කෝපි කඩේ ගිය කතාවක් ඕනේ

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මචන්ලා අර කෝපි කඩේ ගුරු වර්ජනේ ගැන ගිය කතාව කවුරු හරි ළඟ තියෙනවනම් මට දෙන්නකෝ. ඒක හොයාගන්න නැනේ බන්
    episode එක 1842. මේක ගියේ ගිය සතියේ සිකුරාදා (2021-08-13)

    උදව්වක් විදියට බම්ප් එකක්වත් දාගෙන යමල්ලා ඉතින් හොයාගන්න නැත්නම් :D

    මේකේ දාන්න බැරිනම් මට pm එකක් හරි දාන්න මචෝ :D
     
    Last edited:
    • Like
    Reactions: acryan and kinkon

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    sri lanka film GIF by Viber
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඇයි ඒ. මම නම් බැලුවා එදා. ගුරුවරුන්ට මඩ ගහපු එකනෙ කලේ.
    ඔව් ඒක තමා මචන්
    උන් එක අයින් කරලා දවස් දෙකකට විතර පස්සේ
    එක තමා මචන්, කොහෙවත් හොයාගන්න නෑනේ . හැම එකාම එකම youtube ලින්ක් එක point කරලා තියෙන්නේ
     
    • Like
    Reactions: Ozone4

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    ඔව් ඒක තමා මචන්

    එක තමා මචන්, කොහෙවත් හොයාගන්න නෑනේ . හැම එකාම එකම youtube ලින්ක් එක point කරලා තියෙන්නේ
    මොකෝ ඒ උන් බය වෙලාද?.
     
    • Love
    Reactions: rock pora

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,685
    9,340
    113
    ade dan balanne na ne bung. ara issara giyaa kala tharanyak karala apu seen ekake

    thawa alien kanake apu eka, poli mudalali ge thatha ge holam seen eka. anna a kale thama hondatama baluwee 2005 ta kalin. dan nam balannema na bung
     
    • Love
    Reactions: rock pora

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Teachersla eka report karala. ITN eke un ilaga dawase eka ain karagena thibba 😂😂😂
    Channel ekatath kelogannai wenne eka digatama thibbanam..
    eka thama bn. eka na dan.

    ade dan balanne na ne bung. ara issara giyaa kala tharanyak karala apu seen ekake

    thawa alien kanake apu eka, poli mudalali ge thatha ge holam seen eka. anna a kale thama hondatama baluwee 2005 ta kalin. dan nam balannema na bung
    :D ow oke holman katha yaddi background music ekak dana. patta :D