කෝමද මේම වෙන්නෙ

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ජූනියර් බැච් එකෙ කෙල්ලෙක්ට ලගකදි ඉදන් බැල්ම දැම්මා , බැල්ම දැම්මා කීවට බැලුවා විතරයි. පෙනුම සාමාන්‍යයි. වෙනදා යන්නෙ ත්‍රීවිල් වල. ඊයෙ යතුරකුත් එල්ලගෙන පාක් එක පැත්තට ගියා, මාත් නිකන් බලන් හිටියා Audi A3 එකක් දැම්මෙ :baffled: .
    ඛෝමද බන් මිනිස්සු මේම සල්ලි කාරයො වෙන්නෙ, කුඩු විකුනලද :baffled:
     
    • Like
    Reactions: D_Mad

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    HAHAHA!! Family background rich athi machan.
    Penumen ada kale hama dema thiranaya karanna ba.
    ඒකනෙ බන්, පෙනුම සාමාන්‍ය පවුලක වගෙ. මේකප් එකක්වත් නෑ එම ලොකුවට. පොෂ් ලයින් තිබුනානම් බලන්නෙත් නෑ මං