ජූනියර් බැච් එකෙ කෙල්ලෙක්ට ලගකදි ඉදන් බැල්ම දැම්මා , බැල්ම දැම්මා කීවට බැලුවා විතරයි. පෙනුම සාමාන්යයි. වෙනදා යන්නෙ ත්රීවිල් වල. ඊයෙ යතුරකුත් එල්ලගෙන පාක් එක පැත්තට ගියා, මාත් නිකන් බලන් හිටියා Audi A3 එකක් දැම්මෙ :baffled: . ඛෝමද බන් මිනිස්සු...