කෝපි කාලේ කෝචිචි මෙන්න

Jun 6, 2010
34
26
0
කෝපි කාලේ කෝචිචි මෙන්න

කෝපි කාලේ කෝච්චි බලන්න පුළුවන් දැන් කඩුගන්නාවේදී. ඒ වගේම කෝච්චි වල නොදන්න ටැබ්ලට් ගැනත් තොරතුරු දැන ගන්න පුළුවන්. නුවර පැත්තේ යනකොට මෙතන නවත්තලා යන්න අමතක කරන්නෙපා. මෙන්න ලින්ක් එක http://www.awidimu.com/railwaymuseum/

Railway-meuseam-5.jpg

Railway-3.jpg

Railway-5.jpg
 
  • Like
Reactions: DemonAkalanka