meke innawane ostharla ;) :D
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    පටන් ගන්න හැටි සරලව තමා මචං කියල තියෙන්නේ. මේ ෆීල්ඩ් එකට එනවනම් ඌට/ඒකිට පුලුවන් වෙන්න ඕන self learning/ eager to learn වගේ දේවල්. එහෙම නැතිව ඇන ඇන කියල දෙන්නේ නෑ. එහෙම හිතාගෙන එනවනම් ඌ ගොඩක් කල් ෆීල්ඩ් එකේ ඉන්නෙත් නෑ. :yes:
    thanks bro oba eager kiwwa vitharai mathak vune StackOverflow eka question ekak danna hitiya amathaka vela thibbe JWT auth eka many many join eke lazy mode eka veda na eager eka vitharai veda hoda velavata mathak kare
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,073
    3,903
    113
    mama issellama igena gatte MBasic and QBasic. eeta passe Turbo Pascal. ewayin ithin basics enawa uparima. ethanin ehata ona language ekak igena ganna eka simple. dan kattiya visual mokak hari karala programmer kiyagannawa. lol
     
    • Like
    Reactions: Bakkaraputha

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,376
    3,684
    113
    මොනර තැන්න
    මට කෝඩින් ඉගෙන ගන්ඩ පොඩි ආසාවක් ආවා, මේගැන කිසිම දැනුමක් නෑ, කලින් ආතල් එකට බ්ලොග් ලියපු එක තමයි ලඟින්වත් යන්ඩ අවබෝධයකට තියන්නේ.ඉතින් මේ දවස්වල කෝඩ් කෑම්ප් එකේ ඉගෙන ගන්නවා.ඒකෙන් විතරක් ඉගෙන ගන්ඩ පුළුවන්ද? මේගැන දන්න අය පොඩි හෙල්ප් එකක් දෙන්ඩ. මගෙ නිකන් ගෝල් එකක් වගේ තියන්නෙ ඇප් එකක් හදාගන්ඩ.තනියෙම ඉගෙන ගන්න වැඩේ හරියයිද? නැත්නම් මම කාලෙ කාගන්න වැඩක්ද?

    උබ ඔය ඉගන ගන්නව කියන coding camp එකේ නම මොකක් ද?
     

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,376
    3,684
    113
    මොනර තැන්න
    Feee code camp

    මමත් web development ඉගන ගත්තෙ තනියම , දැන් මේ වෙන කොට 4 years of industry experience
    මම උබට කියන්නෙ තැනින් තැන එක එක tutorial කරන්නෙ නැතුව හරියට learning path එක හොයා ගෙන එක කරපන්
    Udemy , Lynda wage hoda resources thiyanwa free course download karanna puluwan
    git and github ඉගන ගනින් , visual studio code ide wala GitLens wage plugin thiyanwa git walata support karana ඒ වගෙන් කරන කොට වැඩේ ලේසී
    Docker and Kubernetes , Ubuntu Platforms ඔනෙ වෙනව උබට වැඩ කරද්දි ,

    https://www.docker.com/products/kubernetes

    https://dev.to/javinpaul/the-2019-web-development-frontend-backend-roadmap-4le2

    https://dev.to/tracycss/learning-code-through-github-repositories-2bp7
     
    Last edited: