මචන්ලා අර කෝපි කඩේ ගුරු වර්ජනේ ගැන ගිය කතාව කවුරු හරි ළඟ තියෙනවනම් මට දෙන්නකෝ. ඒක හොයාගන්න නැනේ බන්
episode එක 1842. මේක ගියේ ගිය සතියේ සිකුරාදා (2021-08-13)
උදව්වක් විදියට බම්ප් එකක්වත් දාගෙන යමල්ලා ඉතින් හොයාගන්න නැත්නම්
මේකේ දාන්න බැරිනම් මට pm එකක් හරි දාන්න මචෝ

Last edited: