කෝපි කඩේ "වැරදිම"😍🤩

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,695
    113
    Gampaha
    කුරුං කුරුංට තක්කාලිවලින් ගහන එකක් මතකයි.ඒකෙත් භූතයෙක් හිටියා
    ඒකෙම නේද කඩේ කෙහෙල් කැනක් ලෙලි ඉතුරුවෙන්න කාල තියන්නෙ...

    ඇයි බන් කුරුන් ගොයියා යකෙක් බැදගෙන වැඩකරල ඒක අවුල් ගිය කතාව, තව එකක් තිබ්බා සාමෙල් අප්පුට පරන බෝතලේකින් බූත්‍යෙක් සෙට් වෙන එකක්, ඒ කතා නම් පට්ට බන්, ජන්ජාලෙ නැති කාලෙ අපි සතුටු උනේ ඕව බලල ඉආසර ගියේ බදදා 8:30
    බෝතලේ භූතයගෙ කතාවෙ තමයි කෙහෙල්කැනේ සීන් එක තිබුණෙ...
     
    • Love
    Reactions: niroshanab

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    . awurudu 55-60 un kello balanna yanawa love talk danawa
    Rajni.jpg


    01. dan balapan kurun goyyata gee hadala dunne derene delete..
    02. somi nona( marune kade kalin mudalai, ee manussayata tamange tanak tibbeth naa rent ekatamai, pawu)
    03. dayawathi kalayak yanakota terun gatta meka nikan ohe yana magulak kiyala eki maru unaa...
    04. ensina wena ewata na oke witarai marila giyaa
    05. suwada same as dayawathi maru...
    06. gajan malli uu th ee kale maru unaa sirasata uuth terun gatta meken goda yanna baa kiyala..
    07.some malli (sangitha announcer) uuth balan hitiya, meka merenakan iwara wena ekak nemei uuth prasiddiyema kiyala ayin wela giyaa...
    Oya minissunta Kopi Kade ragapanawata loku ganan gewanne na.

    e minissu loku ganan balaporoththuwenuth nemei rangapawe.
    e kale acting kiyanne hobby ekak part time job ekak.

    oka patan gattu kale ITN eke hitapu ayayi thawa Stage drama wala hitapu ayayi thamath samaharu oka karanne joliyata misak salli balagena nemei.

    mokak unath dan nam oka adagena giya athi.
    ------ Post added on Sep 26, 2023 at 2:49 PM
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ඇයි බන් කුරුන් ගොයියා යකෙක් බැදගෙන වැඩකරල ඒක අවුල් ගිය කතාව, තව එකක් තිබ්බා සාමෙල් අප්පුට පරන බෝතලේකින් බූත්‍යෙක් සෙට් වෙන එකක්, ඒ කතා නම් පට්ට බන්, ජන්ජාලෙ නැති කාලෙ අපි සතුටු උනේ ඕව බලල ඉආසර ගියේ බදදා 8:30
    Badada 8,30 wenakan neda balan inne?

    ekat satiyata eka dawasai hmm
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    ඇයි බන් කුරුන් ගොයියා යකෙක් බැදගෙන වැඩකරල ඒක අවුල් ගිය කතාව, තව එකක් තිබ්බා සාමෙල් අප්පුට පරන බෝතලේකින් බූත්‍යෙක් සෙට් වෙන එකක්, ඒ කතා නම් පට්ට බන්, ජන්ජාලෙ නැති කාලෙ අපි සතුටු උනේ ඕව බලල ඉආසර ගියේ බදදා 8:30
     
    • Like
    Reactions: Dr.Amdan

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    කෝපි කඩෙ එපිසෝඩ් වලින් මට නම් මතක හිටියෙ පිටසක්වල ජීවියෙක් ඇවිල්ල නනා හිටපු දයාවතීගේ රෙද්ද අරන් දුවන එක විතරයි.
     
    • Haha
    Reactions: helayalk

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    මේකද

    තව එකක් තිබුනා කෙට්ටු බෙල්ල දිග එකෙක් ආවෙ. දයාවතීගේ රෙද්ද ලිද ගාවදි ඇදන් ගියා ඌ දයාවතීවත් බය කරලා
     
    • Wow
    Reactions: niroshanab