කෝපි කඩේ "වැරදිම"😍🤩

Edward Elric

Active member
  • Mar 7, 2023
    169
    248
    43
    ඔව්, ඒක තමයි. ඒළියන්ව නම් ස්ටීවන් ස්පීල්බර්ග්ගෙ E.T ෆිල්ම් එකේ හිටපු පිටසක්වල ජීවියගෙ විදිහට හදලා තිබ්බෙ. Spaceship එකට පවා miniature model එකක් පාවිච්චි කරලා තිබ්බෙ. :yes:
    ඔව් ඒක තමා. ET වගේමයි. ඕක ඊළග සතියේ දොරමඩලාවට අරගෙන ආවා. මොරටුව කැම්පස් එකත් එක්ක එකතු වෙලා හදල තිබුණේ මන් හිතන්නේ. මට ඒකාලේ පිටසක්වල ජීවී උණ සැරටම තිබ්බ හින්දා ඔව දකිද්දී හෙනම ලල් :lol:
     
    • Love
    Reactions: Stimulus mind

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    ඔව් ඒක තමා. ET වගේමයි. ඕක ඊළග සතියේ දොරමඩලාවට අරගෙන ආවා. මොරටුව කැම්පස් එකත් එක්ක එකතු වෙලා හදල තිබුණේ මන් හිතන්නේ. මට ඒකාලේ පිටසක්වල ජීවී උණ සැරටම තිබ්බ හින්දා ඔව දකිද්දී හෙනම ලල් :lol:
    hoyaganna bari weyida ban epiya
     
    • Like
    Reactions: NRTG

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    තව එකක් තිබ්බ මතකද සොමදාසගෙ ජම්මාන්තර වෛරක්කාරයෙක් එනව ආත්මෙන් ආත්මෙට ඇවිල්ල මරන්න හදන එකක්. ඒ කාලෙ ඒ music එකට පට්ට බයයි. තාත්තගෙ පුටුවෙ පිටිපස්සෙ ඉදන් බලුවෙ. Alien seen එකත් එහෙමයි episode 3ක් ගියා මතක විදිහට
     
    • Like
    Reactions: NRTG

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    947
    1,782
    93
    තව එකක් තිබ්බ මතකද සොමදාසගෙ ජම්මාන්තර වෛරක්කාරයෙක් එනව ආත්මෙන් ආත්මෙට ඇවිල්ල මරන්න හදන එකක්. ඒ කාලෙ ඒ music එකට පට්ට බයයි. තාත්තගෙ පුටුවෙ පිටිපස්සෙ ඉදන් බලුවෙ. Alien seen එකත් එහෙමයි episode 3ක් ගියා මතක විදිහට

    තව එකක් තිබ්බ මතකද සොමදාසගෙ ජම්මාන්තර වෛරක්කාරයෙක් එනව ආත්මෙන් ආත්මෙට ඇවිල්ල මරන්න හදන එකක්. ඒ කාලෙ ඒ music එකට පට්ට බයයි. තාත්තගෙ පුටුවෙ පිටිපස්සෙ ඉදන් බලුවෙ. Alien seen එකත් එහෙමයි episode 3ක් ගියා මතක විදිහට

    ------ Post added on Sep 25, 2023 at 10:15 PM
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    dan nam oka stop karanna thiyenne bn.... asiyawe dirgathama tele andraya kiyala pennawa ane manda samahara daata melo rahak nathi ewwath giya pahu giya kale.... aprade ee time belt eka.... awurudu 55-60 un kello balanna yanawa love talk danawa... itn eke quality eka iwarai ithin anik natti walin ena...

    oka ragapana ekek ta wagathuwak aththeth naa... balana untath wadak naa.... itn ekatath commercially wadak na sure ekata..

    01. dan balapan kurun goyyata gee hadala dunne derene delete..
    02. somi nona( marune kade kalin mudalai, ee manussayata tamange tanak tibbeth naa rent ekatamai, pawu)
    03. dayawathi kalayak yanakota terun gatta meka nikan ohe yana magulak kiyala eki maru unaa...
    04. ensina wena ewata na oke witarai marila giyaa
    05. suwada same as dayawathi maru...
    06. gajan malli uu th ee kale maru unaa sirasata uuth terun gatta meken goda yanna baa kiyala..
    07.some malli (sangitha announcer) uuth balan hitiya, meka merenakan iwara wena ekak nemei uuth prasiddiyema kiyala ayin wela giyaa...

    oya mata mathak wechcha set eka... mam dan oka awurudu ganakin baluwe naa.. hadissiyen bath kanakota gedara aya channel maru karaddi tamai dakinne..... ethakota th ara geetha nagata love part love talk danawa dakinawa dingi hari, wena nakiyek hari.(derane sidu eken apu man)... :rofl: :baffled:
     
    • Like
    • Love
    Reactions: NRTG and niroshanab

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,870
    1
    60,767
    113
    Mother Earth
    කමලගෙ කුක්කු දෙක මරු නේද බන්. :love2:
    සිරිසේන හොඳට මිරිකල හදල තියෙනවා. සිරිසේන නැති වෙලාවට නිමල් තමයි කමලට ගහන්නෙ. cuckold සීන් එකක් යනවා ඉස්සර කතාවෙ. පස්සෙ සිරිසේන gay වෙනවා. :yes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    kopi kade, muwan palassa. Good old days ban. apahu yanna asai ae simple life ekata
    ow ban a kale hari simple life style ekak tibbe

    මොන අවුරුද්දද කියලවත් මතක නෑ බන් මට
    90's wage neda?
    ------ Post added on Sep 26, 2023 at 12:27 PM
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    ඇයි බන් කුරුන් ගොයියා යකෙක් බැදගෙන වැඩකරල ඒක අවුල් ගිය කතාව, තව එකක් තිබ්බා සාමෙල් අප්පුට පරන බෝතලේකින් බූත්‍යෙක් සෙට් වෙන එකක්, ඒ කතා නම් පට්ට බන්, ජන්ජාලෙ නැති කාලෙ අපි සතුටු උනේ ඕව බලල ඉආසර ගියේ බදදා 8:30
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    ඇයි බන් කුරුන් ගොයියා යකෙක් බැදගෙන වැඩකරල ඒක අවුල් ගිය කතාව, තව එකක් තිබ්බා සාමෙල් අප්පුට පරන බෝතලේකින් බූත්‍යෙක් සෙට් වෙන එකක්, ඒ කතා නම් පට්ට බන්, ජන්ජාලෙ නැති කාලෙ අපි සතුටු උනේ ඕව බලල ඉආසර ගියේ බදදා 8:30
    ado athal ban ekale

    මේකද

    ado meka athal ban
    ------ Post added on Sep 26, 2023 at 2:30 PM
     
    • Love
    Reactions: niroshanab