කෝප් වාර්තාව

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
120h3r5.jpg

කුඩු හොයන වැඩ පොලිසිය කරයි උඹ ගිහිං පාඩං කරපං :lol: :lol:
 
toiya

Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    කුඩු හොයන වැඩ පොලිසිය කරයි උඹ ගිහිං පාඩං කරපං :lol: :lol:

    මට නම් උඹ ගැන කියන්න දෙයක් නැහැ බන් උබේ ගොන් කම උඹම ප්‍රදර්ශනය කරලා ඉවරයි.උඹට කවදාවත් ol පාස් වෙන්න වෙන්නේ නැහැ බන් .....මට ඉර හඬ වගේ සුවර්

    වෙන් රූප සටහන්.. :dull: :dull:
    කියන්න ආඩම්බරයි සිඞ්හලු මං ඉස්සර හිතාගෙන හිටියෙ ඕවට වෙන් රූප සටහන් කියන්නෙ එක එක අවයව වෙන් වෙලා පේන විදිහට අඳින නිසා කියල :lol: :lol: :lol:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    අපි පේල් වෙන්න හරි ඕලෙවල් ලිව්ව.. උඹට එහෙමවත් ලියාගන්න පුළුවන් වුනාද බං.. උඹට නම් සෑහෙන්න රිදුන බව පේනව.. ඕලෙවල් ප්‍රශ්න දැක්කාම හුජ්ජ ගියෙ කාටද දන්නෑ :lol: :lol:

    වෙන් රූප සටහන්.. :dull: :dull:
    කියන්න ආඩම්බරයි සිඞ්හලු මං ඉස්සර හිතාගෙන හිටියෙ ඕවට වෙන් රූප සටහන් කියන්නෙ එක එක අවයව වෙන් වෙලා පේන විදිහට අඳින නිසා කියල :lol: :lol: :lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    මට නම් උඹ ගැන කියන්න දෙයක් නැහැ බන් උබේ ගොන් කම උඹම ප්‍රදර්ශනය කරලා ඉවරයි.උඹට කවදාවත් ol පාස් වෙන්න වෙන්නේ නැහැ බන් .....මට ඉර හඬ වගේ සුවර්

    :lol: :lol: :lol: :lol: :lol:
    අනේ යකෝ..
    ඕලෙවල් නෙමේ 10 වසරෙ ප්‍රශ්නෙකට උත්තර දීගන්න තියා ගාන හදාගන්න ගාන ඇතුලට රිංගගන්නවත් දවස් ගානක් ට්‍රයි කල්ලත් බැරුව ගිය අපතයෙක් එනව මං ඕලෙවල් වලට ගන්න ලකුණු ගැන කියන්න :lol: :lol: :lol:
    තොට ඕලෙවල් වලට එන්නෙ මොන වගේ ප්‍රශ්නද කියලවත් අවබෝධයක් තියෙද ඕලෙවල් ගානක් හදාගන්න බැරි එකා :lol: :lol:
    මොකද කියන්නෙ විද්‍යාව ප්‍රශ්නයක් දෙන්නද :lol: :lol:
    ඒකටත් ඇවිල්ල මං මහාචාර්යතුමෙක් ඕලෙවල් ප්‍රශ්න දන්නෑ කියල ලොකු ටෝක් එකක් දීල පලයං :lol: :lol:
    අටපේල් මහාචාර්යතුමා :lol: :lol:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    අනේ මචන් අපි නෙමෙයිනේ පන්සල් ගානේ බොරුවට ගියේ..මේ කොමෙන්ටුව ගිහින් උබ ඉපදෙන්න කලින් උබලගේ ගෙදරට රෑට රෑට රිංගපු එකාට ඇහෙන්න කියවපන්..අපි මේ උබේ අප්පොච්ච කරපුව කිව්වා විතරයි, නැතුව මෙතන අති උතුම් බුදු හාමුදුරුවන්ට අපහාසයක් කරල නෑ..උබේ මහා එකා තමයි දේශපාලන අනුකම්පාව ගන්න පන්සලත් විකුණන් කෑවේ..අනාත වහල..වැරදුනා පාර්ලිමේන්තු මන්ත්‍රී පර්සි මහේන්ද්‍ර රාජපස්ස..:lol::lol:

    එතකොට නාගවිහරේ මොනවද කරේ යහපාලකයෝ ? සිල් ගන්න ගියාද ? ඕව කියහන් උඹේ සමලිංගික සෙට් එකට.රනිල් ට කුමන්ත්‍රණ කරන්න නාගවිහරේ හොඳ නම් මහින්ද පන්සල් ගිහාම මක් වෙනවද? පුන්නක්කු ටිකක් කාල ගෙදර උන්ටත් පුන්නක්කු දීල නිදා ගනින් බන්.... උඹල වෙනුවෙන් තමා අඩු කරේ
     
    Last edited:

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    :lol: :lol: :lol: :lol: :lol:
    අනේ යකෝ..
    ඕලෙවල් නෙමේ 10 වසරෙ ප්‍රශ්නෙකට උත්තර දීගන්න තියා ගාන හදාගන්න ගාන ඇතුලට රිංගගන්නවත් දවස් ගානක් ට්‍රයි කල්ලත් බැරුව ගිය අපතයෙක් එනව මං ඕලෙවල් වලට ගන්න ලකුණු ගැන කියන්න :lol: :lol: :lol:
    තොට ඕලෙවල් වලට එන්නෙ මොන වගේ ප්‍රශ්නද කියලවත් අවබෝධයක් තියෙද ඕලෙවල් ගානක් හදාගන්න බැරි එකා :lol: :lol:
    මොකද කියන්නෙ විද්‍යාව ප්‍රශ්නයක් දෙන්නද :lol: :lol:
    ඒකටත් ඇවිල්ල මං මහාචාර්යතුමෙක් ඕලෙවල් ප්‍රශ්න දන්නෑ කියල ලොකු ටෝක් එකක් දීල පලයං :lol: :lol:
    අටපේල් මහාචාර්යතුමා :lol: :lol:

    වෙන් රූප සටහන්.. :dull: :dull:
    කියන්න ආඩම්බරයි සිඞ්හලු මං ඉස්සර හිතාගෙන හිටියෙ ඕවට වෙන් රූප සටහන් කියන්නෙ එක එක අවයව වෙන් වෙලා පේන විදිහට අඳින නිසා කියල :lol: :lol: :lol:

    සතයේ සටහන බුද්දියේ විමසුමට . උඹ ට කවදාවත් ol පාස් වෙන්න බැහැ ...unp එකට ගොට්ට අල්ලලා මොකක් හරි ජොබ් කට්ටක් හොයා ගනින්
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මහින්ද රාජපක්ෂ මහතා මුදල් ඇමතිවරයා වශයෙන් සිටියදී රුපියල් කෝටි විසිදහසකට (රු.කෝ. 20,000) අධික මුදලක් ලංකා බැංකුවෙන් වංචා සහගත ලෙස පරිහරණයකිරීමේ චූදිතයෙකු වී ඇති බව කෝප් වාර්තාවෙන් හෙළි වී ඇත. [FONT=&quot]මෙය සිදු කර ඇත්තේ සමාගම් දෙකකට සහ රාජ්‍ය නොවන සංවිධාන දෙකකට රුපියල් කෝටි හයසිය විසිහතක් (රු.කෝ. [/FONT][FONT=&quot]627) ලංකා බැංකුවට පොලු තැබීමට ඉඩ හැරීමෙන් සහ රුපියල් කෝටි දහනවදහස් තුන්සිය හැත්තෑ පහක් (රු.කෝ.19,375) ණය වශයෙන් ලබාගෙන එකදු වාරකයක් හෝ නොගෙවා සිටීමට ඉඩ හැරීමෙන්ය.[/FONT]
    [FONT=&quot]රුපියල් කෝටි දහනවදහස් තුන්සිය හැත්තෑ පහ (රු.කෝ.[/FONT][FONT=&quot]19,375) ලබාගෙන ඇත්තේ ණය කරුවන් තිස්තුන්දහස් හයසිය අසූපස්දෙනෙකු (33,685) විසිනි. මේ අනුව ලංකා බැංකුවට රුපියල් කෝටි විසිදහසකට අධික පොලු තබා ඇත.[/FONT]
    [FONT=&quot]උපුටාගැනීම ලංකා ඉරිදා සංග්‍රහය[/FONT]
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    සතයේ සටහන බුද්දියේ විමසුමට . උඹ ට කවදාවත් ol පාස් වෙන්න බැහැ ...unp එකට ගොට්ට අල්ලලා මොකක් හරි ජොබ් කට්ටක් හොයා ගනින්

    ඔව් ඔව් සතයේ සටහන තමා :baffled: :baffled:
    සත කිව්ව එක හොඳා බොහෝ විට ඕලෙවල් වල පලවෙනි පේපර් එකේ මුල්ම හරියෙ ප්‍රශ්නෙකට රුපියල් සත සම්බන්ධ කල්ල ප්‍රශ්නයක් එන්න පුළුවන්.. :lol: :lol:
    රුපියල් අටට සත කීයද වගේ :lol: :lol:
    ඒ නිසා සත ගැනත් පොඩ්ඩක් ඉගෙන ගනිං :lol: :lol:
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    ඔව් ඔව් සතයේ සටහන තමා :baffled: :baffled:
    සත කිව්ව එක හොඳා බොහෝ විට ඕලෙවල් වල පලවෙනි පේපර් එකේ මුල්ම හරියෙ ප්‍රශ්නෙකට රුපියල් සත සම්බන්ධ කල්ල ප්‍රශ්නයක් එන්න පුළුවන්.. :lol: :lol:
    රුපියල් අටට සත කීයද වගේ :lol: :lol:
    ඒ නිසා සත ගැනත් පොඩ්ඩක් ඉගෙන ගනිං :lol: :lol:
    අඩෝ පව් යකෝ අරූ..:lol:
    :lol::lol:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,472
    4,475
    113
    එතකොට උබලගේ පො*න ගෝටා උසාවි නියෝගේ ගත්තේ අල්ලන් සෙල්ලම් කරද්දී අල්ලන්න එපා කියන්න වෙන්න ඇති..නිකම් පලයන් බන් යන්න මෙතන බොරු ජාතික ආලේ පෙන්නන්නේ නැතුව..
    a kiyanne mahabanku horakamak una kiyala ubath piligannawa ne....:D