කෝප් වාර්තාව

toiya

Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව

    යකෝ මේක හරි කෙලියක්නෙ.. කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට ගේන්න යද්දි ඒක ගේන්න නොදී පාර්ලිමේන්තුව විසුරවනවා.. ඊට පස්සේ ඒක පාර්ලිමේන්තුවට ගෙනාපු නැති එකක් කියලා ඒක ප්‍රසිද්ධ කරන එක තහනම් කරනවා..අපූරු යහපාලනේ

    රෙද්ද පල්ලෙන් බෙරේන යහපාලනය.
    කෝ මේ කුලියට කහින තුට්ටු දෙකේ ගොන් වස්සෝ
     
    • Like
    Reactions: dilshanjvc

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    බැඳුම්කර යනු මොනවාද?.. වංචාව සිදුවුනේ කොහොමද?.. කුමරතුඟු මුණුපුරා හරි සිංහලෙන් පහදයි…

    පසුගියදා ශ‍්‍රි ලංකා මහ බැංකුව විසින් සිදු කල බැඳුම්කර වෙන්දේසියේදී සිදුව ඇතැයි කියන අක‍්‍රමිකතාව සම්බන්ධයෙන් ගෙවිඳු කුමාරතුංග මහතා ගාල්ලේදී පැවති සම්මන්ත‍්‍රණයකදී විස්තර කළේ මෙසේය.

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කෝප් වාර්තා ගැන නං දන්නෑ.. :no: :no:
    ඒත් නරකද උඹ ඔය දේශපාලනේ පැත්තකට තියල දැන්වත් තනියම හරි කමක් නෑ පාඩම් කල්ල ඕලෙවල්වත් ලියාගත්තොත් ? :dull: :dull:
    යංතං අට විතරක් පාස් වෙලා එලකිරියටම උපදෙස් දෙන්න ගියාම දැක්කනෙ උඹට දහය වසරෙ ප්‍රශ්නයක් ඇහුවාම පාච්චල් වෙන්න සිද්ධ වෙන විදිහ ? :( :(
    වයස කවදාවත් වැඩිවෙන්නෑ මැරෙණකංම ඉගෙන ගන්න දේවල් තියෙනව.. :yes: :yes:
    මං දැක්ක මේ ලඟදි පත්තරේක ලිපියක් තිබ්බ අවුරුදු විසි හතකිංද තිස් හතකිංද මන්ද ඒලෙවල් ලියපු මනුස්සයෙක් ගැන දාල තිබ්බ.. :) :)
    උඹට ඒ හැටි වයසක් නෑනෙ.. :) :)
    ඒ නිසා ජීවිතේට වැදගත්ම වෙන විශයන් ට්කට S ටිකක්වත් දාගන්න ට්‍රයි එකක් දීපං.. :dull: :dull:
    උඹව බයිට් එකට ගන්නෑ කියල බොරු සෝබන ටෝක් දෙන්න ඕන්නෑ මං උඹව බයිට් එකට ගන්නව.. :baffled: :baffled:
    ඒත් මේක එහෙම එකක් නෙමේ.. :no: :no:
    අවංකවම උඹ දැන්වත් ඕලෙවල් වලට ඉගෙන ගන්න පටං ගන්නවනං මං දන්න දේවල් කියාදෙනව..
    විහිළු නෙමේ.. :) :)
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    දැන් නං කල් ගියා වැඩියි තව මාස හතරයි පාඩම් කරන්න තියෙන්නෙ.. :no: :no:
    මේ අවුරුද්දෙ බැරිවෙයි මං හිතන්නෙ ඇඩ්මිශනුත් දැන් දාල ඉවරයි.. :no: :no:
    දැන්ම පටං ගත්තොත් උඹට ලබන අවුරුද්ද වෙද්දි අඩුම B පේලියකටවත් යන්න පුළුවන් :yes: :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,533
    22,215
    113
    Gotland
    ඒත් බං මහින්ද බලු කැරියා ලොවෙත් දිනන්නේ නැත
    17 න් පස්සේ බල්ලා හිරේ
    අපි ඉතින් මොනවා කරන්නද
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    අද මේකද මීඩියා ටීම් එකෙන් එව්වේ..o/l ලියපන් චු කොල්ලො..මෙතන එක එකාට ණයට කහින්නේ නැතුව..උබ මෙච්චර රට ගැන ආදරේට නම් මෙතන මහින්ද කියන අවලමාගේ සීනි කිරන්නේ උබට යුද්දේ කාලේ හමුදාවට යන්න තිබ්බනේ..ඒ යන්නේ නැතුව ඉදල මහින්දයට පුකට පයින් ගහල එලවල උබලගේ හොර කොන්තරාත් ටිකට කෙල උනාමද උබට රටට ආදරේ හිතුනේ..අපිට මතකනේ මහින්දය පැරදුනාම තොපිල මේකේ සමව ඉල්ල ඉල්ල ඇඩුව අනේ අපි මහින්දට කඩේ ගියේ අපේ හොර කොන්තරාත් ටික බේරගන්න කියල..උබල වගේ මහින්දයට ණයට කහින උන් සල්ලි වෙනුවෙන් රට නෙමෙයි වදපු අම්මවත් විකුණන අවලම්මු කියල මුළු කිරියම දන්නවා..අනික උබලට ඔච්චර විස්වාස නම් මහින්දය ප*යා වෙනවා කියල ආ වැරදුන අගමැති වෙනවා කියල කටවහන් ඉදපන්කෝ බන් අපිට පව් නොදී..තොපි අවලම් හැත්ත කිරියට එන්න කලින් මේක හොදට තිබ්බ..තොපි අවලම් *** ටික ඇවිල්ල මේක කාල තියෙන්නේ..මචන් ඇත්තටම කියන්නේ මෙහෙම අහගන්න වෙච්ච එක ගැන දුක් වෙයන්..මෙච්චර කල් ඇගිල්ල පු* ගහන මහින්දයට පින් සිද්ද වෙන්න හොර කොන්තරාත් වලින් රටේ සල්ලි වලට කෙලල මහින්දය එලෙව්වට පස්සේ එනවා ජාතික ආලේ පෙන්නන්න..කාටද බන් උබල මේ බොරු කරන්නේ..කාවද අන්දන්න හදන්නේ..17න් පස්සෙවත් මේ කිරියෙන් තොලොංචි වෙලා පලයන් බන්..ගිහින් රස්සාවක් කරලා වදල හදපු අම්මට තාත්තට සලකපන්..එහෙම කරන්න බැරි නම් මැරිලා පලයන් බන් රටටයි සමාජෙටයි බරක් නොවී කාලකන්නිය..
     
    Last edited:

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    වැරදි කරලා, තව උසාවි නියෝගයකුත් ගන්න්න්ව. වැරදි කර කියල කියන්න එපා කියල.
    එතකොට උබලගේ පො*න ගෝටා උසාවි නියෝගේ ගත්තේ අල්ලන් සෙල්ලම් කරද්දී අල්ලන්න එපා කියන්න වෙන්න ඇති..නිකම් පලයන් බන් යන්න මෙතන බොරු ජාතික ආලේ පෙන්නන්නේ නැතුව..
     
    Vidane.Jr

    Active member
  • May 4, 2015
    303
    78
    28
    11755802_411451739063469_2992365218639852789_n.jpg
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    එතකොට උබලගේ පො*න ගෝටා උසාවි නියෝගේ ගත්තේ අල්ලන් සෙල්ලම් කරද්දී අල්ලන්න එපා කියන්න වෙන්න ඇති..නිකම් පලයන් බන් යන්න මෙතන බොරු ජාතික ආලේ පෙන්නන්නේ නැතුව..

    :lol::lol:
     
    • Like
    Reactions: Mr. Shan

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කෝප් වාර්තා ගැන නං දන්නෑ.. :no: :no:
    ඒත් නරකද උඹ ඔය දේශපාලනේ පැත්තකට තියල දැන්වත් තනියම හරි කමක් නෑ පාඩම් කල්ල ඕලෙවල්වත් ලියාගත්තොත් ? :dull: :dull:
    යංතං අට විතරක් පාස් වෙලා එලකිරියටම උපදෙස් දෙන්න ගියාම දැක්කනෙ උඹට දහය වසරෙ ප්‍රශ්නයක් ඇහුවාම පාච්චල් වෙන්න සිද්ධ වෙන විදිහ ? :( :(
    වයස කවදාවත් වැඩිවෙන්නෑ මැරෙණකංම ඉගෙන ගන්න දේවල් තියෙනව.. :yes: :yes:
    මං දැක්ක මේ ලඟදි පත්තරේක ලිපියක් තිබ්බ අවුරුදු විසි හතකිංද තිස් හතකිංද මන්ද ඒලෙවල් ලියපු මනුස්සයෙක් ගැන දාල තිබ්බ.. :) :)
    උඹට ඒ හැටි වයසක් නෑනෙ.. :) :)
    ඒ නිසා ජීවිතේට වැදගත්ම වෙන විශයන් ට්කට S ටිකක්වත් දාගන්න ට්‍රයි එකක් දීපං.. :dull: :dull:
    උඹව බයිට් එකට ගන්නෑ කියල බොරු සෝබන ටෝක් දෙන්න ඕන්නෑ මං උඹව බයිට් එකට ගන්නව.. :baffled: :baffled:
    ඒත් මේක එහෙම එකක් නෙමේ.. :no: :no:
    අවංකවම උඹ දැන්වත් ඕලෙවල් වලට ඉගෙන ගන්න පටං ගන්නවනං මං දන්න දේවල් කියාදෙනව..
    විහිළු නෙමේ.. :) :)

    :rofl::rofl::baffled:
     
    • Like
    Reactions: Mr. Shan

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    එතකොට උබලගේ පො*න ගෝටා උසාවි නියෝගේ ගත්තේ අල්ලන් සෙල්ලම් කරද්දී අල්ලන්න එපා කියන්න වෙන්න ඇති..නිකම් පලයන් බන් යන්න මෙතන බොරු ජාතික ආලේ පෙන්නන්නේ නැතුව..

    අනේ ගොන් හුට්ටෝ

    ගොට මොකද්ද කරපු වැරැද්ද ? කෝ ඔප්පු කරාද තොපේ පොන්සි ආණ්ඩුව? උඹලට ඩ එහෙනම් ජාති අලේ තියෙන්නේ ? ආණ්ඩු කරපු තරමක් කරලා කරේ කොටියට සේලයින් ගහපු එක... තොපේ unp නයකයිට යුද්දේ ඉවර කරන්න ඕන කමක් තිබ්බේ නැහැ....... කකුලෙන් ඇදපු එකයි කරේ... ඕන ගොනෙක් ට යුද්ද කරන්න පුළුවන් කිවුව, තොප්පිගල කලේ කිවුව ... බටලන්දේ කොල්ලෝ කොච්චර මැරුවද? ඔකද හරකෝ ජාති ආලේ කියන්නේ ? පුන්නක්කු අඩු කරේ තොපි වගේ ටෝයියන්ට ... කාපන් ගිහිල්ලා මෙතන ජාතකේ දිග අර ගන්නේ නැතිව
     
    Last edited:

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    අද මේකද මීඩියා ටීම් එකෙන් එව්වේ..o/l ලියපන් චු කොල්ලො..මෙතන එක එකාට ණයට කහින්නේ නැතුව..උබ මෙච්චර රට ගැන ආදරේට නම් මෙතන මහින්ද කියන අවලමාගේ සීනි කිරන්නේ උබට යුද්දේ කාලේ හමුදාවට යන්න තිබ්බනේ..ඒ යන්නේ නැතුව ඉදල මහින්දයට පුකට පයින් ගහල එලවල උබලගේ හොර කොන්තරාත් ටිකට කෙල උනාමද උබට රටට ආදරේ හිතුනේ..අපිට මතකනේ මහින්දය පැරදුනාම තොපිල මේකේ සමව ඉල්ල ඉල්ල ඇඩුව අනේ අපි මහින්දට කඩේ ගියේ අපේ හොර කොන්තරාත් ටික බේරගන්න කියල..උබල වගේ මහින්දයට ණයට කහින උන් සල්ලි වෙනුවෙන් රට නෙමෙයි වදපු අම්මවත් විකුණන අවලම්මු කියල මුළු කිරියම දන්නවා..අනික උබලට ඔච්චර විස්වාස නම් මහින්දය ප*යා වෙනවා කියල ආ වැරදුන අගමැති වෙනවා කියල කටවහන් ඉදපන්කෝ බන් අපිට පව් නොදී..තොපි අවලම් හැත්ත කිරියට එන්න කලින් මේක හොදට තිබ්බ..තොපි අවලම් *** ටික ඇවිල්ල මේක කාල තියෙන්නේ..මචන් ඇත්තටම කියන්නේ මෙහෙම අහගන්න වෙච්ච එක ගැන දුක් වෙයන්..මෙච්චර කල් ඇගිල්ල පු* ගහන මහින්දයට පින් සිද්ද වෙන්න හොර කොන්තරාත් වලින් රටේ සල්ලි වලට කෙලල මහින්දය එලෙව්වට පස්සේ එනවා ජාතික ආලේ පෙන්නන්න..කාටද බන් උබල මේ බොරු කරන්නේ..කාවද අන්දන්න හදන්නේ..17න් පස්සෙවත් මේ කිරියෙන් තොලොංචි වෙලා පලයන් බන්..ගිහින් රස්සාවක් කරලා වදල හදපු අම්මට තාත්තට සලකපන්..එහෙම කරන්න බැරි නම් මැරිලා පලයන් බන් රටටයි සමාජෙටයි බරක් නොවී කාලකන්නිය..

    එතකොට උඹ සිරිකොතේ පුක දෙන්නේ අහවල් එකටද? නැත්තන් ජාති ආලේ ට ද